Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්කෝලෙ කාලේ කුජීත කතා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙක මචන් ල අපේ සෙට් එකට උන වැඩක් .12 වසරෙදි අපිට Chemistry මිස් ආපු නැති දවසක් සෙට් උනා .අම්මටහුඩු ඒදා උදේ වරුවම නිකන් .මොකද ඊට පස්සෙ Project . . සෙට් උන අපේ ඇම්ඩො 5ක් .ගියා පොඩි උන්ගෙ හොස්ටල් පිටිපස්සෙන් උන්ගෙ එලවලු වගාවට.මේ කොටුව කරන්නෙ ඉස්කෝලෙ Agri සර් .අපි කියන්නෙ සර්ට ඌරු මොලය කියල .දෙනව අහුවෙන එකාට නල්ල අඩි . කොටුවෙන් ගැලෙව්ව මන්ඤඤඔක්ක . හොස්ටල් එකට පැනල පුච්චන්න ගිනි අගුරු ටිකකුත් පොල්කටු දෙකකට දාගෙන එනව දැන් .

අම්මටහුඩු එනකොට යන පාරෙ පන්තියක ඌරු මොලය උගන්නනව .දැන් ඌට පේන්නෙ නැතුව යන්න ඕන නිස පන්තිය පිටිපස්සෙන් යන්න කතා උනා .කොට බිත්ති නිසා පලවෙනි එකා අල ටිකක් අරන් දෙකට නැමිල ගියා කේස් එකක් නෑ .ඊලන්ග එකා එකා ගියා .අගුරු පොල්කටු ගත්ත උන් අන්තිමට. එක පොල්කට්ටක් අරන් ආව.බලා හිටිය හිටිය අනික නෑ .පස්සෙ ඔක්කොම හන්ගල ගිහින් බලනකොට අනිත් එකාට පොල්කටුව අත්දෙකෙන් අල්ලගෙන ඉන්න කියල මොලය නෙලනව අම්බානකට . වෙලා තියෙන්නෙ මුන් අගුරු අරන් නැමිල ඇවිත් .පොල්කට්ටෙන් දුම දාල තාප්පෙ උඩට පේන්න .එකෙක් අවනෙ දුම දාගෙන . අනික බාගයක් එනකොට තාප්පෙන් අත දාල ඇදල උඩට අරගෙන . අන්තිමට පොඩි උන්ගෙ පන්තියක් ඉස්සරහ ඔක්කොටම අල පුච්චගෙන කන්න කිව්ව කියපන්කො .11 වසරෙ කෙල්ලොත් බලාගෙන

[QUOTE="skymicro, post: 20479727, member: 510144"] [SIZE=4]මෙක මචන් ල අපේ සෙට් එකට උන වැඩක් .12 වසරෙදි අපිට Chemistry මිස් ආපු නැති දවසක් සෙට් උනා .අම්මටහුඩු ඒදා උදේ වරුවම නිකන් .මොකද ඊට පස්සෙ Project . :lol::lol:. සෙට් උන අපේ ඇම්ඩො 5ක් .ගියා පොඩි උන්ගෙ හොස්ටල් පිටිපස්සෙන් උන්ගෙ එලවලු වගාවට.මේ කොටුව කරන්නෙ ඉස්කෝලෙ Agri සර් .අපි කියන්නෙ සර්ට ඌරු මොලය කියල .දෙනව අහුවෙන එකාට නල්ල අඩි . කොටුවෙන් ගැලෙව්ව මන්ඤඤඔක්ක . හොස්ටල් එකට පැනල පුච්චන්න ගිනි අගුරු ටිකකුත් පොල්කටු දෙකකට දාගෙන එනව දැන් . අම්මටහුඩු එනකොට යන පාරෙ පන්තියක ඌරු මොලය උගන්නනව .දැන් ඌට පේන්නෙ නැතුව යන්න ඕන නිස පන්තිය පිටිපස්සෙන් යන්න කතා උනා .කොට බිත්ති නිසා පලවෙනි එකා අල ටිකක් අරන් දෙකට නැමිල ගියා කේස් එකක් නෑ .ඊලන්ග එකා එකා ගියා .අගුරු පොල්කටු ගත්ත උන් අන්තිමට. එක පොල්කට්ටක් අරන් ආව.බලා හිටිය හිටිය අනික නෑ .පස්සෙ ඔක්කොම හන්ගල ගිහින් බලනකොට අනිත් එකාට පොල්කටුව අත්දෙකෙන් අල්ලගෙන ඉන්න කියල මොලය නෙලනව අම්බානකට .:(:( වෙලා තියෙන්නෙ මුන් අගුරු අරන් නැමිල ඇවිත් .පොල්කට්ටෙන් දුම දාල තාප්පෙ උඩට පේන්න .එකෙක් අවනෙ දුම දාගෙන . අනික බාගයක් එනකොට තාප්පෙන් අත දාල ඇදල උඩට අරගෙන :(:(. අන්තිමට පොඩි උන්ගෙ පන්තියක් ඉස්සරහ ඔක්කොටම අල පුච්චගෙන කන්න කිව්ව කියපන්කො .11 වසරෙ කෙල්ලොත් බලාගෙන :sorry::sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom