ඉස්කෝලෙ කාලේ කුජීත කතා....
[FONT="]ඉස්කෝලෙ කාලේ කුජීත කතා....[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එක [/FONT][FONT="]start[/FONT][FONT="] කරන්නේ කරුණු [/FONT]02[FONT="] ක් උඩ... එක තමයි ඉස්කෝලේ කාලෙ ගැන මතකය අලූත් කරගෙන ඒ සුන්දරත්වය මොහොතක් හරි විඳින්න... අනෙක තමයි මගේ අත්දැකීම් උඹල එක්ක බෙදා හදා ගන්න....
[/FONT]
[FONT="]මගේ ඉස්කෝලේ කාලේ සිද්දවෙච්චි ඒ වගේ කුජීත රසවත් සිදුවීම් ගොඩක් තියෙනවා.... මේ ඒවලින් එකක්.... [/FONT]
[FONT="]එතකොට මම [/FONT][FONT="]Grade [/FONT]10[FONT="].....[/FONT][FONT="] අපිට විද්‍යාව ඉගැන්නුවේ මෙවන්[/FONT][FONT="]***[/FONT][FONT="] කියල සර් කෙනෙක්... අපි ආදරේට කිව්වේ මුවා කියලා.... මුවා ගොඩක් සැර ඩයල් එකක්... [/FONT][FONT="]College[/FONT][FONT="] එකේ [/FONT][FONT="]Cadet[/FONT][FONT="] භාරව හිටියෙත් එයා... අපි පිස්සුවක් කෙළල අහු වුණාම පොර කියන කතාව තමයි.. [/FONT]”[FONT="]යකෝ මම චේගුවේරලත් මට්ටු කරපු එකෙක්... උඹල මොක්කුද[/FONT]?”
[FONT="]කියලා... මුවා එහෙම කියන්නේ එයා හමුදාවෙ කලින් හිටිය තදයෙක් නිසාලූ.... කොල්ලොන්ට කතා කරන්නේ උඹ[/FONT], [FONT="]අරූ[/FONT], [FONT="]මූ වගේ වචනවලින්.... හැබැයි විද්‍යාව උගන්වන්න නම් පට්ට දක්ෂයා.... [/FONT]
[FONT="]විද්‍යාව ඩබල් පීරියඞ් තිබුණු දවසක මුවා අපිව කැන්දගෙන ගියා ලැබ් එකට.... මොකක් හරි පරීක්ෂණයක් කරල පෙන්වන්න.... ඉතිං එයා ලොකු බීකරයකුයි තවත් බඩු ගොඩකුයි අරගෙන වැඬේට ලෑස්තියි... මුවාට දැන් බීකරයට වතුර එකක් ඕන.... ලැබ් එකේ ටැප් වැඩ නෑ... එළියේ ලැබ් එක පිටිපස්සේ ටැප් එකෙන් වතුර ගේන්න ඕන... ඒ දවස්වල [/FONT][FONT="]College [/FONT][FONT="] එකේ තිබුණේ කරකවන ටැප් නෙවෙයි[/FONT], [FONT="]Press[/FONT][FONT="] කරන ටැප්... කවුරු හරි වතුර ගන්න නම් එක අතකින් ටැප් එකේ කෑල්ල [/FONT][FONT="]Press [/FONT][FONT="]කරගෙන අනෙක් අතින් වතුර ගන්න ඕන...[/FONT][FONT="] එහෙම ගැජට් එකක් දාල තියෙන්නේ කොල්ලෝ වතුර නාස්ති කරනවට... මේ කතාව කියන දවසේ හොඳටම වැස්ස.....[/FONT]
[FONT="]ඉතිං මුවා වතුර එකක් ගේන්න කියන කොටම ඉස්සර වුණේ [/FONT]‘[FONT="]ටොමා[/FONT]’ [FONT="]කියන එකා... ඌ තත්පරයකට හරි පංතියෙන් පැන ගන්න තියෙනව නම් කවදාවත් ඒ අවස්ථාව මග හරින්නේ නෑ....
ඉතිං ඌ වීරයා වගේ බීකරය අරන් එළියට ගියා... විනාඩියක විතර පස්සේ ලැබ් එක පිටිපස්සෙන් වීදුරුවක් කැඩෙන සද්දේ ආවා.... මුවා හොල්මන් වෙලා.... අපිට නම් පට්ට ආතල්....
[/FONT]”[FONT="]ෂුවර් එකටම අර කාලකණ්ණියා බීකරය කැඩුවා... වරෙකෝ ඕකා දැන් පන්තියට... මම ඕකව හම ගහනවා....[/FONT]” [FONT="]මුවාට නැට්ටටම මල පැනලා.... විනාඩි ගාණක් ගියා.... [/FONT]”[FONT="]ටොමා[/FONT]” [FONT="]එන පාටක් නැත.... උගේ අතින් බීකරය කැඩුන නම් ඕක පංතියට නොඑන බව ෂුවර්ය.... අපි නොදන්න ටොමා.... දැන් මුවා කේන්තියෙන් වෙව්ලනවා.... [/FONT][FONT="]period[/FONT][FONT="] එකෙනුත් බාගයක් විතර ගිහිල්ලා... බැරිම තැන මුවා ආයෙත් ලැබ් එකේ කබඞ් එකකින් අමාරුවෙන් හොයල කලින් සයිස් එකේම බීකරයක් හොයා ගත්තා.... [/FONT]
”[FONT="]කවුරු හරි ගිහිල්ල පරිස්සමට මේ බීකරයට වතුර එකක් අරන් එනවා... අර බල්ලටත් කියනවා පංතියට එන්න කියලා... නැත්තං පස්සට පසුතැවෙන්න වෙයි.....[/FONT]”
[FONT="]ඉතිං මේ පාර ගියේ [/FONT]‘[FONT="]ජනිතයා[/FONT]’ [FONT="]ය... ඌ ටිකක් පරෙස්සමෙන් වැඩ කරන එකෙක් වගේම ඉගෙන ගන්නත් දක්ෂයා.... විනාඩියක් විතර ගියේ ය.... කරුමයකි... ! නැවතත් [/FONT]‘‘[FONT="]ස්ලාංං[/FONT]” [FONT="]උඹලා විශ්වාස කළත් නැතත් සිද්ධිය පෙර සේ ම ය... ෂුවර් එකටම ජනිතයාත් බීකරය කඩාගෙන.... මුවාගේ මූණ තැලිච්ච තක්කාලියක් වගේ වෙලා.... තොල් වෙව්ලනවා.... අතේ ඇගිලි මිටිමොලවනවා.... හයියෙන් හුස්ම ගන්නවා.... මුවා ඒ තරම් මල පැනපු දවසක් අපි ජීවිතේටම දැකල නෑ...
අපිටත් වැඬේ ෆුල් අවුල්ය... මේ මොනවද මේ වෙන්නේ....[/FONT]?? [FONT="]මුං මේව හිතල කඩනවද[/FONT]? [FONT="]එහෙම වෙන්නත් බෑ... මුවා ගැන දන්න එකෙක් මේ වගේ අලූගුත්තේරු වැඩ කරන්නේ නෑ.... මොකද ඉල්ලන් කන්න වෙන නිසා....[/FONT]
[FONT="]ජනිතයාත් පංතියට ආයෙ එන පාටක් නැත.... සියල්ලෝම නිශ්ශබ්දයි.... මුවාගේ මූණ දැන් අඩන්න ඉන්න එකෙක්ගේ වගේ..... පව්.... මිනිහට තරහ වැඩිකමටම ඇඩෙන සයිස් එකට ඇවිල්ලා... වෙනද තියෙන මැර පෙනුම දැන් නෑ.... කතාවක් ටිකත් වෙව්ලන [/FONT][FONT="]type[/FONT][FONT="] එකට ඇවිල්ලා.... දැන් පළවෙනි [/FONT][FONT="]period[/FONT][FONT="] එක ඉවර වෙලා.... මුවා ආයෙත් ලැබ් එක්ක පීරමින් බීකරයක් හොයනවා.... ටිකක් වෙලා ගියාට පස්සේ මුවා ආයෙත් අමාරුවෙන් බීකරයක් හොයාගෙන.... [/FONT]
”[FONT="]කවුරු හරි ගිහිල්ල මේකටවත් පරෙස්සමට වතුර එකක් අරන් එනවා.... මේක අන්තිම එක... මේක කඩල මාව විහිලූවට ගත්තොත් උඹලට මේ අවුරුද්දේ ආයෙ කවදාවත් මම ටෙස්ට් කරන්නේ නෑ කියන එකත් මතක තියා ගනින්...[/FONT]”
[FONT="]හැබැයි එකෙක්වත් නැගිටින්නේ නැත.... ඉල්ලන් කාපු එවුන් දෙන්නෙක් එළියේ.... මොනව වෙනවද කියල කවුරුත් දන්නෙත් නෑ... හැම එකාම බිම බලාගෙන ඉන්නවා.... [/FONT]
”[FONT="]ඕයි ඔය කෙළවරේ ඉන්න කෙනා එනවා....[/FONT]” [FONT="]ඒ කාට ද[/FONT]? [FONT="]මමත් ඔලූව උස්සලා බැලූවා... අවාසනාවකි.... මුවා අත දික් කරගෙන ඉන්නේ මගේ දිහාට.... [/FONT]”[FONT="]සර් මට ද කතා කලේ...[/FONT]” "[FONT="]නැත්තම් වෙන මොකාටද[/FONT]? [FONT="]එනවා ගිහිල්ල මේකට වතුර එකක් අරන්න ඉක්මණට එනවා....[/FONT]”
[FONT="]මම නැගිට්ටා බීකරය ගත්තා.... බීකරය කිලෝ ගාණක් බරයි වගේ දැනෙනවා... ඒ බීකරයේ බර නෙවෙයි[/FONT], [FONT="]මගේ හිතේ බරයි.... මොනව කරන්නද[/FONT]? [FONT="]මම හිත හදාගත්තා.... යකෝ බීකරයක් නොකඩ වතුර ගේන ඒක කජ්ජක් ද[/FONT]?
[FONT="]ඉතිං මම ලැබ් එකෙන් එළියට ගියා.... තාමත් වහිනවා.... පිල දිගේ නොතෙමී ටැප් එක ළගට ගියා.... ටොමාවත්[/FONT], [FONT="]ජනිතයාවත් පේන මානෙක නෑ... කැඩුණු බීකරවල කෑලිත් නෑ.... පුදුමයි.... මොකක්ද ඒ අරුමේ... ටැප් එක තියෙන්නේ පිලට ටිකක් එහායින්.... ටැප් එක ළගට ගියොත් තෙමෙනවා.... තෙමෙන්නේ නැතිව වතුර ගන්නේ කොහොමද[/FONT]? [FONT="]මම බීකරය දකුණු අතේ ඇගිලිවලින් අල්ලාගෙන පුඵවන් තරම් ටැප් එක දිහාට අත දික් කළේ නොතෙමී පිලේ ඉන්න ගමන්.... යාන්තමට වගේ ටැප් එක යටින් බීකරය ස්ථානගත වුණා.... දැන් වම් අතින් ටැප් එකේ [/FONT][FONT="]button[/FONT][FONT="] එක [/FONT][FONT="]press[/FONT][FONT="] කරන්න ඕන..... ඉතිං අමාරුවෙන් [/FONT][FONT="]press[/FONT][FONT="]කලා.... මගේ ජීවිතේ අවාසනාවන්තම තත්පර කීපය තමයි ඒ...[/FONT]
[FONT="]Press[/FONT][FONT="] කළා විතරයි වතුර පල්ලෙහාට විද්දේ මාර [/FONT][FONT="]speed [/FONT][FONT="]එකකින්.... වතුර බීකරය පතුලේ වැදුන ගමන් ඇගිලිවල අඩමානෙට තිබ්බ බීකරය ලිස්සලා ගියා විදුලි වේගයෙන්.... [/FONT]‘[FONT="]සලාං...[/FONT]’ [FONT="]බීකරය කෑලිවලට කුඩු....

මට කවුදෝ කුලූ ගෙඩියකින් ඔලූවට ගැහුවා වගේ ඔල්මොරොන්දම් වෙලා ගියා.... ඇස් දෙකට කඳුලූ ආවේ දුකට ද බයට ද කියල දන්නේ නෑ..... මට මුවාගේ මුහුණ මැවිල පේනවා.... එයා පොල්ලකුත් අරන් එනව මැවිල පේනවා..... අරුන් දෙන්නටත් වුණේ මේ සන්තෑසියම තමයි.... ආයේ දෙකක් නෑ..... මෙතන හිටියොත් සොරිම තමයි....[/FONT][FONT="] ගත්ත වීදුරු කෑලි ටික අතට..... දිව්වා හැංගෙන්න පුලූවන් හොඳම තැනට.... ඒ කියන්නේ [/FONT][FONT="]Canteen[/FONT][FONT="] එක පිටිපස්සට.... මම යන කොට තවත් දෙන්නෙක් එතන... හරියට ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ.... උන්ගේ අත්වලත් වීදුරු කෑලි.... මුහුණ හරියට කි‍්‍රස්මස් [/FONT][FONT="]island[/FONT][FONT="] පටවපු සරණාගතයින්ගේ වගේ.... උන් මාව දකින්නත් ඇත්තේ ඒ විදියට.... දැන් තුන්දෙනාම ඉන්නවා පේළියට.... විනාඩි ගාණක් කතා නෑ.... 
[/FONT]
[FONT="]ජනිතයා අමාරුවෙන් වගේ කට ඇරියා.... [/FONT]”[FONT="]මොකද බං කරන්නේ.....[/FONT]”
”[FONT="]අපි ගිහින් මුවාට ඇත්ත කියමු..... දැන් අපි තුන්දෙනෙක් ඉන්නවනේ.... පනිෂ්මන්ට් එකක් දුන්නොත් ඉවසා වදරා ඉමු...[/FONT]” [FONT="]ඒ මම[/FONT][FONT="]....[/FONT]
[FONT="]තුන්දෙනාම ලැබ් එකට ගියේ සීරුවෙන්..... මුවා ලැබ් එකේ නෑ..... හැම එකාම ඉන්නේ බය වෙලා වගේ.... ඉතිං උන්ගෙන් ඇහුව මොකද වුණේ කියලා.... මගේ අතින් බීකරය කැඩුන සද්දේ ඇහුණු හැටියේ මුවා පුටුවෙ වාඩිවුණාලූ කලන්තේ ඇල්ලූව වගේ.... විනාඩි දෙකක් විතර හිටියලූ හොල්මනක් දැක්ක වගේ.... ගත්තලූ එයා පොත් ටික අතට..... මොනවත් කියන්නේ නැතිව ලැබ් එකෙන් ගියා ගියාමලූ පැත්ත පලාතේ ආයෙ ආවේ නැතිලූ.....[/FONT]
[FONT="]අපි මුවා හොයාගෙන් [/FONT][FONT="]staff room[/FONT][FONT="] එකට යන කොට මුවා ඉන්නවා කොලේක බලි ඇද ඇද.... අපිව දැක්ක ගමන් මුවා නැගිට්ටේ කරන්ට් වැදුන වගේ..... බැනගෙන ගියා දන්න හැම අසික්කිත වදනකින්ම.... කොහොම හරි අපි වෙච්ච සංහදිය කිව්වා.... මුවාට වැඬේ තේරුණා... හැබැයි පහුවෙනිදා එන කොට ඒ වගේ බීකර දෙක ගානේ ගේන්න කියලා අණ දුන්න..... වැඬේ එතනින් ෂේප්.... [/FONT]
[FONT="]එදා තව [/FONT]10 [FONT="]දෙනෙක් බීකර අරන් ගියත් අනිවා ඒ ඔක්කොම කඩා ගන්නවා... ආයේ දෙකක් නෑ....
[FONT="]තව ටිකක් තියෙනවා ඒවා පස්සේ දාන්නං... උඹලත් මේ නූලෙම කොටපල්ලා ඒවගේ උඹල මුහුණ දුන්න කුජීත කතා තියෙනවානං.......
[/FONT]
[/FONT]
[FONT="]ඉස්කෝලෙ කාලේ කුජීත කතා....[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එක [/FONT][FONT="]start[/FONT][FONT="] කරන්නේ කරුණු [/FONT]02[FONT="] ක් උඩ... එක තමයි ඉස්කෝලේ කාලෙ ගැන මතකය අලූත් කරගෙන ඒ සුන්දරත්වය මොහොතක් හරි විඳින්න... අනෙක තමයි මගේ අත්දැකීම් උඹල එක්ක බෙදා හදා ගන්න....

[/FONT]
[FONT="]මගේ ඉස්කෝලේ කාලේ සිද්දවෙච්චි ඒ වගේ කුජීත රසවත් සිදුවීම් ගොඩක් තියෙනවා.... මේ ඒවලින් එකක්.... [/FONT]
[FONT="]එතකොට මම [/FONT][FONT="]Grade [/FONT]10[FONT="].....[/FONT][FONT="] අපිට විද්‍යාව ඉගැන්නුවේ මෙවන්[/FONT][FONT="]***[/FONT][FONT="] කියල සර් කෙනෙක්... අපි ආදරේට කිව්වේ මුවා කියලා.... මුවා ගොඩක් සැර ඩයල් එකක්... [/FONT][FONT="]College[/FONT][FONT="] එකේ [/FONT][FONT="]Cadet[/FONT][FONT="] භාරව හිටියෙත් එයා... අපි පිස්සුවක් කෙළල අහු වුණාම පොර කියන කතාව තමයි.. [/FONT]”[FONT="]යකෝ මම චේගුවේරලත් මට්ටු කරපු එකෙක්... උඹල මොක්කුද[/FONT]?”
[FONT="]කියලා... මුවා එහෙම කියන්නේ එයා හමුදාවෙ කලින් හිටිය තදයෙක් නිසාලූ.... කොල්ලොන්ට කතා කරන්නේ උඹ[/FONT], [FONT="]අරූ[/FONT], [FONT="]මූ වගේ වචනවලින්.... හැබැයි විද්‍යාව උගන්වන්න නම් පට්ට දක්ෂයා.... [/FONT][FONT="]විද්‍යාව ඩබල් පීරියඞ් තිබුණු දවසක මුවා අපිව කැන්දගෙන ගියා ලැබ් එකට.... මොකක් හරි පරීක්ෂණයක් කරල පෙන්වන්න.... ඉතිං එයා ලොකු බීකරයකුයි තවත් බඩු ගොඩකුයි අරගෙන වැඬේට ලෑස්තියි... මුවාට දැන් බීකරයට වතුර එකක් ඕන.... ලැබ් එකේ ටැප් වැඩ නෑ... එළියේ ලැබ් එක පිටිපස්සේ ටැප් එකෙන් වතුර ගේන්න ඕන... ඒ දවස්වල [/FONT][FONT="]College [/FONT][FONT="] එකේ තිබුණේ කරකවන ටැප් නෙවෙයි[/FONT], [FONT="]Press[/FONT][FONT="] කරන ටැප්... කවුරු හරි වතුර ගන්න නම් එක අතකින් ටැප් එකේ කෑල්ල [/FONT][FONT="]Press [/FONT][FONT="]කරගෙන අනෙක් අතින් වතුර ගන්න ඕන...[/FONT][FONT="] එහෙම ගැජට් එකක් දාල තියෙන්නේ කොල්ලෝ වතුර නාස්ති කරනවට... මේ කතාව කියන දවසේ හොඳටම වැස්ස.....[/FONT]
[FONT="]ඉතිං මුවා වතුර එකක් ගේන්න කියන කොටම ඉස්සර වුණේ [/FONT]‘[FONT="]ටොමා[/FONT]’ [FONT="]කියන එකා... ඌ තත්පරයකට හරි පංතියෙන් පැන ගන්න තියෙනව නම් කවදාවත් ඒ අවස්ථාව මග හරින්නේ නෑ....
ඉතිං ඌ වීරයා වගේ බීකරය අරන් එළියට ගියා... විනාඩියක විතර පස්සේ ලැබ් එක පිටිපස්සෙන් වීදුරුවක් කැඩෙන සද්දේ ආවා.... මුවා හොල්මන් වෙලා.... අපිට නම් පට්ට ආතල්....
[/FONT]”[FONT="]ෂුවර් එකටම අර කාලකණ්ණියා බීකරය කැඩුවා... වරෙකෝ ඕකා දැන් පන්තියට... මම ඕකව හම ගහනවා....[/FONT]” [FONT="]මුවාට නැට්ටටම මල පැනලා.... විනාඩි ගාණක් ගියා.... [/FONT]”[FONT="]ටොමා[/FONT]” [FONT="]එන පාටක් නැත.... උගේ අතින් බීකරය කැඩුන නම් ඕක පංතියට නොඑන බව ෂුවර්ය.... අපි නොදන්න ටොමා.... දැන් මුවා කේන්තියෙන් වෙව්ලනවා.... [/FONT][FONT="]period[/FONT][FONT="] එකෙනුත් බාගයක් විතර ගිහිල්ලා... බැරිම තැන මුවා ආයෙත් ලැබ් එකේ කබඞ් එකකින් අමාරුවෙන් හොයල කලින් සයිස් එකේම බීකරයක් හොයා ගත්තා.... [/FONT]”[FONT="]කවුරු හරි ගිහිල්ල පරිස්සමට මේ බීකරයට වතුර එකක් අරන් එනවා... අර බල්ලටත් කියනවා පංතියට එන්න කියලා... නැත්තං පස්සට පසුතැවෙන්න වෙයි.....[/FONT]”
[FONT="]ඉතිං මේ පාර ගියේ [/FONT]‘[FONT="]ජනිතයා[/FONT]’ [FONT="]ය... ඌ ටිකක් පරෙස්සමෙන් වැඩ කරන එකෙක් වගේම ඉගෙන ගන්නත් දක්ෂයා.... විනාඩියක් විතර ගියේ ය.... කරුමයකි... ! නැවතත් [/FONT]‘‘[FONT="]ස්ලාංං[/FONT]” [FONT="]උඹලා විශ්වාස කළත් නැතත් සිද්ධිය පෙර සේ ම ය... ෂුවර් එකටම ජනිතයාත් බීකරය කඩාගෙන.... මුවාගේ මූණ තැලිච්ච තක්කාලියක් වගේ වෙලා.... තොල් වෙව්ලනවා.... අතේ ඇගිලි මිටිමොලවනවා.... හයියෙන් හුස්ම ගන්නවා.... මුවා ඒ තරම් මල පැනපු දවසක් අපි ජීවිතේටම දැකල නෑ...

අපිටත් වැඬේ ෆුල් අවුල්ය... මේ මොනවද මේ වෙන්නේ....[/FONT]?? [FONT="]මුං මේව හිතල කඩනවද[/FONT]? [FONT="]එහෙම වෙන්නත් බෑ... මුවා ගැන දන්න එකෙක් මේ වගේ අලූගුත්තේරු වැඩ කරන්නේ නෑ.... මොකද ඉල්ලන් කන්න වෙන නිසා....[/FONT][FONT="]ජනිතයාත් පංතියට ආයෙ එන පාටක් නැත.... සියල්ලෝම නිශ්ශබ්දයි.... මුවාගේ මූණ දැන් අඩන්න ඉන්න එකෙක්ගේ වගේ..... පව්.... මිනිහට තරහ වැඩිකමටම ඇඩෙන සයිස් එකට ඇවිල්ලා... වෙනද තියෙන මැර පෙනුම දැන් නෑ.... කතාවක් ටිකත් වෙව්ලන [/FONT][FONT="]type[/FONT][FONT="] එකට ඇවිල්ලා.... දැන් පළවෙනි [/FONT][FONT="]period[/FONT][FONT="] එක ඉවර වෙලා.... මුවා ආයෙත් ලැබ් එක්ක පීරමින් බීකරයක් හොයනවා.... ටිකක් වෙලා ගියාට පස්සේ මුවා ආයෙත් අමාරුවෙන් බීකරයක් හොයාගෙන.... [/FONT]
”[FONT="]කවුරු හරි ගිහිල්ල මේකටවත් පරෙස්සමට වතුර එකක් අරන් එනවා.... මේක අන්තිම එක... මේක කඩල මාව විහිලූවට ගත්තොත් උඹලට මේ අවුරුද්දේ ආයෙ කවදාවත් මම ටෙස්ට් කරන්නේ නෑ කියන එකත් මතක තියා ගනින්...[/FONT]”
[FONT="]හැබැයි එකෙක්වත් නැගිටින්නේ නැත.... ඉල්ලන් කාපු එවුන් දෙන්නෙක් එළියේ.... මොනව වෙනවද කියල කවුරුත් දන්නෙත් නෑ... හැම එකාම බිම බලාගෙන ඉන්නවා.... [/FONT]
”[FONT="]ඕයි ඔය කෙළවරේ ඉන්න කෙනා එනවා....[/FONT]” [FONT="]ඒ කාට ද[/FONT]? [FONT="]මමත් ඔලූව උස්සලා බැලූවා... අවාසනාවකි.... මුවා අත දික් කරගෙන ඉන්නේ මගේ දිහාට.... [/FONT]”[FONT="]සර් මට ද කතා කලේ...[/FONT]” "[FONT="]නැත්තම් වෙන මොකාටද[/FONT]? [FONT="]එනවා ගිහිල්ල මේකට වතුර එකක් අරන්න ඉක්මණට එනවා....[/FONT]”
[FONT="]මම නැගිට්ටා බීකරය ගත්තා.... බීකරය කිලෝ ගාණක් බරයි වගේ දැනෙනවා... ඒ බීකරයේ බර නෙවෙයි[/FONT], [FONT="]මගේ හිතේ බරයි.... මොනව කරන්නද[/FONT]? [FONT="]මම හිත හදාගත්තා.... යකෝ බීකරයක් නොකඩ වතුර ගේන ඒක කජ්ජක් ද[/FONT]? [FONT="]ඉතිං මම ලැබ් එකෙන් එළියට ගියා.... තාමත් වහිනවා.... පිල දිගේ නොතෙමී ටැප් එක ළගට ගියා.... ටොමාවත්[/FONT], [FONT="]ජනිතයාවත් පේන මානෙක නෑ... කැඩුණු බීකරවල කෑලිත් නෑ.... පුදුමයි.... මොකක්ද ඒ අරුමේ... ටැප් එක තියෙන්නේ පිලට ටිකක් එහායින්.... ටැප් එක ළගට ගියොත් තෙමෙනවා.... තෙමෙන්නේ නැතිව වතුර ගන්නේ කොහොමද[/FONT]? [FONT="]මම බීකරය දකුණු අතේ ඇගිලිවලින් අල්ලාගෙන පුඵවන් තරම් ටැප් එක දිහාට අත දික් කළේ නොතෙමී පිලේ ඉන්න ගමන්.... යාන්තමට වගේ ටැප් එක යටින් බීකරය ස්ථානගත වුණා.... දැන් වම් අතින් ටැප් එකේ [/FONT][FONT="]button[/FONT][FONT="] එක [/FONT][FONT="]press[/FONT][FONT="] කරන්න ඕන..... ඉතිං අමාරුවෙන් [/FONT][FONT="]press[/FONT][FONT="]කලා.... මගේ ජීවිතේ අවාසනාවන්තම තත්පර කීපය තමයි ඒ...[/FONT]

[/FONT][/FONT]