ඉස්ටිල් අයි කාන්ට් ෂුවර් දැට් 🤣🤣🙏

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අපේ රටේ ඊළඟ ජෝක් එකයි, හෑලි ලියන ප්‍රස්තූතයයි වෙන්ඩ ඉන්න බොරු පොස් මුඩුක්කු කෑල්ල see more.. 🤣🤣🤣🙏


    Umbath oyawagema chariyatayak tama ponnayo. attention ganna dangala dangalilla balapan.

    umbalata ammala appala somiyata gahala karumeta umbala wage un ipadunaama ratamama ganda gahanawa.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අත්අඩංගුවට ගෙන සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ව නොවැම්බර් 16 වනදා දක්වා සති දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ, එහිමියන්ව අද (02) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

    මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව එහිමියන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.

    බොරැල්ලේ සිරිසුමන හිමි යනු පසුගිය කාලයේදී තමන් මාර්ගඵල ලාභියකු බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට පත්වූ භික්ෂුවකි. තිලිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස මෙම හිමිනම සමග සමීප ඇසුරක් පවත්වා තිබෙන බවද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

    තිලිණි ප්‍රියමාලිගේ ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ බිලියන ගණනින් මුදල් තැන්පත් කළ ප්‍රකෝටිපතියන් යළි මුදල් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී ‘‘ඔය මුදල් ඉක්මනින් ලැබෙනවා. කලබල වෙන්න එපා’’ යනුවෙන් පවසමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස සනසා ඇත්තේද බොරැල්ලේ සිරිසුමන හිමියන් විසින් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයේ දී අනාවරණය කරගෙන තිබේ.



    මෙම සැකකාර හිමිනම කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් බවත් එම විහාරස්ථානයේ කිලෝ ග්‍රෑම් 2500ක් බර විශාල රන් පොල්ලක් තිබෙන බව පවසමින් විශාල පිරිසක් මුලාකර තිබෙන බවද විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
    මෙම කරුනු ගැන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    මෙකෙත් එකෙක් පච උනා 50000ක් දෙන්න ගිහින්.. මේකම තමා උනේ...
     
    • Haha
    Reactions: Cypress

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,933
    10,321
    113
    FB_IMG_1667466686734.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    Similar threads