ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ආච්චි කෙනෙක් හිටියලු, පොඩි කෙල්ලෙක් හිටියලු.... යකෝ තෝ ගෑණු වාට්ටුවකද හිටියේ...
     
    • Haha
    Reactions: JohnWick

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    සීනි එපා කිව්වට අහන්නෙ නෑ අපේ ගෙදරත් දානව හෙන තොගයක් අන්තිමට තේ නෙවේ සීනි වතුර බොන්නේ :baffled:
    _dsc9969-edited_1.jpg


    මේවා හුරු වෙන්න
    සීනි ඕනි නෑ
    ගානත් අවුලක් නෑ

    එක tea bag එකකට රුපියල් 10 ක් වැටෙන්නෙත් නෑ

    tea bag 2 කින් තුන්දෙනෙක් ට බොන්න හද ගන්න පුඋවන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මමත් තේ බොනකොට සීනි නැතුව බොන්නේ. ගොඩක් පැනිරස කෑම වැඩිය කන්නෙ නෑ. මට තියෙන එකම බය cholesterol එයිද කියන එක. ඇගට කිසිම exercise එකකුත් නෑ උදේ ඉදලා රෑ වෙනකන් ඉදගෙන code කොට කොට ඉන්න එකනේ කරන්නේ.
    තවම තරුණයිනේ හොදට කාලා බීලා ඉන්න ඕන කියන එවුන් එන්නේ නෑනේ ලෙඩක් දුකක් හැදුනම. ඒක නිසා පරිස්සම් වෙයල්ලා.
    ඉස්සර වගේ නෙවෙයි අපේ පරම්පරාව 55, 60 වෙනකොට මැරෙයි කියලා හිතෙනවා.

    ඉස්සර කන කෑම වේලට හරියන්න ඇග වෙහෙසුවා මිනිස්සු.

    දැන් අපි ඒ කෑම වේලම, නැත්නම් ඊටත් වඩා කෑම ගන්නවා,ඒත් කම්කරු රස්සාවක්,බර වැඩක් කරන මිනිස්සු ඇරෙන්න කවුරුත් මහ ලොකුවට ඇග වෙහෙසන වැඩක් කරන්නේ නෑනේ.ඉතින් ලෙඩ.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    මේ අවුරුද්දෙ මුල ලයිසන් එක අලුත් කරන්න ගියා. කීපදෙනෙක්ම මෙඩිකල් එක ෆේල්උනා ශුගර් ටෙස්ට් එක හින්ද.
    ඉඳපු සේරම වගේ උදේට කාලවත් නැතුව හිටියෙ.