ඉස්පිරිතාලේ ලොක්ක කවුද?

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ඉස්පිරිතාලේ ලොක්ක කවුද?

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක සංකේත වැඩවර්ජනයක කළහ. ලබන සඳුදා සිට වර්ජනයක් අරඹන බව ඔවුහු කියති. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පවසනුයේ හෙදියක අනවසරයෙන් එතෙර ගොස් ඇති බවත් මාස හයක්ම වැටුප් ද ලබාගෙන ඇති බවත් එය හෙළිවීමෙන් පසු ඒ ගැන ක්‍රියාකිරිම මේ විරෝධයට හේතුව බවයි. තමා රෝහලේ අධිකාරී බැවින් හෙදියන්ගේ රෝහල් කටයුතු ගැන සෙවීමට නීතියෙන් ඉඩ ඇතැයි වෛද්‍ය අධිකාරි කියයි.

148.jpg

දැන් ඉතින් ලෙඩ්ඩුම ගිහින් ලෙඩ බලවගෙන බෙහෙත් කරගන්න ඕනේ කාලයක්
දැන්වත් සෙල්ෆ් සර්විස් එකක් පටන් ගමු
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉතින් මෙ කියන විදියට ඩොක්ට වැර්දි නැහැනෙ බන්?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඉතින් මෙ කියන විදියට ඩොක්ට වැර්දි නැහැනෙ බන්?

    ඇයි හත්දෙයියනේ අර නර්ස් නෝනා රට ඉන්න ලෙඩෙකුට තමන්ගේ අතින් වියදම් කොරන් බේත් දෙන්න ගිහින්, මාස ගානක් ලෙඩාව බලන් ඉන්නවා මේ දොස්තර එයාගේ ඒ මහන්සියට පඩි ගත්ත කියල පරීක්ෂණ පවත්වනවා
    අනික රෝහල් වෛද්‍ය අධිකාරී කෙනෙක් උනාම ඔහොම කරනවද එයාලට තියෙන්නේ ඔය ඉස්පිරිතාලේ ටියුබ් ලයිට් බිත්ති වල තීන්ත බැංකු ටික පාලනය නැතුව මේ අහිංසක සේවකයෝ පාලනයටද?
    මේවට තමා කැත වැඩ... කියන්නේ
    :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ග්ලව්ස් එකක් දාලද දන්නෙ නෑ ඇගිල්ල ගහල තියෙන්නෙ.. එක එකාගෙ private ඒරියා වල ඇගිලි ගහන්න ගියෙ මොකටද ඌ
    6.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි හත්දෙයියනේ අර නර්ස් නෝනා රට ඉන්න ලෙඩෙකුට තමන්ගේ අතින් වියදම් කොරන් බේත් දෙන්න ගිහින්, මාස ගානක් ලෙඩාව බලන් ඉන්නවා මේ දොස්තර එයාගේ ඒ මහන්සියට පඩි ගත්ත කියල පරීක්ෂණ පවත්වනවා
    අනික රෝහල් වෛද්‍ය අධිකාරී කෙනෙක් උනාම ඔහොම කරනවද එයාලට තියෙන්නේ ඔය ඉස්පිරිතාලේ ටියුබ් ලයිට් බිත්ති වල තීන්ත බැංකු ටික පාලනය නැතුව මේ අහිංසක සේවකයෝ පාලනයටද?
    මේවට තමා කැත වැඩ... කියන්නේ
    :sorry:
    :rofl:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ග්ලව්ස් එකක් දාලද දන්නෙ නෑ ඇගිල්ල ගහල තියෙන්නෙ.. එක එකාගෙ private ඒරියා වල ඇගිලි ගහන්න ගියෙ මොකටද ඌ
    6.gif

    ග්ලවුස් එක ලික් වෙලා එන්ටර්ද ද ඩ්‍රැගන් වෙලා :eek: එකලු ස්ට්‍රයික් :rolleyes: