ඉස්පිරිතාල ක්ලිනික්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    උදේ 7.15 වෙද්දි තනියම ඇවිල්ලා පියාගෙ නම රෙජිස්ටර් කරලා අංක 5 නොම්බරේ අරගෙන ආයෙ 8.45 වෙද්දි ගෙදර ගියා. ගිහිල්ලා හතර අතේ කෝල් කරලා වාහනේකුත් හොයාගෙන ආයෙ පියාවත් වත්තම් කරගෙන වාහනේට දාගෙන එතනින් ඉස්පිරිතාලෙට ගෙනල්ලා එතනත් කැරි කට්ටක් කාලා රෝද පුටුවක් හොයාගෙන එක්කන් ආවා වකුගඩු ක්ලිනික් එකට. 10.15 ඉඳන් ඉන්නව දැන් 12.43 තාම ඩොකා නෑ. වාහනේටත් කිලෝමීටර් 4 ට්‍රිඔ එකටයි පැය භාගයක් බලාගෙන හිටියටයි 1,500ක් දීලා යැව්වා. තව හිටිය නම් ඇට දෙක විකුනල තමා හයර් එක ගෙවන්න වෙන්නෙ.

    ඇයි බන් මේ ඩොකාලා වෙලාවට එන්නෙ නැත්තෙ. තුවාලෙත් එල්ලගෙන දැන් පැය දෙහමාරක් පියා රෝද පුටුව උඩ. මෙහෙම ඉඳල කොහොමද තුවාල හොඳ කරගන්නෙ.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    මගෙ ගැනිත් ඩොකෙක්. ඒත් මම වෙලාවට ඉස්පිට‍රිතාලෙට ගිහින් ඇරලවනවා. හරියටම 4 ට ගිහින් ගන්නව ගෙදර ඉන්න දවස් වලට. හදිස්සියක් කියල යන්න වුනොත් කෝල් කරපු වෙලවෙ ඉදන් විනාඩි 10ක් උපරිම අරන් ගිහින් ඇරලවනවා. පුලුවන් තරම් ලෙඩ්ඩුන්ට අහන ප්‍රශ්න වලට උත්තර ඩෙන්න කියල කියනවා. දැන් අවුරුදු 8ක් වැඩ.
    ඒ අතරෙ ඔහොම වුනුත් ඉන්නවා මචන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,171
    113
    34
    Kalutara
    uba thma ara number ekt call ekk dila bluwe nehthte ai bn?
    ඒකට කතා කරන්න තාම තුවාලෙ පෙන්නුවෙ නෑනෙ බන්. තුවාලෙ පෙන්නන්න යන්න විදිහකුත් නෑ මේ ගෑනිට පෙන්නන්නෙ නැතුව.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    තාත්තගේ අර්ශස් එකේ ඔපරේෂන් එකට ක්ලීනික් එන්න කියලා තිබුනා ආයෙත්..එතකොට කලේ ඩොක්ටර්ව ප්‍රයිවට් චැනල් කරලා ගිහින් පෙන්නුවා..පුලුවන් නන් ඔය ඩොක්ටර්ම්ම එන චැනල් සෙන්ටර් එකක චැනල් කරලා පෙන්නපන්.අපි ක්ලේ එහෙම.. ක්ලිනික් වල වැඩේ ඔහොම තමයි.ලංකාවේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඩොස්තරල කාටවත් වග කියන්න ඔනෙ නෑති නිසා බන්.
    ඒ ජොබ් එක ලන්කාවෙ හදාගෙන තියෙන්නෙ ඒ විදියට

    ලංකාවෙ ක්‍රමයෙ අවුල බං. ඒක හදන්නෙ නැතුව ඔය දේවල් හැදෙන්නෙ නෑ. ඒ වගේම බහුතරයක් ඔහොම නෑ මං හිතන්නෙ.

    ගොඩක් ගොන්නු හිතන් ඉන්නවා SAITM වගේ එකක් දැම්මම ඕක හරියනවා කියලා. 😆😆😆

    ඔන්න බලපන් මේකෙත් කවුරුවත් නොකිව්වොත්. 😆😆
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    pvt giya nam ohoma wenne na..pvt giya nam hina wela oluwa athagala wede krawi lassanata... doc hutthonta natanna denawa wedi..le koopa wenawa ban ohoma unaama. kala kirenawa...
    pvt wenasak na ban doctorla late 99%. man gihin paya 2, 3 idala thiyenawa ammage operation ekakata, operation kare jayawardanapura habai pennanna wenne pvt,

    man dan inne malaysiawe, mehe govt doctolath welawata unge seat eke, aye parakku katha na, token denne automated, calling automated, yanna one koheda hospital map eken balanna puluwan, man dental clinic ekata gihin tootlth filling karal beheth aragena, including xray, paya 2n gedara, lankawe kawada mehe weida danne na ban