ඉස්පිරිතාල ක්ලිනික්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උදේ 7.15 වෙද්දි තනියම ඇවිල්ලා පියාගෙ නම රෙජිස්ටර් කරලා අංක 5 නොම්බරේ අරගෙන ආයෙ 8.45 වෙද්දි ගෙදර ගියා. ගිහිල්ලා හතර අතේ කෝල් කරලා වාහනේකුත් හොයාගෙන ආයෙ පියාවත් වත්තම් කරගෙන වාහනේට දාගෙන එතනින් ඉස්පිරිතාලෙට ගෙනල්ලා එතනත් කැරි කට්ටක් කාලා රෝද පුටුවක් හොයාගෙන එක්කන් ආවා වකුගඩු ක්ලිනික් එකට. 10.15 ඉඳන් ඉන්නව දැන් 12.43 තාම ඩොකා නෑ. වාහනේටත් කිලෝමීටර් 4 ට්‍රිඔ එකටයි පැය භාගයක් බලාගෙන හිටියටයි 1,500ක් දීලා යැව්වා. තව හිටිය නම් ඇට දෙක විකුනල තමා හයර් එක ගෙවන්න වෙන්නෙ.

    ඇයි බන් මේ ඩොකාලා වෙලාවට එන්නෙ නැත්තෙ. තුවාලෙත් එල්ලගෙන දැන් පැය දෙහමාරක් පියා රෝද පුටුව උඩ. මෙහෙම ඉඳල කොහොමද තුවාල හොඳ කරගන්නෙ.

    ow bn dn godak hospital wala thathwe okai bn plwn nam adurana contact ekakin palayan ekathama hodama de

    laga apathaka htynam aniwa help krnawa ubata