ඉස්පිරිතාල වල ....🙁

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මිට්ටොන්ගේ දත් එහෙම අමුවෙන් ගලවන කාලේත් ඉක්මනට එයි නේද?
    කුරුඳු තෙල්, කරාබු නැටි තෙල්, දේසීය වෙදකම එහෙම නැගල එයි ඉස්සරහට.
    මගේ දත් 2 ක් ගලවන්න තියෙනවා 😥
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දැන් හෙල යඛ්ඛයින් ට වැඩ පෙන්නන්න පුලුවන්
    සුද්ද ට පු%දෙනන ඔනී නෑ
     
    • Sad
    Reactions: Ryan08 and B.Chat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිට්ටොන්ගේ දත් එහෙම අමුවෙන් ගලවන කාලේත් ඉක්මනට එයි නේද?
    කුරුඳු තෙල්, කරාබු නැටි තෙල්, දේසීය වෙදකම එහෙම නැගල එයි ඉස්සරහට.

    බය වෙන්න එපා @erozan ගේ අම්මගේ හිල දතට තියල දත ගලවන්නේ බඩු ඉවර උන ගමන්. :D
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉක්කනට ගලවගනිං නැත්තං ඉස්සහරට හතරදෙනෙක් අරන් යන්න වෙයි උඹේ අත පය ඇඳට තියල අල්ලගන්න🤣
    ඒක තමයි වැඩේ 😥 මේ අවුරුදු කටේ යන්නත් බෑ. අවුරුද්දෙන් පස්සේ තමයි ආයේ. Wisdom tooth 2k. විදුරුමහ ඇතුලේ තියෙන්නෙත් හාරලා ගන්න එපැයි :baffled: :no:. නෑ කිව්වොත් pharmacy එකෙන් ගෙනත් දෙන්නවත් බඩු ඉතුරු වෙලා තිබ්බොත් හරි 😓

    Thota indonesia wage tama yanna wenne painkillers nethi unama oka galawaganna
    😥
    ------ Post added on Apr 12, 2022 at 7:28 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිට්ටොන්ගේ දත් එහෙම අමුවෙන් ගලවන කාලේත් ඉක්මනට එයි නේද?
    කුරුඳු තෙල්, කරාබු නැටි තෙල්, දේසීය වෙදකම එහෙම නැගල එයි ඉස්සරහට.

    උබ ඔහෙට වෙලා ලංකාවේ උන්ව බයකරලා මරන්නද හදන්නේ 😁