ඉස්ලාමයට එරෙහි අපහාසයන්ට ප්‍රතිචාර

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ඉස්ලාමයට එරෙහි අපහාසයන්ට ප්‍රතිචාර

විවිධ වෙබ් අඩවි මගින් දෙවිඳුන්ට, මුහම්මද් නබිතුමන්ට සහ ඉස්ලාමයට එරෙහිව ඉතා පහත් අයුරින් අපහාස කරමින් මානසික වින්ඳනයක් ලබමින් එක්තරා පිරිසක් කටයුතු කරමින් සිටිති.

මේ පිළිබඳව විවිධ උදවියට කරුණු ඉදිරිපත් කරමින් මෙම නින්දිත හා පහත් ක්‍රියාවන් නතර කරන ලෙස ඉල්ලා සිටියෙමු. මේ පිළිබඳව කිසිම ආකාරයක අර්ථවත් ක්‍රියාවක් මේ වනතුරු සිදුවී නොමැත.. මේ පිළිබඳව ඉස්ලාමිකයින්ට සදා නිහැඬියාවෙන් සිටින්නට ද නොහැක. නමුත් මේ රටේ බහුතරයක්යු බෞද්ධ ජනයා සදාචාර සම්පන්න යහ මිනිසුන් බවද අප ඉතා හොඳින් දන්නෙමු. සියයට 0.01 ක් තරම් වත් නොවූ මෙම වෛර හා ක්‍රෝධ ක්‍රියාවෙහි යෙදෙමින් කටයුතු කරන්නාවූ මානසික රෝගයකින් නිසැකවම පෙලෙන්නාවූ පුද්ගලයින් නිසා යහ බෞද්ධයින්ගේ සිත් රිදෙන ආකාරයේ ලිපි ලියන්නට අප අකමැති වන්නෙමු. ඔවුන් යොදා ගන්නාවූ අසභ්‍ය හා අසංවර භාෂා විලාසය අපට නොහුරු එකකි.

අවුරුදු තිහක භයානක යුද්ධයකින් පසුව සාමයේ සුවය බුක්ති විඳින මේ රටේ ජනයාගේ සිත් සතන් නැවතත් වෛරයෙන් සන්නද්ධ කොට අති විශාල විනාශයකට මේ රට ඇද දමන්නටයි මොවුන් ක්‍රියා කරන්නේ යන්න පිළිබඳව අපට කිසිම සැකයක් නොමැත. ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉතා හොඳින් මොවුන් කරමින් සිටිති. රට අස්ථාවර කොට දිනාගත් සාමය විනාශ කිරීම ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාවේ ප්‍රධානතම පරමාර්ථයයි. මෙම වෛර වෙබ් අඩවි කරුවන් කටයුතු කරන්නේ මෙම කොටි ඩයස්පෝරාවේ නියෝජිතයින් ලෙස බව සැක හිතන්නට අපට සිදුවී තිබේ. ඉන්දියාවේ මුස්ලිම් විරෝදී “සිව සේනා” සංවිධානයට යුදෙව් වරුන් විසින් අති විශාල වශයෙන් මුදල් ආදාර ලබාදී ඊශ්‍රායලයට කැඳවා පුහුණු කිරීම් ද කර අති බව කරුණු හෙළිදරව් වී ඇත. මෙම වෙබ් අඩවි කරුවන් සිංහල හා බෞද්ධ ජනයාගේ නියෝජිතයින් බවට හඟවමින්, කරමින් සිටින්නේ ඩොලරයේ කෑදර කමට කුලී වැඩක් බවද, සිංහලකම හා බෞද්ධකම ආලේප කර ගනිමින් මේ රටේ ජනයා රැවටීමේ ක්‍රියාවක බවද අපට වරෙක සිතේ. කරුණු හෙළිදරව් වන පරිදි ඉදිරියේදී ඒවා ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

එක් විද්වතෙක් පවසා සිටියේ වැරැද්ද වැරැද්ද බව පිළිගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. අති භයානකම සමාජ අපරාධය වන්නේ වැරැද්ද පිළිබඳව යහ මිනිසුන්ගේ නිහැඬි යාවයි. අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම අපරාධ කාරයින්ට එරෙහිව අති විශාල බහුතරයක්වූ සදාචාර සම්පන්න යහ බෞද්ධයින්ට ඔවුන්ගේ හඬ අවදි කරන ලෙසයි.

මෙම අපරාද කාරයින් කරමින් ඉන්නාවූ ඉස්ලාම් විරෝදී ප්‍රචාරයට එරෙහිව ඔවුන්ගේ පහත් අසභ්‍ය හා අසංවර පිළිවෙතට නොවැටී සත්‍ය හා නිවැරදි මුලාශ්‍රයන් ඉදිරිපත් කරමින් විවේචන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඉස්ලාමයේ කෝණයෙන් මෙය යහ වැඩක් නොවන බව අප ඉතාම හොඳින් දන්නෙමු. මෙම විවේචන මගින් යහ බෞද්ධ ජනයාගේ සිත් රිදීමකට හේතු වන්නේ නම් එයට කල් ඇතුවම සමාව ඇයද සිටින්නට කැමැත්තෙමු. මෙම අපරාද කරුවන් ඔවුන්ගේ නින්දිත ඉස්ලාම් විරෝදී ප්‍රචාරය නැවැත්වූ විගස අපද මේ සියලු ලිපි ඉවත් කර ගන්නට පොරොන්දු වන්නෙමු. ඉතාම ඉක්මනින් මෙම ලිපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නෙමු. අප කරන්නට අදහස් කරන ක්‍රියාව පිළිබඳව ඔබම බුද්ධිමය නිගමනයකට පැමිණ නිසි තීරණයන් ගනු ඇතැයි ඉතා නිහතමානීව අපේක්ෂා කරන්නෙමු. අපට අපහාසාත්මක තර්ජන අති විශාල ප්‍රමාණයක් ලැබී ඇත. කිඹුලාට බිය නම් ගඟ මැද නිවස සාදා නොගන්නා බවද දන්වා සිටින්නට කැමැත්තෙමු

ගත්තු තැන

http://www.ibnumansoor.com/comment-against-slanders/
 
  • Like
Reactions: ::neXGen::

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Have you ever seen a pic of thope දෙවිඳුන්ගේ?

    බොල ගෑන දුකයි. බොලා අනාථයි.
     
    • Like
    Reactions: GihanFX

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    mchn man bauddayek ,,bt man anith hama agamakatama garu karanawa,,,,,,,uba me thread eken balaporoththu wenne mokakda???
    :eek:..,,,,,ube aim eka thawa poddak explain karapnko mchn,,,,,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    and have you ever seen yours? :cool:
    so let them to believe what they want ..

    I don't believe God made the universe. nobody can proof that.
    If God made humans. i'd like to say then God is very unsuccessful man in the world. bcuz how many faults on our body? too many mistakes.. cancers/heart attacks/ blah blah

    iPhone 5 is not a good product if it has too many bugs and errors. :lol:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    people can believe what they want but it doesn't mean they should be correct beside no one is gonna put their belief down under your throat so let them to believe what they want as long as it doesn't bother other.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    people can believe what they want but it doesn't mean they should be correct beside no one is gonna put their belief down under your throat so let them to believe what they want as long as it doesn't bother other.

    brain + believe = stupidity
    brain + believe in some reasonable proofs = maybe smart lol

    Yeah. as you said, cant change their mind. few useless thoughts of my mind :oo::oo:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    brain + believe = stupidity
    brain + believe in some reasonable proofs = maybe smart lol

    Yeah. as you said, cant change their mind. few useless thoughts of my mind :oo::oo:

    You can't force someone to change their belief they ought to realize it by themselves. that's the fundamental fact of a philosophy. but unfortunately most of radicals don't think about it . you see now you sound like a radical :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    You can't force someone to change their belief they ought to realize it by themselves. that's the fundamental fact of a philosophy. but unfortunately most of radicals don't think about it . you see now you sound like a radical :cool:

    Just want to show up their stupidity to others. having some phun :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොලා මොනවා කිව්වත් බුදු හාමුදුරුවන්ගේ ජීවමාන සාක්ෂි තියෙනවා...
    අපිට ඔප්පුකරන්න පුළුවන්.. බොලගේ ආගමට මොනවද තියෙන සාක්කි ...
    උබලා නිකන් පෙට්ටියකට වදින මිනිස්සු.. උබලා දන්නවද එකේ තියෙන්නේ මොනවද කියලා
     
    • Like
    Reactions: netlife007

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    You can't force someone to change their belief they ought to realize it by themselves. that's the fundamental fact of a philosophy. but unfortunately most of radicals don't think about it . you see now you sound like a radical :cool:

    in order to do that we have to tell them. but how do we gonna educate them if we are not talking the subject?
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    බොලා මොනවා කිව්වත් බුදු හාමුදුරුවන්ගේ ජීවමාන සාක්ෂි තියෙනවා...
    අපිට ඔප්පුකරන්න පුළුවන්.. බොලගේ ආගමට මොනවද තියෙන සාක්කි ...
    උබලා නිකන් පෙට්ටියකට වදින මිනිස්සු.. උබලා දන්නවද එකේ තියෙන්නේ මොනවද කියලා

    eka hari...
    oya kiyana kena koheda hitiye,,?
    monawada thiyena shakki..?
    adumagane photo ekak thiyenawada...?:confused::confused::confused: