ඉස්ලාමයේ සින්දු තහනම් ඇයී?

vito

Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    Plus quite a number of successful Bollywood composers have been Pakistanis. They clearly have institutional affinity for music.

    Vir Das has a line "The only difference between me (an Indian) and average Pakistani person is increased musical quality and decreased life expectancy".
    absolutely. this is another perfect example of extreme religious beliefs impacting progress and culture
    it's asinine to say that al uhh has banned musical instruments and the only form of music allowed is where someone would moan and beat a drum :rolleyes: :rolleyes:
    it's the same for science as well
     
    • Like
    Reactions: NRTG

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඔය කාන්තාර වල හැදිච්ච ආගමක්නෙ. වැලිත් එක්ක මොන සින්දුද. සින්දු කියන්න කට ඇරපු ගමන් කටට වැලි යනව. ඊලග පදේ කියන්න හුස්ම ගද්දි පෙනහැල්ලෙ වැලි පිරෙනව.

    බලපන් ඕකුන් කතාකරන හැටි. හරියට නහයෙයි, උගුරෙයි හිරවෙච්ච වැලි ටික එලියට දාන්න කාර කාර කතාකරන්නෙ :lol:

    ආතල්ම වැඩේ මෙච්දර හොද රටක ඉන්න මල් සොන්නයොත් කාන්තාර ගස් හදාගෙන උගුරෙ වැලි හිරවෙලා වගේ කතාකරන්න යන එක :rofl:
    අම්මෝ යකො 🤣
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    සින්දු නම් අහන්න එපා කියලා නැහැ
    පින්තූර නම් බලන්න එපා කියලා තියෙනවා
    හරි නම් හඹයන් ට TV බලන්න බැහැ
    මාළු කන්න බැහැ මාළු හලාල් නැහැ
     
    • Wow
    Reactions: NRTG and fukamura

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    සින්දු නම් අහන්න එපා කියලා නැහැ
    පින්තූර නම් බලන්න එපා කියලා තියෙනවා
    හරි නම් හඹයන් ට TV බලන්න බැහැ
    මාළු කන්න බැහැ මාළු හලාල් නැහැ
    ෆිලුම් බලන්නත් බැරිද? උබ ට කුරණේ ගැන හොද දැනුමක් තියෙනවා නෙ.. උබ මුලිම් ද
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ෆිලුම් බලන්නත් බැරිද? උබ ට කුරණේ ගැන හොද දැනුමක් තියෙනවා නෙ.. උබ මුලිම් ද
    ඌ දන්න ලබ්බක් නෑ... කොහේ හරි පේජ් එකක, ගෲප් එකක හෝ කවුරු හරි කියපු එකක් බාගෙට අහගෙන ඇවිල්ලා මෙතන නීචකුල රොඩී දැහැනේ බයියන්ට බයිලා කියනවා.. ඉස්ලාම් ආගමේ එහෙම මාළු කන්න තහනමක් නැහැ..

    ඉස්ලාම් ආගමේ සින්දු අහන්න කිසිම තහනමක් නෑ... ජරා අදහස් තියෙන කැත කුනුහරප සින්දු සහ ආගමික මතවාදයන්ට පටහැනි නැති සින්දු හැර හොඳ අදහස් තියෙන ඕනම සින්දුවක් ඕන තරම් කියන්නත් පුළුවන් අහන්නත් පුළුවන්..

    ඉස්ලාමයේ තහනමක් තියෙන්නෙ සංගීතය සම්බන්ධවයි.. නමුත් ඒ සංගීත භාණ්ඩය අනුව තහනම වෙනස් වෙනවා..
    තවත් විදියකට කියනවා නම් මිනිස් මොලයේ යම්කිසි සංකූලතාවයක් හෝ වෙන මොකක් හරි රෙද්දක් හරහා තමන්ගේ mental status එක වෙනස් වෙනවා කියන හෝ එහෙම වෙනස් කමක් ඇති කරන ඕනම music එකක් ඉස්ලාම් ආගම තහනම් කරල තියෙනවා..

    ටීවී බලන්න බැහැ කියලා තහනමක් නැහැ ටීවී එකේ ජරාව බලන්න එපා කියන කියලා ඒක ඉස්ලාමයේ විතරක් නෙවෙයි යකෝ.. බුද්ධාගමෙ උන්ටත් ඒක අදාලයි ඉස්ලාම් ආගම විතරක් විශේෂයෙන් ගාවලා කියන්න දෙයක් නෑ..

    පොදුවේ මුස්ලිම් අය රූප අඳින්නේ නෑ විශේෂයෙන් මිනිස් සහ සත්ව රූප.. නමුත් icon එකක් විදිහට ඇන්දට ප්‍රශ්නයක් නැහැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329

    ඉස්ලාම් ආගමේ සින්දු අහන්න කිසිම තහනමක් නෑ... ජරා දහස් තියෙන කැත කුනුහරප සින්දු සහ ආගමික මතවාදයන්ට පටහැනි නැති සින්දු හැර හොඳ අදහස් තියෙන ඕනම සින්දුවක් ඕන තරම් කියන්නත් පුළුවන් අහන්නත් පුළුවන්..

    ඉස්ලාමයේ තහනමක් තියෙන්නෙ සංගීතය සම්බන්ධවයි.. නමුත් ඒ සංගීත භාණ්ඩය අනුව තහනම වෙනස් වෙනවා..
    තවත් විදියකට කියනවා නම් මිනිස් මොලයේ යම්කිසි සංකූලතාවයක් හෝ වෙන මොකක් හරි රෙද්දක් හරහා තමන්ගේ mental status එක වෙනස් වෙනවා කියන හෝ එහෙම වෙනස් කමක් ඇති කරන ඕනම music එකක් ඉස්ලාම් ආගම තහනම් කරල තියෙනවා..

    ටීවී බලන්න බැහැ කියලා තහනමක් නැහැ ටීවී එකේ ජරාව බලන්න එපා කියන කියලා ඒක ඉස්ලාමයේ විතරක් නෙවෙයි යකෝ.. බුද්ධාගමෙ උන්ටත් ඒක අදාලයි ඉස්ලාම් ආගම විතරක් විශේෂයෙන් ගාවලා කියන්න දෙයක් නෑ..

    පොදුවේ මුස්ලිම් අය රූප අඳින්නේ නෑ විශේෂයෙන් මිනිස් සහ සත්ව රූප.. නමුත් icon එකක් විදිහට ඇන්දට ප්‍රශ්නයක් නැහැ..
    මොකද්ද යකෝ ඒ ලියල තියෙන්නේ

    චොකලට් කන්න එපා කියන්නේ නෑ හැබැයි කොකෝවා දාලා කිරි දාලා හදපුවා කන්න එපා කියනවා වගේ නෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියන්නේ බොරුද ඕකුන් ready made terrorist ල. කොච්චර ඉගෙන ගෙන තිබ්බත් ටක් ගාල subside bomber කෙනෙක් කරන්න මහ කාලයක් යන්නේ නෑ.

    EB5-A2885-3308-432-E-99-B2-63582065-D23-B.jpg
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,342
    1,179
    113
    ඌ දන්න ලබ්බක් නෑ... කොහේ හරි පේජ් එකක, ගෲප් එකක හෝ කවුරු හරි කියපු එකක් බාගෙට අහගෙන ඇවිල්ලා මෙතන නීචකුල රොඩී දැහැනේ බයියන්ට බයිලා කියනවා.. ඉස්ලාම් ආගමේ එහෙම මාළු කන්න තහනමක් නැහැ..

    ඉස්ලාම් ආගමේ සින්දු අහන්න කිසිම තහනමක් නෑ... ජරා අදහස් තියෙන කැත කුනුහරප සින්දු සහ ආගමික මතවාදයන්ට පටහැනි නැති සින්දු හැර හොඳ අදහස් තියෙන ඕනම සින්දුවක් ඕන තරම් කියන්නත් පුළුවන් අහන්නත් පුළුවන්..

    ඉස්ලාමයේ තහනමක් තියෙන්නෙ සංගීතය සම්බන්ධවයි.. නමුත් ඒ සංගීත භාණ්ඩය අනුව තහනම වෙනස් වෙනවා..
    තවත් විදියකට කියනවා නම් මිනිස් මොලයේ යම්කිසි සංකූලතාවයක් හෝ වෙන මොකක් හරි රෙද්දක් හරහා තමන්ගේ mental status එක වෙනස් වෙනවා කියන හෝ එහෙම වෙනස් කමක් ඇති කරන ඕනම music එකක් ඉස්ලාම් ආගම තහනම් කරල තියෙනවා..

    ටීවී බලන්න බැහැ කියලා තහනමක් නැහැ ටීවී එකේ ජරාව බලන්න එපා කියන කියලා ඒක ඉස්ලාමයේ විතරක් නෙවෙයි යකෝ.. බුද්ධාගමෙ උන්ටත් ඒක අදාලයි ඉස්ලාම් ආගම විතරක් විශේෂයෙන් ගාවලා කියන්න දෙයක් නෑ..

    පොදුවේ මුස්ලිම් අය රූප අඳින්නේ නෑ විශේෂයෙන් මිනිස් සහ සත්ව රූප.. නමුත් icon එකක් විදිහට ඇන්දට ප්‍රශ්නයක් නැහැ..
    ආල් පයික්ස්... මෙහ් බොක්ක.... අරූගේ කාලේ ටෙලිවිසන් තිබ්බද... ඌ ඒක කුරානේ ලිව්වේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ෆිලුම් බලන්නත් බැරිද? උබ ට කුරණේ ගැන හොද දැනුමක් තියෙනවා නෙ.. උබ මුලිම් ද
    මගේ නම උබට කියවා ගන්න බැරිද මම තමා ඔසාමා බින් ලාඩන්
     
    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    මගේ නම උබට කියවා ගන්න බැරිද මම තමා ඔසාමා බින් ලාඩන්
    නම ඉස්සරහට 2 තිබ්බ නිසා මන් හිතුවෙ උබ බින් ලාඩන් ගේ පුතා කියල 🤦‍♂️
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලෝකෙ හොඳම මියුසික් වර්ග වලින් එකක් පාකිස්තානි ක්ලැසිකල්. එහෙම උනේ කොහොමද, වහාබි ක්ලරික් ලා ඉඳලත්. මේක හැමවෙලෙම ආගමික ඔතොරිටියට යට වෙන්නෙ නෑ, පේන විදිහට ඔපීනියන්ස් වේරි ඊවන් විතින් ඕතොඩොක්සි.

    I mean how can you cover your ears when there's a killer qawwali session going on. It's impossible.
    පාකිස්තානි ක්ලැසිකල්. ?e mokadda awuru 70 kata kalin atawa gaththa nam pakistan kiyanne

    kaluthara a/l class wala card mark karanna hitiya me gaani issara
    ------ Post added on Nov 17, 2023 at 4:55 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149

    ආ පාකිස්තානි මියුසික් කියන්නෙ රෙට්‍රොඇක්ටිව්ලි කියන නමක් ටිකක් හිතපන් වචනෙකට මැරෙන්නැතුව. ඔය තියෙන්නෙ උඩ පැත්තෙ හිටපු මුස්ලිම් ප්‍රජාවන් කියන කව්වාලි, ගසල්, සූෆි වගේ සම්ප්‍රදායගත සංගීතෙ. පාටිෂන් උනා හෝ නැතා. සමහර හැඩයන් නම් කෙලින්ම අරාබියෙන් එන ඒව.

    ඕවයින් තමා පාකිස්තානෙ පොප් සංගීතෙ යන්නෙ. කලින් කිව්ව වගේ බොලිවුඩ් වලත් පාවිච්චි වෙනව. සූෆි රොක් බෑන්ඩ් පවා හැදුනා රොක් ඇන්ඩ් රෝල් ට්‍රෙන්ඩ් එක කාලෙ.
     
    ඔව්ව පර්සියන් කාලෙන් ඉතුරු වෙච්ච වෙන්න ඇති නෙ.
     
    • Like
    Reactions: NRTG and jennt

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ඔව්ව පර්සියන් කාලෙන් ඉතුරු වෙච්ච වෙන්න ඇති නෙ.

    පර්සියන් කියන්නෙ මුල්ම එම්පයර් කාලෙද.

    නෑ කාලිෆෙට් කාලෙත් තියෙනව. මියුසික් නැති උනේ නෑනෙ ඔය පැතිවල. අබ්බාසිද් කාලිෆේට් කාලෙත් ආට්, හියුමැනිටීස් ලෙසටම තියෙනව.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආ පාකිස්තානි මියුසික් කියන්නෙ රෙට්‍රොඇක්ටිව්ලි කියන නමක් ටිකක් හිතපන් වචනෙකට මැරෙන්නැතුව. ඔය තියෙන්නෙ උඩ පැත්තෙ හිටපු මුස්ලිම් ප්‍රජාවන් කියන කව්වාලි, ගසල්, සූෆි වගේ සම්ප්‍රදායගත සංගීතෙ. පාටිෂන් උනා හෝ නැතා. සමහර හැඩයන් නම් කෙලින්ම අරාබියෙන් එන ඒව.

    ඕවයින් තමා පාකිස්තානෙ පොප් සංගීතෙ යන්නෙ. කලින් කිව්ව වගේ බොලිවුඩ් වලත් පාවිච්චි වෙනව. සූෆි රොක් බෑන්ඩ් පවා හැදුනා රොක් ඇන්ඩ් රෝල් ට්‍රෙන්ඩ් එක කාලෙ.
    ita awurudu 1000s ganakata kalin indan oya patte sangeethe thibbe , ehema thamai aluth nam walin enne , influence eka ekka wenas wena nisa awurudu 100 k athi wenas wenna.
    lankawe awurudu 100 kata 300 kata kalin apu wannam, nadagam rate pradhanama kalawan widihata iskola wala ugannawa .