ඉස්ලාමය අතහැරූවන්ගේ සංගමය....

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ඉස්ලාමය අතහැරූවන්ගේ සංගමය....

ලංකාවේ ප්‍රථම වරට ඉස්ලාමය අත්හැරූ සාමාජිකයඉන්ගෙන් සමන්විත සංගමයක් බිහිවී තිබේ...ඉන්දියාව වැනි රටවලත් මීට කලින් මෙහෙම දේවල් තිබුනත්.. ලංකාවේ මෙවැනි නැගීසිටීමක් වාර්තා වූ පලමු අවස්තාව මේයයි....





http://www.ft.lk/article/591252/Ex-Muslims-come-out-as-a-group-in-Sri-Lanka
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඉස්සරහට ඕකුන්ට වෙනදේ නම් හිතාගන්න පුලුවන්
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අර්ටිකල් එකේ තියෙන්නෙ කට්ටියක් එකතු වෙලා ගෘප් එකක් ෆොම් කරලා කියලා... ටී. එම් ඩිල්ශාන් ප්‍රසිද්ද චරිතයක් නිසා හැමොම දන්නෙ... අප්‍රසිද්දව ගොඩක් අය ඉන්නව කියලායි කියන්නේ.. ඒ වගේ අයව එකතු කරගන්න තමයි ඔක හදලා තියෙන්නේ... හොරෙන්ම කෙරෙන වැඩක්....

    කවුරු හරි දැකලා තියනවද? රවුෆ් හකීම් ගේ දුව, ෆයිසර් මුස්තාෆා ගෙ ළමයි එහෙම.... මුස්ලිම් කියලා කියන්නවත් බෑ... රවුෆ් හකීම්ලා අන්තවාදය පතුරනවා.. හැබැයි ගෙදර ඔක්කොම මගුල් නටනවා.. ඔකා කුමාරි කුරෙ කියලා ගෑනියෙක් එක්කත් ඉඳලා චා උනා.. පස්සෙ ඒ ගෑනි ගිනි තියාගෙන මළා.... මොඩ මුස්ලිම් උන් මුන්ගේ බොරුවට අහුවෙලා.. ගෙම ඉල්ලන්නේ.. මොනවා හරි ඇවිලුනොත් මුන් ඔක්කොම රට.... අනිත් මොඩයො ටික තමා මැරුන් කන්නේ... සිංහල, දෙමල දේශපාලුවො කරන්නෙත් මේකම තමා...
    .
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    mona unath sihalunta wena de haitha ganna ba mata mehema giyoth ape unge akalpa wenas keranna ona salli passe duwanawa rata jathiya gana hithanne nathuwa (bahutharaya gana mn kiuwe) anik unata wena dewal walin wadak na api shihalyao widiyata ekata inna ona ballo wage anakota ganne nathuwa ethakota anik un nikamma halenawa thamath mahajathiya shihalu nisa thama paraku na
     
    Last edited:
    • Like
    Reactions: Lanka_HItler

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Ex-Muslims come out as a group in Sri Lanka

    Ex-Muslims come out as a group in Sri Lanka
    Promote it, Save Universe
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    අපේ රටේ ඉන්න මොලේ තියෙන කොල්ලෝ කෙල්ලෝ බේරෙයි
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.


    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.


    බෞද්ධයනි - පිලිම වන්දනය ෂිර්ක් වේ
    හින්දු භක්තිකයනි - පිලිම වන්දනය ෂිර්ක් වේ
    කතෝලිකයනි - පිලිම වන්දනය ෂිර්ක් වේ
    ක්‍රිස්තු භක්තිකයනි - නුඹලා පිලිම වන්දනය නොකරන්නේය නමුත්

    4-47. ධර්ම ග‍්‍රන්ථය දෙනු ලැබූ ජනයිනි(එනම් යුදෙව් හා කි‍්‍රස්තියානි ජන සමාජයයි.), අප මුහුණු විකෘතිකොට ඒවා පසුපසට හැරවීමට හෝ සබත් (කඩකළ)වුනට අප ශාප කළ පරිදි ඔවුන්ට ශාප කරන්නට මත්තෙන් නුඹලා වෙත ඇති ධර්ම ග‍්‍රන්ථය තහවුරු කරන්නාවු අප විසින් (දැන් නුඹලා වෙත) එවන ලද ග‍්‍රන්ථය විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ ආඥාව නිසැකයෙන්ම කි‍්‍රයාත්මක වේ.

    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය.
    අල්ලහ් විසින් පහල කරන ලද ක්‍රිස්තියානි ආගමේ අයටද දැන් ස්වර්ගයට යන්න පුළුවන් ඉස්ලාමය හරහා පමණයි .
     
    Last edited:

    Similar threads