ඉස්ලාම් ආගමෙන් ඉවත්වුන

Grand Warden

Member
Aug 9, 2016
151
38
0
ඉස්ලාම් ආගමෙන් ඉවත්වුන

ඉස්ලාම් ආගමෙන් ඉවත් වුන තරුනයෙක් කරන ප්‍රකාශයක් තියන වීඩියෝ එකක් ශෙයා වුනා යුටිඋබ් එකේ. දැන් ඒ වීඩියෝ එක නෑ.
වීඩියෝ එක තියන කෙනෙක් ඉන්නවනම් එවන්න පුලුවන්ද ?