ඉස්ලාම් නීති හා උසාවි ලංකාවට

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ඉස්ලාම් නීති හා උසාවි ලංකාවට

ඉස්ලාම් නීති හා උසාවි ලංකාවට Written by අනුර රත්නායක Friday, 12 November 2010 18:31 Top Lanka News
Sharia-Justice-2.jpg

Credit Picture : Synder Talk
සමසමාජය වනාහි ජනතාවගේ පිළිකුට ලක් ව දේශපාලන කුණු බක්කියට වැටුණු දේශපාලන පක්ෂයකි. ජාතිද්‍රෝහි ක‍්‍රියා වල යෙදුන ඒ වගේම අන්තිම පාහර ජීවිත ගෙවු දේශපාලන නායකයින් වැඩිම පිරිසක් සිටි පක්ෂය සමසමාජයයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මුක්කු ගසාගෙන සිටින නිසා අද එය තවමත් නාමිකව පවතී. මෙම පක්ෂය නියෝජණය කරන ආතාවුද සෙනවිරත්න ගැන වෙනම ලිපියක් ලියන්ඩ කාරණා ඇත. දැන් කියන්ඩ යන්නේ ඔහු මුළික වි රටට කරන අපරාධයක් ගැනයි.
මාවනැල්ල නියෝජණය කරන ආතාවුද සෙනවිරත්න සිංහලයන්ට සහෝදරයා නමුදු මුස්ලිම් ව්‍යපාරිකයින්ගේ හිතවතෙකි. ඇමතිකම වාසියට ගෙන ඔහු පසුගිය කාලයේ මුස්ලම් ව්‍යාපාරිකයින් සමග එක්වී නොයෙකුත් කටයුතු වල යෙදි තිබේ. ඒ මිත‍්‍රකමේ අවසාන ප‍්‍රතිඵලය ෂාරියාර් නීතිය ක‍්‍රියාත්මක කරන ඉස්ලාම් උසාවි පිහිටුවීමට කටයුතු යෙදීමයි. ( මෙම ආතාවුද සෙනවිරත්න චන්දි‍්‍රකා කුමාරණතුංග රජයේ ඇමතිවරයෙක් වශයෙන් ඊළාම දෙන්ඩ ඉදිරියට පැන කටයුතු කරපු පුද්ගලයෙක් බව සිහිපත් කළයුතු කාරණයකි) සිංහලයන්ගේ ඡන්දයෙන් බලයට පත්වු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය රජයේ වගකිවයුතු අමාත්‍යාංශ මෙන්ම තනතුරු බොහොමයක් පුරවා තියෙන්නේ මෙවැනි සිංහල විරෝධී පුද්ගලයන්ගෙනි.

ෂාරියාර් ඉස්ලාම් අධිකරනයේ නඩු අසන්නේ අධිකරන සේවා කොමිෂන් සභාව පත්කළ විනිශ්චයකාරවරුන් විසින් නොවේ. ඉස්ලාම් විනිසුරුවන් විසිනි. ෂාරියාර් නීතිය යටතේ කසපාරදීම බෙල්ලකැපීම ගල්ගසා මරාදැමීම ආදී දඩුවම් වැරදිකරුවන්ට නියම කිරීමට ඉස්ලාම් විනිසුරුවරයෝ කරති. හිජාබය අදින්නේ නැතිව පාරට බසින කාන්තාවන්ට මුත‍්‍රා බහින තුරු වේවැල් පාර දෙති. අද ලංකාවේ ඉස්ලාම් කාන්තාව භුක්ති විදින මානව හිමිකම් හා උස් නිදහස සම්පුර්ණයෙන්ම ෂාරියාර් නීතිය යටතේ කාන්තාවට අහිමි වන්නේය. එහි භයානක ප‍්‍රතිඵලය එම නීතිය යටතේ සිංහල ගම්වල ජිවත්වන ඉස්ලාම් ජනයා සිංහල කාන්තාව දෙස වැරදි ඇසකින් බලන්ඩ පටන් ගැනීමයි. ශරීරයේ කුඩා කොටසක් නිරාවරණය වු ස්ත‍්‍රිය වල් ගෑණියෙක් හැටියට ඔවුන් දකින්ඩ ගනිති. සිගිරි මහජන ප‍්‍රදර්ශනයෙන් ඉවත් කිරිමට ෂාරියාර් නීතියට පුලූවන. මහින්ද රාජපක්ෂ රජය මානව හිමිකම් උල්ලංඝණය කරන රජයක් හැටියට බටහිර මාධ්‍ය ගෙනයන ප‍්‍රචාරයට ෂාරියාර් උසාවි පිහිටුවීම මගින් හොද උපකාරයක් ලැබේ.

එක ධජයක් යටත් එක්සත් වු ශ‍්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා එකම නීතියක් පවතින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පසුගිය සතියේ ය. දකුණු පලාතේ දි එතුමා මෙම ප‍්‍රකාශය කළ නමුදු උතුරේ පවතින්නේ දකුණේ නිතිය නොවේ. තේසවලමෙයි නම්වු වෙනම නීතියක් උතුරේ ක‍්‍රියාත්මක වේ. ඊට අනුව සිංහලයින්ට උතුරේ ඉඩම් මිලයට ගැනීමට නොහැක. උතුර රටේ පොදු නීතියෙන් වෙන්ව වෙනම නීතිය ක‍්‍රියාත්මක වෙන පලාතකි. ආතාවුද සෙනවිරත්න ඇමතියා පිහිටුවිමට හදන ඉස්ලාම් උසාවි නිසා ඉදිරි කාලයේදී ඉස්ලාම් ගම් ඇති පලාත්වල ඉස්ලාම් අධිකරන හා ෂාරියා නීතිය ක‍්‍රියාත්මක වෙන්ට ගනී.

සිංහල විරෝධී සහ බෞද්ධ විරෝධී ක‍්‍රියා කරන රජයේ ඇමතිවරු ඇමතිණියන් හා නිලධාරීන් නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එතුමාගේ ආණ්ඩුව ඉතා වේගයෙන් මහජන අප‍්‍රසාදයට ලක්වෙමින් සිටී. ඡන්දය දුන් මිනිස්සු දැන් රජයට පලූයන්ඩ බණිති. රජය වරණනා කරන්නේ රජයට එක්ව සිටින ‏ඡන්දය නොදුන් පිරිසකි. ජනාධිපතිවරයා හා රජය මහජන උදහසයට පත්වෙන අතර සිංහල ජාතිය වදකිරීම හින් නුලෙන් සිදුවේ.
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
math mek damma . yako meka yakage anduwak ne ban

aanduwa Boudda Aanduwak.... "Yakaage" kiya Adahas karapu Yaka kawda Kiyala kiyanna puluwanda? :nerd:
Galle wala Ekthara aagamakin Minisunta Beheth karala Saneepa karana kaaleka Godak Sinhalayo aagama wenas karagattha Eyaalata Ahuwelaa.. Ethakota Ara Deywa meheya karana Aya Ara minissunta kiwwe Deviyan wahanse Leda saneepa karannata nam Yakshayagen Midenna,gala wenna Oone kiyala.. Passe Eyalage kathawata Ahuwunu Minissu Gedara thiyena Eyala wandanamaana karana Pilima Ehema genalla ara ayata deela a'wa kaduwa..
Eyalage ara wadasatahana Ewarawela eyala kattiayama Giyata passe Ethana Kadala Kudu karapu Budu pilima godak Dakinnata labuna..:dull:
mey kathawata Anuwa oya Kiwwa Yaksha kawda kiyala oyama theeranaya karaganna Onna Api Ehema kiwwa Kiyala Ape Pita danna Enna Epa Hondey..
 

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
aanduwa Boudda Aanduwak.... "Yakaage" kiya Adahas karapu Yaka kawda Kiyala kiyanna puluwanda? :nerd:
Galle wala Ekthara aagamakin Minisunta Beheth karala Saneepa karana kaaleka Godak Sinhalayo aagama wenas karagattha Eyaalata Ahuwelaa.. Ethakota Ara Deywa meheya karana Aya Ara minissunta kiwwe Deviyan wahanse Leda saneepa karannata nam Yakshayagen Midenna,gala wenna Oone kiyala.. Passe Eyalage kathawata Ahuwunu Minissu Gedara thiyena Eyala wandanamaana karana Pilima Ehema genalla ara ayata deela a'wa kaduwa..
Eyalage ara wadasatahana Ewarawela eyala kattiayama Giyata passe Ethana Kadala Kudu karapu Budu pilima godak Dakinnata labuna..:dull:
mey kathawata Anuwa oya Kiwwa Yaksha kawda kiyala oyama theeranaya karaganna Onna Api Ehema kiwwa Kiyala Ape Pita danna Enna Epa Hondey..
sahodaraya meka bauddha anduwak kiyana padanama mata watahenne na. meka baudda bahutarayak inna bahu agamika ratak. ape rate kriyathmaka wenne baudda nithi pathdathiyak neme. portuguese , dutch, english nethi kalawam wechcha nithi paddathiyak. roma landesi nithiya wage. attatama buddhagame nithi mukuth na sampurna nidahasak deela thiyenne adala kenata. hoda maga yanna ho naraka maga yana eka ape wadak .ape rate oya genna hadana nithi genna pulouwanith oya anik ratawalata nati nidahasa hindai. e nisa baudda andu , baudda nithi kiyana pada lankawata yedima waradi. hama agamakaa garu karanna man dannawa eth mulika minis ayithiwasikam kadana shariah law wage ewata mata ekaga wenna ba. ekai man mewata wirudda.
oba oya kiwwa dewal karanne dahama gana hariyata nodanna minissu . ehema minissu koi agameth innawa ne . e aya gana katha karala wadak na.man kohe hari dakka islam agamika kattiyak pansale hamuduronta danayak dena siddiyak. anna ehemane sana inna oni . etakota apit nikanma e minissunta karadara awoth bera ganda idiripath wenawa. samayen samagiyen innakan api bokka unath denawa
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
මේක සිංහල බෞද්ධ රටක්.එක එක පරයොන්ට ඕන විධියට මේකේ නටන්න දෙන්න බෑ.බැහැපල්ලා පාරට මේක එකෙක් හරි මේක කරොත් :growl::growl::angry::angry: