මෙහෙමයි ත්‍රිපිටකය කියන්නෙත් හේතුන්ගේ සකස් උන දෙයක් එකත් අනිත්‍ය තාවයට අයිති.නමුත් ධර්මය අවබෝධය කියන්නේ ත්‍රිපිටකය කටපාඩම් කිරීම නෙමේ.ඒ ධර්මය අවබෝධ කර ගැනීම තමා අපේ යුතුකම.ප්‍රශ්නය තියෙන්නේ ධර්මය කියන්නේ මොකද්ද කියන එක.ධර්මය කියන්නේ තමා තුලින් ලෝකය දැකීම නම් වූ කරණය.තමා තුලින් ලෝකය දැකීම පරිපුර්ණ වූ පුද්ගලයන් ට තමා කියන්නේ රහතන් වහන්සේලා කියලා.උන් වහන්සේලා ගෙ ගුණ ඔබ වැනි රාමුවක හිතන අයට තේරුම් ගන්න බැ.උන් වහන්සේලා කවදාවත් බොරුවක් ලියන්නේ නැ.මොකද මමත්වයක් සම්පුරණ අයුරින් නැති නිසා.කිසිදු ලාබයක් බලාපොරුත්තු වෙන්නේ නැ.ඉතින් බුදු රජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය තමයි රහතන් වහන්සේලාත් අවබෝධ කරන්නේ.උන් වහන්සේලා ත්‍රිපිටකය ලියද්දි පටිච්චිසමුපදය කොතනකවත් පරස්පර වෙලා නැ.පටිච්චසමුප්පාදය වටා තමා මේ ධර්මය තියෙන්නේ.(ලෝකය ඇතිවීම හා නැතිවීම).(මේක භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය හා අවබෝධ කිරීමේ ධර්මය පටලවා ගන්න එපා).ඉතින් කාටද ප්‍රශ්නය? බුදුරදුන්ගේ ධර්මය ලෝකය පවතිනවා.මේක කව්රුත් කියන නිසා කියනවා නෙමෙයි.මේක මම රහත් නොවුනත් මන් ඒ ධර්මය අවබෝධ කරලා ඉන්නේ පරිපුර්ණ වශයෙන් නෙමෙයි.හැබෙයි මන් ඒ අවබෝධ කලේ යමක් වේද ඒ දෙය අදටත් ධර්මයේ පටිච්චසමුප්පාදය තුළ පවතී.(රහතුන් රචනා කළ පරිදි).උන් වහන්සේලාට ආගම් දෘෂ්ටි නැ.අනිත් දේ ඔබ මුස්ලිම් වුවත් ඔබ ලබා ගත්ත දෙයක් නැ නේද මේ ජිවිතයේ(මොකක් හරි කෙස් පැලෙන තර්ක වලින් පොඩි වින්දනයට අමතරව).ඔබේ ඔය හිතේ තියෙන්නේ දිට්ටි උපාදානයක්.එම දිට්ටිය තුල කටයුතු කරද්දී පෙන්නේ දෙයියෝ මැව්වා කියලා තමා.හැබයි මම ධර්මයේ පිහිට ලබපු කෙනෙක්.මම මාර්ගයට පිවිසුන කෙනෙක්.ප්‍රාර්ථනයක් නිසා නෙමේ මන් ලබා ගත්තේ.ක්‍රියාවෙන් මයි.මට අනුකම්පා සහගතයි ඔබ වැනි අය ගැන.ඔබ කෙසේ කීවත් මේ ලෝකය අනිත්‍ය දුක්ක අනාත්ම යි බොරුයි කියලා ඔප්පු කරන්න බැ නේද? මට නැවත තර්ක කිරීමට අවශ්‍ය නැත.මෙය මම හුවා දැක්වීම සදහා කළ ප්‍රකාශයක් නොවන බවද කියමි.
. බැරිකමද?

