මේ මැටි හරක්ට මොනවද බං තේරෙන්නේ. රෙදි ගලවගෙන සුලු දිය පහ වෙවී අර මැජික් පොතේ තියෙන මැජික් සැබෑ ලෝකේ සිදුවීම් එක්ක සංසන්දනය කරන්න යනවා.
අපි මැජික් එකක් බලන්න යන්නේ ඒක බලලා විනෝද වෙන්නනේ. නමුත් අපි දන්නවා ඒක මැජික් එකක් මිසක ඇත්ත නෙවෙයි කියලා. ඔන්න ඒ මැජික් කාරයා කියනවනම් මේවා මැජික් නෙවෙයි ඇත්තම දේවල් කියලා අපි ඒත් දන්නවා ඒ යකා මොලේ අමාරැ කාරයෙක් කියලා. අන්න ඒ වගේ තත්තයක් තමයි මේ අන්නා මුන්නා ඇතුලු ජාතිවාදී නඩයට තියෙන්නේ. තමන්ගේ මැජික් එක පාඩුවේ පෙන්නගෙන ඉන්නේ නැතුව ඒක ඇත්ත කියලා පෙන්නන්න හදලා ලෝකය ඉස්සරහා නිරැවත් වෙනවා.