ඉස්ලාම් විරෝධි ප්රංශ රාජ්‍යයේ ‍මානව අයිත

ඉස්ලාම් විරෝධි ප්රංශ රාජ්‍යයේ ‍මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරී‍ම

3.jpg

1.jpg

4.jpg

5.jpg

8.jpg

7.jpg

6.jpg

9.jpg

10.jpg

FCB

Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    Me wiroodi kamak nemi,oya magula age daagene terrorist la avilla bomb blast karanawa.oka hama ratakinma ban karanna oni adumak
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    i think same new i got it from an email

    මුස්ලිම් කාන්තාවන්ට ප්‍රංශයේ ප්‍රසිද්ධ ස්ථාන වල මුහුණ ආවරණය තහනම්- ප්‍රංශ පොලිසිය කාන්තාවන් දෙදෙනෙකුට දඩත් ගසයි.

    <img alt="සර්කෝසී මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුනුත් ගලවයි.!" style="float: left; margin: 0px 10px 10px 0px; border: 1px solid rgb(204, 204, 204); padding: 4px;"> වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් කාන්තාවන්ට ප්‍රංශයේ ප්‍රසිද්ධ ස්ථාන වල මුහුණ ආවරණය වන පරිදි බූර්කා නමින් හඳුන්වන වේලය ඇඳීම තහනම් කරන ලද නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රංශයේ සර්කෝසී රජය විසින් පියවර ගෙන ඇත.
    මෙම නීතිය අනුව යම් ලෙසකින් මුස්ලිම් කාන්තාවක් මුහුණ ආවරණය වන පරිදි බූර්කාවකින් සැරසී ප්‍රංශයේ ප්‍රසිද්ධ ස්ථානයක ගැවසුනහොත් ඇයට යුරෝ 150 ක (රුපි. 23,000) දඩ මුදලක් නියම කරනු ලබයි.
    මුස්ලිම් කාන්තාවක් ප්‍රංශ සමාජයට අවශෝෂණය කර ගැනීමෙන් අරමුණින් මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීමට හේතු වූ බව ප්‍රංශ රජය විසින් ප්‍රකාශ කර සිටියි.
    මෙම නීතිය නිසාවෙන් ප්‍රංශ පුරවැසිකම් ලබා සිටින ප්‍රංශ මුස්ලිම් සමාජය යම් අර්බුදයකට යා හැකි බවට ඇතැම් මුස්ලිම් සංවිධාන විසින් අනතුරු ඇඟවීමින් සඳහන් කර සිටිති. මෙම නීතිය මඟින් මුස්ලිස් කාන්තාවන් නිරුවත් කිරීමට ද ප්‍රංශය පියවර ගෙන ඇති බව ඔවුන් විසින් කියා සිටිති.
    අද දින ක්‍රියාවට නැඟුණු මෙම නීතියට එරෙහිව ප්‍රංශයේ නෝට්‍රඩෑම් (Notre-Dame) දේව මන්දිරය ඉදිරිපිට බූර්කා ආවර්ණ වලින් මුහුණ වසාගෙන උත්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පැරිස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර නීතියානූකූල නොවන ක්‍රියාවක නිරත වූ බව සඳහන් කරමින් ඔවුන්ට දඬ ද නියම කර ඇත.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71

    YAY
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න ඉතින් මෙහෙ ඉන්න මීහරකුන්ට කතා කරන්න ප්‍රශ්න නැතුව ප්‍රංශේ මගුලක් ඇදල ගත්තා
    දැන් සමහර රටවල් මානව හිමිකම් කඩ කෙරුවම තවත් රටවල් සම්භාධක දාන්නේ.
    ඒවගේ උඹලත් අපේ රජයට යෝජනා කරපල්ලා ප්‍රංශේට සම්භාධක දාන්න කියල
    අනේ හරකුනේ ඕව අපට හදන්න පුළුවන් ඒවාද.
    ඕව හදන්න කලින් මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හිතපල්ලා