එම සාමය කඩවීම වැලැක්වීමට හා සෘජුව හා වක්රව එන සෑම බාධකයක්ම ඉවත්කිරීමට ක්රමාණුකූලව ගන්නා වෑයමයි. ඒක තවත් තේරෙන විදියට කියනවානම්... මෙන්න මේකයි ජිහාඩ් කියන්නේ.... "කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන නැගෙනු... මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැගෙනු"...