ඉස්ලාම් සාම‍ය?

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්ලාම් සාම‍ය?

    නයිජීරියානු විශ්වවිද්‍යාලයකට
    කඩාවැදුණු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීහු
    කිතුනු බැතිමතුන් විසිදෙනෙක්‌ ඝාතනය කරති


    නයිජීරියාවේ විශ්වවිද්‍යාලයේ පැවැති කිතුණු ආගමික දේව මෙහෙයකට කඩාවැදුනු ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් කණ්‌ඩායමක්‌ බැතිමතුන් විසිදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇත.

    නයිජීරියාවේ කැනෝ නගරයේ සිදුවූ මෙම මිනිස්‌ ඝාතනය මෙහෙයවා ඇත්තේ බෝකෝ හාරම් නමැති ඉස්‌ලාමීය සංවිධානය බව හෙළිවී තිබේ. මේ ත්‍රස්‌තවාදී ක්‍රියා නතර කිරීමට අපි සෑම උත්සාහයක්‌ම දියත් කරන්නෙමු යෑයි නයිජීරියානු ජනාධිපති ජනාධිපති ජොනතන් ගුඩ්ලාක්‌ පැවසීය.
    http://www.divaina.com/2012/05/01/forign05.html

    මේ ‍යන විදි‍යට මේවා ඊළගට අහන්න වෙන්නේ ලංකාවෙන් තම‍යි.:no::no:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    කාලකණ්නි මොනා කරලත් හදන්න බෑ. මුන්ව අල්ලලා වඳ කරන එක තමයි කරන්න ඕනේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Onna sarwa aagamika yaluwange Tharama....oke Heta lankawe wen na kiyala kiyanne Puluwan Katada????