Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්ලාම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් දහමත් ත්‍රස්තවාදයත් අතර සම්භන්දයක් තිබේද?

ඉස්ලාම් යන්නෙන් අදහස් කරන්නේ සාමය යන්නයි. එහෙත් විමතියට කරුණ නම් සුළුතරයක් කරන වැරදි ක්‍රියා හේතුවෙන් ත්රස්තවාදයට අනුබල නොදෙන මුහම්මද් නබි තුමා ඇතුළු මුස්ලිම් ජාතියකටම දොස් පැවරීමය.

ලෝකයේ වෙසෙන සෑම ආගමකම හොඳ මිනිසුන් මෙන්ම නරක අයත් සිටින්නෝය. ඒ අනුව ආගම්වලට කැළලක් ගෙනදෙන අය අපට සෑම ආගමකින්ම දැකිය හැකිය. ඇමරිකාවේ සිදුකර ඇති ත්‍රස්ත ක්‍රියා වලට මුස්ලිම් නොවන අයගේ දායකත්වය 94%කි. එහෙත් ලෝකයේ මුස්ලිම් ප්‍රජාව හංවඩු ගසන්නේ ස්ත්රතවාදින් යනුවෙනි. එය විශාල වරදක් බව පෙන්වා දිය යුතුය.

ත්රස්තවාදයට වඩා විනාශයක් කල පළමු සහ දෙවන ලෝක යුද්ධයන් සිසුකලේ මුස්ලිම් වරුන් නොවේ. ඒවායේ සිදුවූ ජිවිත හානි ඉතාමත් ම අධිකය. පළමු ලෝක යුද්ධයේ දී පමණක් ජිවිත 37,000,000 (මිලියන තිස් හතක්) මරණයට සහ ආපදාවන්ට ලක් වුහ. දෙවන ලෝක යුද්ධයේ දී මෙම සංක්‍යාව 48,231,700 යැයි ගණන් බලා තිබේ. මේ අතර යුද්ධයට කිසිසේත්ම සම්භන්ද නැති අය අඩක් පමණ සිටිති. එම සමයේ සිදුවූ අතුරුදහන්වුවන්, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම්, දේපල හානි කියා නිම කල නොහැකිය. මෙම යුද්ධ වලින් පසු ලෝක ආර්ථිකයට ඇතිවූ බලපෑමි ද අසීමිතය.

ලෝකයේ සිදුවන බොහෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් හඳුන්වනු ලබන්නේ එම ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙයවන දහමේ නාමයෙන් නොවේ. එහෙත් මුස්ලිම්වරුන් සම්භන්ද වන ත්‍රස්තක්‍රියා හඳුන්වන්නේ "ඉස්ලාම් ත්‍රස්තවාදය" ලෙසය. උදාහරණයක් වශයෙන් ගත්කල ලංකාවේ පැවති ලෝකයේ දරුණුතම ත්රස්තවාදීන් හින්දු භක්තිකයන් වුහ. එහෙත් ඔවුන් මෙහෙයවන ලද ත්‍රස්තවාදී ක්‍රියා නම් කලේ හිංදු ත්‍රස්ත වාදය ලෙස නොව L.T.T.E ත්‍රස්තවාදය ලෙසය. එසේම ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන ලද්දේ බහුතර සිංහල මිනිසුන් විසිනි. එහෙත් එය නම්කළේ J.V.P. ලෙසය. එසේම ලෝකයේ ක්‍රිස්තියානි මෙන්ම යුදෙව් ජාතින් විසින් බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවනු ලබන්නෝය. එහෙත් ඒවා එම දහමේ නාමයෙන් අමතන්නේ නැත. එසේනම් ඉස්ලාම් දහමින් අනුබල නුදුන් ඉස්ලාම් දහම් අනුව තහනම් වන මේ ත්‍රස්තවාදය යම් යම් පෞද්ගලික අරමුණු නිසා මුස්ලිම්වරුන් කරන විට එය "මුස්ලිම් ත්‍රස්තවාදය" යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන පදනමක් නිසාදැයි ඇසිය යුතුව තිබේ.

මුස්ලිම්වරුන් සටන් වදින්නේ තමන්ගේ ආගමට සිදුවන පැහැදිලි අසාධාරණයන් වෙනුවෙන් මිස ලෝකයේ ඉස්ලාම් දහම පැතිරවීමට නොවන බව කිව යුතුය. උදාහරණයකට කිවහොත් මුස්ලිම්වරුන් තම ජිවිතයට වඩා ආදරය කරන නබිතුමාට කාටුන් ඇඳ අවමාන කල අවතාවේ දී ඔවුන් ඊට එරෙහිව නැගී සිටියෝය. තවද මුස්ලිම්වරුන්ගේ ආගමික අයිතීන් උදුරාගන්නා විට ඊට එරෙහිව සටන් වැදුනෝය. මුස්ලිම්වරුන්ගේ නිජ භුමිය වන පලස්තීන භුමියේ පදිංචිව සිටගෙන මුස්ලිම්වරුන්ට එරෙහිව යුදෙව්වන් ක්‍රියාත්මක වන විට ඔවුන්ට විරුද්ධව නොයෙක් නම් වලින් සංවිධාන බිහිවුනේ එම අසාධාරණය පිටු දැකිමටය.

අපි දකින තවත් කරුණක් නම් මුස්ලිම්වරුන් නොකරන ලද ක්‍රියාවන් සඳහා වරද ඔවුන් වෙත පැටවීමය. සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ සිදුවූ ප්‍රහාරය පිටුපස යුදෙව්වන් සිටින බවට බොහෝ සාක්ෂි හමුවී තිබේ. එසේ තිබියදීත් එම ප්‍රහාරයේ වරද මුස්ලිම්වරුන්ගේ නමට බැරකර තිබේ. තවමත් එය සිදුකල නියම වරදකරුවන් කව්රුන්දැයි ඔප්පුකිරීමෙන් පසු ලොවට ඔවුන් පිලිබඳ විස්තර හෙළිකර නැත.

අදටත් බලවතුන් විසින් නොයෙක් මර්ධනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නේ ත්‍රස්තවාදය වෙනුවට වෙනත් නම් යොදාගැනීමෙනි. ලෝකයේ බලවත් රටවල් බොහෝ විට ඔවුන් ත්‍රස්ත වාදීන් යැයි අනුමාන කරන ගම්මාන වලට බෝම්බ හෙලා විනාස කරන්නේ ත්රස්තවාදීන් විනාස කරන මුවාවෙනි. මෙවැනි ක්‍රියා සඳහා ලෝකයේ අනිත් ප්‍රබල රටවල සහය පවා ලැබෙන්නේය. එහෙත් මෙහි සාධාරණයක් තිබේද?

තවද ඉරාකයට පනවනු ලැබූ සම්භාදක නිසා 50,000 කට වඩා ළමුන් ජීවිතක්ෂයට පත්වූ බව වාර්ථා වන්නේය. අදටත් ඉරාකයේ දිනපතාම වාගේ බෝම්ඹ පිපිරීමෙන් අහිංසක සිවිල් වැසියන් සියගණන් මරණයට පත් වන්නෝය. එහෙත් මේවාට ලෝක බලවතුන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත.

ත්‍රස්තවාදය යන සංකල්පය මුලින්ම ඇති වුනේ 1793-1794 සමයේ ප්රංසය ආණ්ඩුව විසින් දියත් කරන ලද රාජ්‍ය මර්දනකාරී ක්‍රියාවන් හේතුවෙනි. සිදුකර ඇති අද්‍යයනයන් වලින් හෙළිවන්නේ මෙම වචනයට අර්ථදැක්වීම් සියයකට වඩා ඇති බවයි. ඇතැම් විට එකම කණ්ඩායම “විමුක්ති සටන්කාමින්” ලෙස අර්ථ දැක්වෙන අවස්ථාවේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් විසින් එම කණ්ඩායම “ත්රස්තවාදීන්” ලෙස අර්ථ දැක්වෙන අවස්ථා ද ඇත.

හිට්ලර් ඔස්ටියාවේ උපත ලබා ඇති කෙනෙකි. හිට්ලර් විසින් මරණ ලද මිනිසුන් සංක්‍යාව මෙතෙකැයි හරියටම කිව නොහැකි වුවත් එය මිනියන ගණනාවක් බව පැවසේ. එසේම 1922-43 දී පමණ මුසලෝනි විසින් "Black Shirts" නමින් ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහිකොට පැසිස්ට වාදයට උදව් කළේය.

ඉස්ලාම් දහම ත්රස්තවාදයට අනුබල දෙන දහමක් නොවේ. එහෙත් එම දහම අසාධාරණයට ඉඩ දෙන්නේද නැත. “ජිවිතයට ජීවිතය, ඇසට අස, නාසයට නාසය, කනට කන, දතට දත....” යැයි පවසන එම දහම වරදකරුට සමාව දීම උතුම්යැයි ද පවසන්නේය.

"Life for life eye for eye nose for nose ear for ear tooth for tooth and wounds equal for equal." (මෙය සිදුවිය යුත්තේ නිතිය ක්‍රියාත්මක කරන ආයතයනක් මගිනි).

අල්කුරානයේ තවත් තැනක මෙසේ සඳහන්ව ඇත. යම්කිසිවෙකු මරණයට පත්කිරීම මුළු ලෝකවාසී ජනතාවම මරණයට පත්කිරීම හා සමානය. එසේම ජිවිතයක් බේරාගැනීම මුළු මිනිස් වර්ගයාම මරණයෙන් බේරාගැනීමට සමානය.

{"...If anyone killed a person not in retaliation for murder or to spread mischief in the land, it would be as if he killed the whole of mankind. And (likewise) if anyone saved a life, it would be as if he saved the whole of mankind" (Q 5:32)}.

මේ අනුව බලන කල ඉස්ලාම් දහමින් ත්රස්තවාදයට ඉඩක් ලැබෙන්නේ නැති බව කිව යුතුය. ඉස්ලාම් දහම ලොවට පහළවන කාලයේ දී නබිතුමාට සහ ඔහුගේ අනුගාමිකයන්ට තම සතුරන්ගෙන් අත්විඳීමට සිදුවූ තාඩන පීඩන ඔවුන් විසින් ඉවසීමෙන් දරාගත්හ. එසේම නබිත්වයේ මුල් වසර විසි තුනෙන් වසර දහතුනක් ම යුද්ධ කිරීමට අවසර ලබා දී තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම සම්පුර්ණ වනවාත් සමග එහි ඇති නීති රීති සියල්ලටම සම්පුර්ණ විය.

අල්කුරානයේ ඇති වාක්‍යයන් 6666 න් යුද්ධය පිලිබඳ ව ඇත්තේ වාක්‍යයන් කිහිපයක් පමණි. එම වගන්ති ආදාළ වන්නේ යුද්දයක් සිදු කෙරෙන අවස්තාවන්හි දී පමණි.

එම වාක්‍යයන් වැරදි ආකාරයට අර්ථ කථනය කරමින් තමන්ගේ විෂම අදහස් මුදුන්පත් කරගැනීම උදෙසා කුරානයට එරෙහිව කරන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් වැරදිය. සැම දහමකම හොඳ මිනිසුන් මෙන්ම වැරදි කරන මිනිසුන් සිටිති. ඒ අනුව යම් තැනක මහපාරේ හෝ බසයක් තුල බෝම්බයක් පුපුරා යාමෙන් පරීක්ෂණයක් පවා සිදුකිරීමට මත්තෙන් එම වැරැද්ද ඉස්ලාම් දහමට බැරකිරීම විශාල වරදකි. එවැනි ක්‍රියා සඳහා නිතිය ක්‍රියාත්මක කරනවා මිස ඉස්ලාම් දහමට ඇඟිල්ල දිගුකිරීම යුක්ති සහගත නොවන්නේය.

me lipiya gena ubalage adhahas tikak dena genimata kemeththemi

den ubala magen eka eka prashna ahannepa

oooooooooooooooooooong kiwwa

[QUOTE="kapugedara, post: 16212103, member: 110989"] [SIZE="4"][COLOR="DarkRed"] ඉස්ලාම් දහමත් ත්‍රස්තවාදයත් අතර සම්භන්දයක් තිබේද? ඉස්ලාම් යන්නෙන් අදහස් කරන්නේ සාමය යන්නයි. එහෙත් විමතියට කරුණ නම් සුළුතරයක් කරන වැරදි ක්‍රියා හේතුවෙන් ත්රස්තවාදයට අනුබල නොදෙන මුහම්මද් නබි තුමා ඇතුළු මුස්ලිම් ජාතියකටම දොස් පැවරීමය. ලෝකයේ වෙසෙන සෑම ආගමකම හොඳ මිනිසුන් මෙන්ම නරක අයත් සිටින්නෝය. ඒ අනුව ආගම්වලට කැළලක් ගෙනදෙන අය අපට සෑම ආගමකින්ම දැකිය හැකිය. ඇමරිකාවේ සිදුකර ඇති ත්‍රස්ත ක්‍රියා වලට මුස්ලිම් නොවන අයගේ දායකත්වය 94%කි. එහෙත් ලෝකයේ මුස්ලිම් ප්‍රජාව හංවඩු ගසන්නේ ස්ත්රතවාදින් යනුවෙනි. එය විශාල වරදක් බව පෙන්වා දිය යුතුය. ත්රස්තවාදයට වඩා විනාශයක් කල පළමු සහ දෙවන ලෝක යුද්ධයන් සිසුකලේ මුස්ලිම් වරුන් නොවේ. ඒවායේ සිදුවූ ජිවිත හානි ඉතාමත් ම අධිකය. පළමු ලෝක යුද්ධයේ දී පමණක් ජිවිත 37,000,000 (මිලියන තිස් හතක්) මරණයට සහ ආපදාවන්ට ලක් වුහ. දෙවන ලෝක යුද්ධයේ දී මෙම සංක්‍යාව 48,231,700 යැයි ගණන් බලා තිබේ. මේ අතර යුද්ධයට කිසිසේත්ම සම්භන්ද නැති අය අඩක් පමණ සිටිති. එම සමයේ සිදුවූ අතුරුදහන්වුවන්, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම්, දේපල හානි කියා නිම කල නොහැකිය. මෙම යුද්ධ වලින් පසු ලෝක ආර්ථිකයට ඇතිවූ බලපෑමි ද අසීමිතය. ලෝකයේ සිදුවන බොහෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් හඳුන්වනු ලබන්නේ එම ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙයවන දහමේ නාමයෙන් නොවේ. එහෙත් මුස්ලිම්වරුන් සම්භන්ද වන ත්‍රස්තක්‍රියා හඳුන්වන්නේ "ඉස්ලාම් ත්‍රස්තවාදය" ලෙසය. උදාහරණයක් වශයෙන් ගත්කල ලංකාවේ පැවති ලෝකයේ දරුණුතම ත්රස්තවාදීන් හින්දු භක්තිකයන් වුහ. එහෙත් ඔවුන් මෙහෙයවන ලද ත්‍රස්තවාදී ක්‍රියා නම් කලේ හිංදු ත්‍රස්ත වාදය ලෙස නොව L.T.T.E ත්‍රස්තවාදය ලෙසය. එසේම ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන ලද්දේ බහුතර සිංහල මිනිසුන් විසිනි. එහෙත් එය නම්කළේ J.V.P. ලෙසය. එසේම ලෝකයේ ක්‍රිස්තියානි මෙන්ම යුදෙව් ජාතින් විසින් බොහෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවනු ලබන්නෝය. එහෙත් ඒවා එම දහමේ නාමයෙන් අමතන්නේ නැත. එසේනම් ඉස්ලාම් දහමින් අනුබල නුදුන් ඉස්ලාම් දහම් අනුව තහනම් වන මේ ත්‍රස්තවාදය යම් යම් පෞද්ගලික අරමුණු නිසා මුස්ලිම්වරුන් කරන විට එය "මුස්ලිම් ත්‍රස්තවාදය" යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන පදනමක් නිසාදැයි ඇසිය යුතුව තිබේ. මුස්ලිම්වරුන් සටන් වදින්නේ තමන්ගේ ආගමට සිදුවන පැහැදිලි අසාධාරණයන් වෙනුවෙන් මිස ලෝකයේ ඉස්ලාම් දහම පැතිරවීමට නොවන බව කිව යුතුය. උදාහරණයකට කිවහොත් මුස්ලිම්වරුන් තම ජිවිතයට වඩා ආදරය කරන නබිතුමාට කාටුන් ඇඳ අවමාන කල අවතාවේ දී ඔවුන් ඊට එරෙහිව නැගී සිටියෝය. තවද මුස්ලිම්වරුන්ගේ ආගමික අයිතීන් උදුරාගන්නා විට ඊට එරෙහිව සටන් වැදුනෝය. මුස්ලිම්වරුන්ගේ නිජ භුමිය වන පලස්තීන භුමියේ පදිංචිව සිටගෙන මුස්ලිම්වරුන්ට එරෙහිව යුදෙව්වන් ක්‍රියාත්මක වන විට ඔවුන්ට විරුද්ධව නොයෙක් නම් වලින් සංවිධාන බිහිවුනේ එම අසාධාරණය පිටු දැකිමටය. අපි දකින තවත් කරුණක් නම් මුස්ලිම්වරුන් නොකරන ලද ක්‍රියාවන් සඳහා වරද ඔවුන් වෙත පැටවීමය. සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ සිදුවූ ප්‍රහාරය පිටුපස යුදෙව්වන් සිටින බවට බොහෝ සාක්ෂි හමුවී තිබේ. එසේ තිබියදීත් එම ප්‍රහාරයේ වරද මුස්ලිම්වරුන්ගේ නමට බැරකර තිබේ. තවමත් එය සිදුකල නියම වරදකරුවන් කව්රුන්දැයි ඔප්පුකිරීමෙන් පසු ලොවට ඔවුන් පිලිබඳ විස්තර හෙළිකර නැත. අදටත් බලවතුන් විසින් නොයෙක් මර්ධනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නේ ත්‍රස්තවාදය වෙනුවට වෙනත් නම් යොදාගැනීමෙනි. ලෝකයේ බලවත් රටවල් බොහෝ විට ඔවුන් ත්‍රස්ත වාදීන් යැයි අනුමාන කරන ගම්මාන වලට බෝම්බ හෙලා විනාස කරන්නේ ත්රස්තවාදීන් විනාස කරන මුවාවෙනි. මෙවැනි ක්‍රියා සඳහා ලෝකයේ අනිත් ප්‍රබල රටවල සහය පවා ලැබෙන්නේය. එහෙත් මෙහි සාධාරණයක් තිබේද? තවද ඉරාකයට පනවනු ලැබූ සම්භාදක නිසා 50,000 කට වඩා ළමුන් ජීවිතක්ෂයට පත්වූ බව වාර්ථා වන්නේය. අදටත් ඉරාකයේ දිනපතාම වාගේ බෝම්ඹ පිපිරීමෙන් අහිංසක සිවිල් වැසියන් සියගණන් මරණයට පත් වන්නෝය. එහෙත් මේවාට ලෝක බලවතුන් කිසිවක් ප්‍රකාශ කරන්නේ නැත. ත්‍රස්තවාදය යන සංකල්පය මුලින්ම ඇති වුනේ 1793-1794 සමයේ ප්රංසය ආණ්ඩුව විසින් දියත් කරන ලද රාජ්‍ය මර්දනකාරී ක්‍රියාවන් හේතුවෙනි. සිදුකර ඇති අද්‍යයනයන් වලින් හෙළිවන්නේ මෙම වචනයට අර්ථදැක්වීම් සියයකට වඩා ඇති බවයි. ඇතැම් විට එකම කණ්ඩායම “විමුක්ති සටන්කාමින්” ලෙස අර්ථ දැක්වෙන අවස්ථාවේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් විසින් එම කණ්ඩායම “ත්රස්තවාදීන්” ලෙස අර්ථ දැක්වෙන අවස්ථා ද ඇත. හිට්ලර් ඔස්ටියාවේ උපත ලබා ඇති කෙනෙකි. හිට්ලර් විසින් මරණ ලද මිනිසුන් සංක්‍යාව මෙතෙකැයි හරියටම කිව නොහැකි වුවත් එය මිනියන ගණනාවක් බව පැවසේ. එසේම 1922-43 දී පමණ මුසලෝනි විසින් "Black Shirts" නමින් ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහිකොට පැසිස්ට වාදයට උදව් කළේය. ඉස්ලාම් දහම ත්රස්තවාදයට අනුබල දෙන දහමක් නොවේ. එහෙත් එම දහම අසාධාරණයට ඉඩ දෙන්නේද නැත. “ජිවිතයට ජීවිතය, ඇසට අස, නාසයට නාසය, කනට කන, දතට දත....” යැයි පවසන එම දහම වරදකරුට සමාව දීම උතුම්යැයි ද පවසන්නේය. "Life for life eye for eye nose for nose ear for ear tooth for tooth and wounds equal for equal." (මෙය සිදුවිය යුත්තේ නිතිය ක්‍රියාත්මක කරන ආයතයනක් මගිනි). අල්කුරානයේ තවත් තැනක මෙසේ සඳහන්ව ඇත. යම්කිසිවෙකු මරණයට පත්කිරීම මුළු ලෝකවාසී ජනතාවම මරණයට පත්කිරීම හා සමානය. එසේම ජිවිතයක් බේරාගැනීම මුළු මිනිස් වර්ගයාම මරණයෙන් බේරාගැනීමට සමානය. {"...If anyone killed a person not in retaliation for murder or to spread mischief in the land, it would be as if he killed the whole of mankind. And (likewise) if anyone saved a life, it would be as if he saved the whole of mankind" (Q 5:32)}. මේ අනුව බලන කල ඉස්ලාම් දහමින් ත්රස්තවාදයට ඉඩක් ලැබෙන්නේ නැති බව කිව යුතුය. ඉස්ලාම් දහම ලොවට පහළවන කාලයේ දී නබිතුමාට සහ ඔහුගේ අනුගාමිකයන්ට තම සතුරන්ගෙන් අත්විඳීමට සිදුවූ තාඩන පීඩන ඔවුන් විසින් ඉවසීමෙන් දරාගත්හ. එසේම නබිත්වයේ මුල් වසර විසි තුනෙන් වසර දහතුනක් ම යුද්ධ කිරීමට අවසර ලබා දී තිබුනේ නැත. එහෙත් ඉස්ලාම් දහම සම්පුර්ණ වනවාත් සමග එහි ඇති නීති රීති සියල්ලටම සම්පුර්ණ විය. අල්කුරානයේ ඇති වාක්‍යයන් 6666 න් යුද්ධය පිලිබඳ ව ඇත්තේ වාක්‍යයන් කිහිපයක් පමණි. එම වගන්ති ආදාළ වන්නේ යුද්දයක් සිදු කෙරෙන අවස්තාවන්හි දී පමණි. එම වාක්‍යයන් වැරදි ආකාරයට අර්ථ කථනය කරමින් තමන්ගේ විෂම අදහස් මුදුන්පත් කරගැනීම උදෙසා කුරානයට එරෙහිව කරන ප්‍රචාරයන් සම්පුර්ණයෙන් වැරදිය. සැම දහමකම හොඳ මිනිසුන් මෙන්ම වැරදි කරන මිනිසුන් සිටිති. ඒ අනුව යම් තැනක මහපාරේ හෝ බසයක් තුල බෝම්බයක් පුපුරා යාමෙන් පරීක්ෂණයක් පවා සිදුකිරීමට මත්තෙන් එම වැරැද්ද ඉස්ලාම් දහමට බැරකිරීම විශාල වරදකි. එවැනි ක්‍රියා සඳහා නිතිය ක්‍රියාත්මක කරනවා මිස ඉස්ලාම් දහමට ඇඟිල්ල දිගුකිරීම යුක්ති සහගත නොවන්නේය. [/COLOR][/SIZE] [IMG]http://sphotos-d.ak.fbcdn.net/hphotos-ak-prn1/t1/1622115_631399810251510_1901582089_n.png[/IMG] me lipiya gena ubalage adhahas tikak dena genimata kemeththemi:P den ubala magen eka eka prashna ahannepa:confused: oooooooooooooooooooong kiwwa :P [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom