ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට යෝජනාවලි&

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට යෝජනාවලි&

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්"

පාඨලී චම්පික රණවක
01. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම් ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.

02. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.

03. මද්‍රාසා පාසල් වල ඉගැන්වීම සඳහා හෝ අරාබි භාෂා ප‍‍්‍රවර්ධනය සඳහා හෝ ඉස්ලාමීය දේශනා සඳහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.

04. ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ සඳහා විදෙස් රටවලින් යම් ප‍‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම සඳහා යාන්ත‍‍්‍රණයක් සැකසිය යුතුය.

05. මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල, මහරගම, ත‍‍්‍රිකුණාමලය සහ අඕඩච්චාලනය ආශ‍‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.

06. වීසා නොමැතිව මෙරට රැුඳී සිටින මාලදිවයින, පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.

07. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.

08. ත‍‍්‍රස්ත ක්‍‍්‍රියාකාරකම් සහිත (විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක්‍රියා සහ ත‍‍්‍රස්ත ක්‍රියා පවතින) රටවලින් ශ‍‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් සඳහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.

09. සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

10. දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායක යන තිදෙනාම ආරක්ෂක කවුන්සිලයේ කටයුතු වලට සෘජුවම දායක විය යුතුය.
 
  • Like
Reactions: GayanX

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කීප දෙනාටයි ඕක කෙලින් කියන්න පුළුවන් :yes: මහින්දටවත් බෑ ඔහොම කියන්න ඒ අතින් චම්පික මරු :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    අරුන් ඇවිල්ලා කෙලලා යනකම් යෝජනා කර කර හිටපල්ලා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මද්රසා කියන්නේ අරබි භාෂාවෙන් "පාසලට" කියන නම :rofl:
    ප්‍රශ්නෙ තියෙන්නේ උන් ඕවයෙ උගන්නන දේවල් තමයි. :nerd: ඒවායේ ඉගැන්වීම් එක්කෝ නියාමනය කරන්න ඕන. නැත්නම් ආගම් වලට අයිති පාසල් හදන එක නවත්වන්න ඕන
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය මොනවත් එපා. මරන් මැරෙණ හම්බයින්ගේ ඔලු ගෙනල්ලා ඌරු ගූ, ඌරු චූ වලින් නාවලා උරූ ඔලුවක් එක්ක වලලන්න නීතියක් ගෙනෙන්. ප්‍රශ්න ඔක්කොම ඉවරයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මූ ඕක කාටද බාර දීල තියෙන්නේ ?

    FB එකේද share තියෙන්නේ ? දැන් මේක කාටද කියන්නේ ?තව විස්තර දාපන්කෝ ? යෝජනානම් ගලාගෙන ආවනේ 2015 ඉඳන්...හිටන් පම්බයයි රනිල් පොන්නයයි කරපු දෙයක් නැහැනේ ....ඒකයි ඇහුවේ...

     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    දැන් මූ ඕක කාටද බාර දීල තියෙන්නේ ?

    FB එකේද share තියෙන්නේ ? දැන් මේක කාටද කියන්නේ ?තව විස්තර දාපන්කෝ ? යෝජනානම් ගලාගෙන ආවනේ 2015 ඉඳන්...හිටන් පම්බයයි රනිල් පොන්නයයි කරපු දෙයක් නැහැනේ ....ඒකයි ඇහුවේ...


    Not only Ranil... even with MR nothing will be done. All dirty cheap politicos, they all are after muslim votes. Muslim politicians jump to any side and gain ministerial portfolios. This is the truth.

    If we do not grab this opportunity to
    Ban the Burka
    Ban the so called Sharia Universities and Islamic education centres (We do have an education system in place to all SriLankans irrespective of their ethnicity or the religion - there is No need for any muslim educational system)
    Stop the Halal certification scam.

    Then we are in serious trouble. But I am positive that NOT a single politician has the spine to do this..(UNP or Pohottu/SLFP or whatever doesn't matter - they all are scumbags)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,436
    113
    දැන් මූ ඕක කාටද බාර දීල තියෙන්නේ ?

    FB එකේද share තියෙන්නේ ? දැන් මේක කාටද කියන්නේ ?තව විස්තර දාපන්කෝ ? යෝජනානම් ගලාගෙන ආවනේ 2015 ඉඳන්...හිටන් පම්බයයි රනිල් පොන්නයයි කරපු දෙයක් නැහැනේ ....ඒකයි ඇහුවේ...

    MY3ta
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් ඕක දුන්නට වැඩිය හොඳයිනේ රෝල් කරලා පුකේ ගහගත්තනම්....

    හැමෝගෙම පඩ ෂෝ තමයි ඉතින් දැන් බල බල ඉන්න තියෙන්නේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරුන් ඇවිල්ලා කෙලලා යනකම් යෝජනා කර කර හිටපල්ලා

    ea miniha ohoma hari kaanwa mahinda katak arinawada.. mahinda gola balayekwath adumage unp eke eunta pennawath chande tika kadei kiaiyala oya hama ekama bayay:yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ea miniha ohoma hari kaanwa mahinda katak arinawada.. mahinda gola balayekwath adumage unp eke eunta pennawath chande tika kadei kiaiyala oya hama ekama bayay:yes:

    දැන් බලන් ගියාම යුද්දේ ඉවර කරලා තියෙන්නෙත් රනිල් වගේ ...