ඉස්ලාමීය ස්ත්‍රී චර්ම ඡේදනය (18+)

Wal Bada

Well-known member
  • ඉස්ලාමීය ස්ත්‍රී චර්ම ඡේදනය (18+)

    (සංවේදී පුද්ගලයන් මෙම ලිපියේ ඇති දර්ශන වලින් කලබලයට පත් වෙන්න පුළුවන්. එසේම මෙම ලිපියෙහි ස්ත්‍රී ලිංගික අවයවයන්ගේ රූප සටහන් හා ඡායා රූප අඩංගු නිසා පොදු ස්ථානයකදී කියවීමෙන් ඔබ අපහසුතාවයට පත් වෙන්නට ද පුළුවන්)

    නිකාබ් ඇඳගත් මිනිහෙක් බැංකු මංකොල්ලයක යෙදීම ගැන රාළ කලින් වාර්තා කළා මතක ඇති. මේක දැකපු සමහර මුස්ලිම් අයට ඩෝං ගියේ ලංකාවේ එහෙම දෙයක් වුණේ නෑ කියල කියමින්. පහු ගිය කාලේ මුහුණු පොතේ රාළගේ අටුවවට සම්බන්ධ මූණු පොත් කණ්ඩායමේ ස්ත්‍රී ඡර්ම ඡේදනය ගැන කතා බහක් ඇති වුණා. එහිදීත් කියැවුණේ මෙය ශ්‍රී ලාංකික ඉස්ලාමිකයන් අතර සිදු නොකෙරෙන බව. නමුත් රාළ මේ වගේ දෙවල් එක වර විශ්වාස කිරීමට සූදානමක් නැහැ. මීට අවුරුදු 20කට පමණ ඉස්සර ලංකාවේ රැවුල් වවාගත්තු හම්බයෝ හිටියේ හරිම ටික දෙනයි. අශ්රොෆ් ගොයියගේ ඉස්ලාම් මූලධර්මවාදයත් එක්ක රටේ රැවුලන් ගාන වැඩි වුණා. ඒ අනුව බලන විට ඉස්ලාමය හා සම්බන්ධ අනික් සිරිත් විරිත් ටිකින් ටික එළියට එන බව රාළ දැනගෙන සිටියා.

    ස්ත්‍රී චර්ම ඡේදනය එහෙම නැත්නම් සුන්නත් කිරීමත් ඒ වගේම දෙයක්. ස්ත්‍රී සුන්නත් කිරීම ලංකාවේ සිදු නොවන බව කියා සිටියත් පසු ගිය දිනෙක ළමා රෝහල පැත්තෙන් ආ ආරංචියකින් වැඩේ ගැස්සිලා ගිය බව මේ අය දැනන් හිටියේ නෑ. කතාව කියනවා නම්, මුස්ලිම් යුවළක් තමන්ගේ මාස 12ක් වයස ගැහැණු දරුවාගේ සුන්නත් කිරීමක් කරන්න ළමා රෝහලට අරන් ඇවිත් තියෙනවා. මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු! ඒ මොකද දැරිය සුන්නත් කිරීමේ අයිතිය දෙමාපියන් විදියට තමන්ට තියෙන බවට මේ අය මහාචාර්ය තුමාට ලොකු කතාවක් කියල! ළමා ප්‍රතිකාර ගැන නීතිය සුද්ද ඉංගිරිසියෙන් කියල දීපු මහාචාර්යතුමා “ඕන හු**ක් කර ගන්නා” විදියට කියමින් මොවුන් පන්නා දැම්මලු. (මේක කියන කොට රාළට මතක් වෙන්නේ කාලෙකට කලින් නිර්-රාමු හා පුලස්ති අතර ඇති වෙච්ච වාදය. දරුවන් අයිති දෙමාපියන්ට නොව රාජ්‍යයට බවට නිර්-රාමු කී අදහස මෙතෙන්දී කොතරම් ඇත්ත බව පේනවද?).


    දිගටම කියවන්න


    මේ ලිපියේ තියෙන රූප වල හැටියට මට මේක සම්පූර්ණයෙන්ම දාන්න බෑ. මොකද අපේ මුස්ලිම් යාලුවෝ adult content පෝස්ට් කලා කියල GTRZ ට කේලම් කියල මේ නූල වහනවා. ඒ හින්ද අටුවාවට ගිහින් කියවන එක පරිස්සම් සහගතයි.