ඉස්සර අපි දෙන්නගේ ලව් එක..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    මීට අවුරුදු තුනකට කලින් අල්ලපු ගෙදර කෙල්ල එක්ක තිබ්බ ලව් එක.

    ඇස් දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ... 😥😥😥

    VPdhWwx.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    Dan nadda affair eka?
    දැන් කොල්ලෙක් ඉන්නවනේ, කොල්ලෙක් සැට් වෙනකන් තමා අපි එක්ක ඔහොම මැසේජ් කලේ. ඔය යාලු වෙලා නෙමෙයි බන්. සෙට් වෙන්න අහද්දී බෑ කිව්වේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ම්ම් මේක නං දැන් ටික ටික සාපයක් වේගන එන්නෙ 🙄 මරු හැබැයි 😁

    ප.ලි:- තොට දැන් 30ටත් කිට්ටුයි නේද? තෝ මේ අවුරුදු 3කට කලින් ඉස්කෝලෙ ගිය හුජ්ජ කෙල්ලෙක්ටද ටෝක් කරන්නෙ?

    ප.ලි 2:- ඉස්කෝලෙට ගිහින් මැසේජ් එකක් දාන්න කියන්නෙ ඒකි ඉස්කෝලෙට ෆෝන් එක ගෙනියනවද?(කොන්ෆියුස් උනා බුංගා 🙄)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් කොල්ලෙක් ඉන්නවනේ, කොල්ලෙක් සැට් වෙනකන් තමා අපි එක්ක ඔහොම මැසේජ් කලේ. ඔය යාලු වෙලා නෙමෙයි බන්. සෙට් වෙන්න අහද්දී බෑ කිව්වේ.
    oya image eka kellata yawapan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113

    සෝලෝ කොල්ලොහ් පින් අතේ වැඩක් කරමුත? 500 කෑලි 1000ක් බෙදුවට වඩා පින් සිද්ද වෙනවා😁 උබ සෝලෝ ගේමක් ගහලා මේ හෙසානයට අල්ලපු ගෙදර කෙල්ලව කොහොමහරි සෙට් කරලා දියන්කො😍
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    oya image eka kellata yawapan.
    මේ ස්ක්‍රීන් ෂොට් එකද? "මතකද මේක තාම ඔයාට" කියල අහලද?

    ම්ම් මේක නං දැන් ටික ටික සාපයක් වේගන එන්නෙ 🙄 මරු හැබැයි 😁

    ප.ලි:- තොට දැන් 30ටත් කිට්ටුයි නේද? තෝ මේ අවුරුදු 3කට කලින් ඉස්කෝලෙ ගිය හුජ්ජ කෙල්ලෙක්ටද ටෝක් කරන්නෙ?

    ප.ලි 2:- ඉස්කෝලෙට ගිහින් මැසේජ් එකක් දාන්න කියන්නෙ ඒකි ඉස්කෝලෙට ෆෝන් එක ගෙනියනවද?(කොන්ෆියුස් උනා බුංගා 🙄)
    ඒ කාලේ ළමා නිවාසෙක තිබ්බ ඉස්කොලේකද කොහෙද මියුසික් උගන්නන්න ගියා.