ඉස්සර අපි දෙන්නගේ ලව් එක..

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ ස්ක්‍රීන් ෂොට් එකද? "මතකද මේක තාම ඔයාට" කියල අහලද?

    ඒ කාලේ ළමා නිවාසෙක තිබ්බ ඉස්කොලේකද කොහෙද මියුසික් උගන්නන්න ගියා.
    අඩේහ් මියුසික් දන්න කෙල්ලෙක්ද 😍 මට ගිටාර් ක්ලාස් එකක් දාගන්න බැරි වෙයිද ඒකිට කියලා 😁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,150
    113
    34
    Kalutara
    අඩේහ් මියුසික් දන්න කෙල්ලෙක්ද 😍 මට ගිටාර් ක්ලාස් එකක් දාගන්න බැරි වෙයිද ඒකිට කියලා 😁
    ඒකි සිතාර් ගහන්නේ.

    onna oka athaharala dapan yalu

    aluth kellek try karan aluth parisayakata muhu wenna balanna
    saba aadare nam ona pukak kiyalaa uba ahapan kelinma ochchara talk karalath ahuwe naha kiyanne ane manda
    ඇහුවා යකෝ ඒ කාලෙම. දෙපාරක් ඇහුවා, බෑ කිව්වා.
    ------ Post added on Nov 30, 2021 at 1:17 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,150
    113
    34
    Kalutara
    Don't be Anuradha :no:

    අඩෝ මෙන්ටල් සීන් එක්කට වගේ එනවනම් බෙහෙත් ගනින් ඈ. මල හුත්තයි වෙන්නෙ නැත්නම්:baffled:
    මට ඕක ගානක් නෑ බන්, icloud එකේ ෆොටෝස් බලද්දී ඕක අහුවුනේ.
     
    • Wow
    Reactions: Erzo

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අපෝ උබ නිකන් ටෝක් කරලා තියෙන්නේ සත්‍ය ප්‍රේම බ්රුංගරාජ් වගේ නේ.
    ඔහොම බෑ කෙලින්ම අනන්තෙන් ආපු තරු කුමරා වගේ ටෝක්ස් දෙන්න ඕනි.
    ඒකිට කලින් උබ නිදි කොහෙද ඉතින් ලව් කරන්නේ :no:
    උබ නිකන් නාගා නාගා ගගා නාගනන්දව ටෝක් කරනවා වගේ නේ මැසේජ් කරන්නේ.
    කෙල්ලෙක් එක්ක මැසේජ් කරද්දී අක්කා නගා කෑලි තියාගන්න එපා.
    උබ ටෝක් කරන්නේ විරුද්ධ ලිංගිකයෙක් එක්ක.
    උබ නිකන් උබේ නංගිත් එක්ක මැසේජ් කරනවා වගේ කරලා තියෙන්නේ ගම කාලා.
    බලපන් ඒකි උබට පස්සේ නිදාගෙනත් ඒකි තමයි උදේම ඇහැරිලා තියෙන්නේ.
    ඒ කියන්නේ ඒකිට උබව ස්පෙෂල් කොල්ලට වැඩිය.
    මොකද උදේ නැගිට්ට ගමන් ඒකිට මතක් වෙන්නේ උබව.
    ඕකිව අප්රෝච් කරන්න හෙන ලේසියි.
    කොහෙද උබ එළකිරි එකේ රින්ගන් ඉද්දි ඔව්වා කරන්න වෙලාවක්.
     
    මේ අවුරුදු තුනකට කලින් බන්. එතකොට කොල්ලෙක් හිටියේ නෑ.
     
    • Sad
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේ අවුරුදු තුනකට කලින් බන්. එතකොට කොල්ලෙක් හිටියේ නෑ.
    දැන් එහෙනම් අතේ පිහිට තමයි.
    උබට දිවේ අග තිබ්බ එක කටට දාගන්න බැරි වුනානේ.
    දැන් ඉතින් පරණ ස්ක්රීන්ශෝට්ස් බල බල වැලපියන්.
    We Don't Talk Anymore තමා දැන් ඉතින්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,150
    113
    34
    Kalutara
    දැන් එහෙනම් අතේ පිහිට තමයි.
    උබට දිවේ අග තිබ්බ එක කටට දාගන්න බැරි වුනානේ.
    දැන් ඉතින් පරණ ස්ක්රීන්ශෝට්ස් බල බල වැලපියන්.
    We Don't Talk Anymore තමා දැන් ඉතින්.
    ඉතින් බන් කෙලින්ම ඇහුවම බෑ කිව්වම මම මක් කරන්නද. මම සීන් එකෙන් අයින් වුනා . නිකන් බොරුවට මම ඒකිව චූන් කරලා වැඩකුත් නෑ මම චූන් වෙලා වැඩකුත් නෑනේ.
     
    • Like
    Reactions: Giant

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒකි සිතාර් ගහන්නේ.

    ඇහුවා යකෝ ඒ කාලෙම. දෙපාරක් ඇහුවා, බෑ කිව්වා.
    ------ Post added on Nov 30, 2021 at 1:17 AM
    ah ehema nam mata danne naha ban . mama kalaing kiwwa wage ekiwa jela karapan . eki baha kiyalatah computer kada ganne raum gaanna yanawaa nam ekita ube oluwata atha hodanawaa age mata therenne . poddak athe during yaluwo age hitapan . paluwa yannath ekka wena kellek talk karapan serious neme fun ekata .
     
    • Sad
    Reactions: Heshan Daminda

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඉතින් බන් කෙලින්ම ඇහුවම බෑ කිව්වම මම මක් කරන්නද. මම සීන් එකෙන් අයින් වුනා . නිකන් බොරුවට මම ඒකිව චූන් කරලා වැඩකුත් නෑ මම චූන් වෙලා වැඩකුත් නෑනේ.
    එතකොට සිරාවටම කියපන් උබ ඊලගට මොකද කරන්නේ?
    ස්කර්වි, අනුරාධ වගේ නම් වෙන්න එපා ඈ.
    අපිට මේ කනක් ඇහිලා ඉන්න නෑ උන් රෙන්න ගියත් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දානවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,150
    113
    34
    Kalutara
    එතකොට සිරාවටම කියපන් උබ ඊලගට මොකද කරන්නේ?
    ස්කර්වි, අනුරාධ වගේ නම් වෙන්න එපා ඈ.
    අපිට මේ කනක් ඇහිලා ඉන්න නෑ උන් රෙන්න ගියත් උදව් ඉල්ලලා ත්‍රෙඩ් දානවා.
    මට ඒකිව ගානක් නෑ බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,304
    1
    101,150
    113
    34
    Kalutara
    නෑ මං අහන්නේ ඒකි නෙමේ.
    ඩේටින් එහෙම ට්‍රයි කරන්න අදහසක් නැද්ද?
    කරන්න ඕන. හැබැයි ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට. අනික මම බයයි කෙල්ලෝ ඉස්සරහ කතා කරන්න. කෙල්ලෝ ටෝක් කරනවා කියන එකට මම දුර්වලයි.
     
    • Like
    Reactions: NushenD