ඕකුන් කොහොමත් එදා ඉඳන්ම කිසිම ප්‍රතිපත්තියක් තිබ්බ උන් නෙවෙයි නේ බන්. අනිත් උන්ගෙ ප්‍රතිපත්ති කතා කළාට තමුන්ට කියලා කිසිම ප්‍රතිපත්තියක් නොතිබ්බ තනිකරම තමුන්ගෙ වාසිය හොයපු අඩුකුලේ උන්.මට නම් මතක යුද්දෙ අන්තිම අඩියේ මහින්දගේ සුළුතර ආන්ඩුවේ අය වය පරද්දන්න JVP එකේ එවුන් කැත නැතුව ඡන්දෙ දුන්න එක .
එදා කොහොම හරි UNP එකෙන් කට්ටියක් SLFP එකට ආපු නිසා අය වය දිනුවා
නැත්නම් එදා අය වැය පැරදිලා මහින්ද ට යුද්දේ පැතකින් තියලා ආණ්ඩුව අරගෙන යන ක්‍රමයක් හොයන්න වෙනවා
JVP එකා කරේ ඉතිහාසගත කැරීම වැඩක්
ඒ වගේ කැරියෝ සෙට් එකකට තමා ලංකාවේ මිනිස්සු බලය දුන්නේ![]()
සිරිමාවොගෙ ආණ්ඩුවට මුක්කු ගැහුවා. උන් ගනන් නොගත්තු නිසා උන්ට විරුද්ධව කැරලි ගැහුවා. ජේ. ආර්ගෙ ආණ්ඩුවට කඩේ ගිහින් තමුන්ට ඇමතිකම් හම්බුනොවුන තැන ඒ ආණ්ඩුවටත් විරුද්දව කැරලි ගහලා ලංකාව අවුරුදු ගාණකට ආපස්සට යැව්වා. පස්සෙ දැන් කියනවා උන්ට එහෙම කරන්න වුණා කියලා.
ඊට පස්සෙ ප්‍රේමදාසගෙන BBQ වුණ ජෙප්පෝ පස්සෙ චන්ද්‍රිකාට කඩේ ගිහින් එතනත් ටික කාලෙකින් චන්ද්‍රිකාට පොල්ල තියලා රනිල්ගේ ආණ්ඩුවට ප්ලග් වුනා. අන්තිමට මහින්දයටත් ඒ සෙතේම කලා.
ප්‍රතිපත්තියක් හැටියට අඩුකුලේ උන් ඒ දවස් වල පොත් වල පවා ලිව්වේ ( ඕකුන්ට ඒ දවස් වල පොත් අච්චුගහන ප්‍රෙස් එකක් තිබ්බා) ලංකාවෙ වාර්ගික අර්බුදයට විසඳුම කොටි යුද්ධෙන් පරද්දන එක කියලා. එහෙම වෙලාවක ප්‍රතිපත්ති අනුව බැලුවත් ඒකනම් විසඳුම අවුරුදු 30ක් කරලත් ඉවරකරගන්න බැරිවුන යුද්ධේ ආණ්ඩුවට එකඟ නැති නිසා අන්තිම මොහොතේ බජට් එකකට විරුද්ධව ඡන්දෙ දීල නවත්තන්නෙ නැතුව යුද්ධේ ඉවර වුනාට පස්සෙ ආණ්ඩුවට වෙන විදියකින් විරෝධය ප්‍රකාශ කරන එකයි කරන්න තිබ්බේ. UNP එකට මේක ගැන බනින්න බෑ මොකද උන් කලින් ඉඳන් යුද්ධේට විරුද්ධව හිටියෙ සහ උන් පච විදියට ජෙප්පො වගෙ නොකරපු යුද්ධෙකට ක්‍රෙඩිට් ගන්න ගියෙත් නෑ.
ආර්ථික අර්බුදේ වෙලාවෙත් උන්ඩියල් හැදෙන්නෙ වෙලඳපොල තත්වයක් මත කියලා නොතේරෙන අඩුකුලේ හඳුනා කිව්වෙ සල්ලි එවන්නෙපා කියලා. උන්ට එවෙලෙ ඕන වුනෙත් රට අස්ථාවර කරන්න.