ඉස්සර උදේන්ම ඇහුන සින්දු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,173
    12,097
    113
    අවුරුදු 10 ,12 වයසෙදී මට ගෙදර තිබුනු වෑර්ලස් එකෙන් ඇහුනු සින්දුවක් මේක.
    උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න හදනකොට
    මාරම කික් එකක් එනවා. මේක ඇහුනම

    දැනුත් ඇහුවා...සින්දුවකට පුලුවන් අපිව අතීතයට ගෙනියන්න.

    ආයුබෝවන් දැන් වේලාව උදෑසන 05 පසු වී විනාඩි 45 යි මේ ශී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.
    ටීක්...ටීක්...ටීටීටීක්..

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,225
    113
    Mother Earth
    ඉස්සර සිරසෙ උදෙන්ම කාටුන් දානවා. කොච්චර නිදිමත වුණත් කාටුන් එක බලන්න නැගිටිනවා 5.30 වෙද්දි. :love2: අර කැලේ සත්තු ටිකක් ඉන්නෙ. හූ මහත්තයා, දෂ්ඨවතී, ලොක්කයියා, දියබුං උබලට මතකද ඒ කාටුන් එක ? ඒකෙ දිටබුංගෙ හිනාව මතකද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවුරුදු 10 ,12 වයසෙදී මට ගෙදර තිබුනු වෑර්ලස් එකෙන් ඇහුනු සින්දුවක් මේක.
    උදේම ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න හදනකොට
    මාරම කික් එකක් එනවා. මේක ඇහුනම

    දැනුත් ඇහුවා...සින්දුවකට පුලුවන් අපිව අතීතයට ගෙනියන්න.

    ආයුබෝවන් දැන් වේලාව උදෑසන 05 පසු වී විනාඩි 45 යි මේ ශී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.
    ටීක්...ටීක්...ටීටීටීක්..

    Mama nida gena iddi oka danawa thaththa. Mala paninawa nida ganna widihak nathi nisa.

    P
    ඉස්සර සිරසෙ උදෙන්ම කාටුන් දානවා. කොච්චර නිදිමත වුණත් කාටුන් එක බලන්න නැගිටිනවා 5.30 වෙද්දි. :love2: අර කැලේ සත්තු ටිකක් ඉන්නෙ. හූ මහත්තයා, දෂ්ඨවතී, ලොක්කයියා, දියබුං උබලට මතකද ඒ කාටුන් එක ? ඒකෙ දිටබුංගෙ හිනාව මතකද ?
    පුංචි කැලේ
    ------ Post added on Oct 20, 2023 at 6:21 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,225
    113
    Mother Earth
    ඇයි බන් දැන් දේශඅභිමානී ගීත ඇහෙනකොට මට හිනා යනවා. මේ ළඟදි කෝච්චියට නැගල මිනිහෙක් හෙළ ජාතික අභිමානේ සින්දුව කියනවා. මම බලන් හිටියේ මිනිස්සු ඌ දිහා බලලා යන්තම් හිනාවක් දාල අහක බලා ගන්නවා. coach එකේ හිටපු දෙන්නෙක් විතරයි උට රුපියල් 20ක් දුන්නෙ. :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    Y FM- Morning Show 2004/2005

    2004ක් නෑ බන්, 2005 පටන් ගත්තේ Y fm එක. ඒ කාලේ මරු y fm එක. ඉස්කෝලේ යන්නේ නැති දවසට උදේට y fm අහද්දී මාර වයිබ් එකක් එන්නේ. 😍

    දැන් බල්ලෝ බත් කන්නේ නෑ ඒ චැනල් එක ඇහෙද්දී. 🤮
     
    • Haha
    Reactions: residue