පුංචි කැලේඉස්සර සිරසෙ උදෙන්ම කාටුන් දානවා. කොච්චර නිදිමත වුණත් කාටුන් එක බලන්න නැගිටිනවා 5.30 වෙද්දි.අර කැලේ සත්තු ටිකක් ඉන්නෙ. හූ මහත්තයා, දෂ්ඨවතී, ලොක්කයියා, දියබුං උබලට මතකද ඒ කාටුන් එක ? ඒකෙ දිටබුංගෙ හිනාව මතකද ?