ඉස්සර ගේම් ප්ලේ කරද්දි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විශේෂයි,අලුත් කියලා හිතාගෙන ඉන්න ඕනම දෙයක් කාලයත් එක්ක සාමාන්‍ය වෙනවා. උබටත් වෙලා තියෙන්නේ ඒක
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Kohomath issara godak hoda story based games aawa.
    oya gta series eka,cod mul game series tika, farcry series eka (1-4),halo series eka,mafia....etc.
    dn scene eka tynne bn hugak companies dn single player ekata wda target karanne multiplayer mode eka. ekata wedi kalayak dana nisa sp campaign eka hodata karanne nehe.
    ekath dn battlye royal thama godakm. anika dlcs,skins wage dewal market krann thma godak companies dn karanne.

    aluthen ena story games wala unath kalin taram hodata feeling ekak denen nethi eka nam godakma dn weda wedi nisa wennethi hemotama. lagadi anthimt ghuwe story kiyla valhalla,rdr2,titanfall 2. e tika nam set una adu wedi widiyata. eth issara wge eka digata game eka gahala iwara karann thram asawak ne. issarahata meka wenas wei ayi rockstarla next gta game ek demmahama. denatatmht parana gta 3, gta vc,gta SA games 3 remastered editions launch karanw kiyal tynne 2022 di :D
    අන්න හරි
    උබ කියපු දේ තමයි වෙලා තියෙන්නෙ
    මන් farcry 5 බාගෙට ප්ලෙ කරලා නවත්තුවා, 3ඊට වැඩිය පට්ට
    Gamer kenek kiyanne Gamer kenek. It s part of his or her life.
    memeth issara ohoma thama. habai mata hithenne thibba thanikama saha social anxiety ho nisa game eken wena lokaya hewwa. e story eka mage story eka una. api wayasin wadi wenakota kamaththen ho akamaththen real life ekath ekka badenna wena nisa, kalin manasikath wa wenas wenaw.
    habai gaming mama thamath enjoy karanawa, story eke jeewath wenawata wada, movie ekak wage.
    issarata wada dan battle royal walata huru wela. ekath hodai. thawa lokeka kenek ekka katha karanan puluwan. mama cod mw 2 multi player ekak gahan kota. ausi karayo thama set une, un lankawe travel kara than, ausi wala dewal, urban legends, godak katha kara kara play kare.
    Time eken godak dewal wenas karanawa bn. apita anugatha wenna thiyenne, kamaththen ho akamaththen
    Ragna kiypu eka wela tynne
    මොකක් හරි ගොබ්බ ගේමක් ගහනව ඇත්තෙ

    IGI ගහපන්, එක පට්ට
    හා මුත්තේ
    මේ කතාව ඇත්ත බන්. මම දැන් අවුරුදු 20ක වගේ ඉදන් ගේම් ගහනවා.
    මුල් කාලේ තිබුන ඒ ෆීලින් එක දැන් කොහෙත්ම නෑ.
    IGI , commandos 1,2,3, half life 1,2, need for speed II se, AOE 2,3 මතක් වෙනකොටත් දුකයි.
    ඔව් බන්
    Ragna kiwa seen eka thamai
    Can be 2 reasons.
    1. You have grown out of it - there may be something else you like now more than gaming
    2. Depression
    Na uda eka kiwaveka
    Stories boring bn
    Farcry 1 game eka download karanna thiyena ekek hoyala diyallako. Heuwa heuwa hamba une na
    Oka hena prnai neh
    Uba parinatha wela
    Hmm
    Witcher 3 gahuwada
    Na hodaida?
    විශේෂයි,අලුත් කියලා හිතාගෙන ඉන්න ඕනම දෙයක් කාලයත් එක්ක සාමාන්‍ය වෙනවා. උබටත් වෙලා තියෙන්නේ ඒක
    Ow soulmate htiynm Hari
     
    • Haha
    Reactions: Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Giya Mase Aye IGI 2 Download karala gahuwa, Eta passe Farcry 3 dagatta.. Ewage ena feeling 1 aye ganna be bn..:(
    Farcry 3 අවුලක්නැද්ද මචන් ගහද්දී දැන්. ග්‍රැෆික්ස් එහෙම. මටත් අයේ ගහන්න ආසයි
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Farcry 3 අවුලක්නැද්ද මචන් ගහද්දී දැන්. ග්‍රැෆික්ස් එහෙම. මටත් අයේ ගහන්න ආසයි
    Aulk na bn, mama Lap 1ke gahanne Almost graphics quality hign daala (i5,8 GB Ram, VGA onboard :rofl:)
     
    • Like
    Reactions: Solo Rider

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මාත් ස්කොලෙ යන දවස්වල ඔය වගේ හෙනම සීන් එකේ ඉදියේ assassin creed පිස්සුව සැරටම තිබ්බා..හැබැයි දැන්නම් ගේමින් වලට මෙලෝ කැමැත්තක් නෑ ...මහ ලොකු වයසක් නෑ තාම 21😅.....සමහර විට ජිවිතේ responsibilities වැඩි වෙන්න වෙන්න ඔය වගේ ඒවට තියෙන ආසාව අඩුවෙනව ඇති....
     
    • Like
    Reactions: Ozone4

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාත් ස්කොලෙ යන දවස්වල ඔය වගේ හෙනම සීන් එකේ ඉදියේ assassin creed පිස්සුව සැරටම තිබ්බා..හැබැයි දැන්නම් ගේමින් වලට මෙලෝ කැමැත්තක් නෑ ...මහ ලොකු වයසක් නෑ තාම 21😅.....සමහර විට ජිවිතේ responsibilities වැඩි වෙන්න වෙන්න ඔය වගේ ඒවට තියෙන ආසාව අඩුවෙනව ඇති....
    21 දී responsibilities කියලා දේකුත් තියනවද බන් 🤔🤔
     
    • Like
    Reactions: Ozone4