ඉස්සර දොස්තරලගේ ස්ට්‍රයික්

topkollek

Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රේමදාස බොස් වලකජ්ජ ගැහුවට පස්සෙ මයිනා එනකල් තිබුන හැම බජට් එකකටම දවස් කීපයක් තියල මුන් ස්ට්‍රයික් පටන්ගන්නවා.

    මුන්ට තිබුනෙ වැටුප් විසමතා ප්‍රශ්න.

    ඒ ඇරුනම කෝච්චි ඩ්‍රයිවල පටන්ගන්නවා පයිලට් ඉල්ලීම කියල ස්ට්‍රයික් එකක්. මේ වගේ එක එක රජයේ සේවකයෝ බජට් එක අල්ලලා ස්ට්‍රයික් කරා.

    • Like
    Reactions: AlphaVille

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,097
    113
    ප්‍රේමදාස බොස් වලකජ්ජ ගැහුවට පස්සෙ මයිනා එනකල් තිබුන හැම බජට් එකකටම දවස් කීපයක් තියල මුන් ස්ට්‍රයික් පටන්ගන්නවා.

    මුන්ට තිබුනෙ වැටුප් විසමතා ප්‍රශ්න.

    ඒ ඇරුනම කෝච්චි ඩ්‍රයිවල පටන්ගන්නවා පයිලට් ඉල්ලීම කියල ස්ට්‍රයික් එකක්. මේ වගේ එක එක රජයේ සේවකයෝ බජට් එක අල්ලලා ස්ට්‍රයික් කරා.

    Gov service 75% ma kathire gahuwe pottuwata...
    Lol
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Premadasa hari na 100% k

    eth porage gov employees la ta thibba policy eka nam ihalinma anumatha karanwa

    " Wada karanna bari nam yanna "

    Order ekak nathiwa kisima ratak hadanna ba,
    loke diyunu kiyana eka ratkawath balahanko ohoma gov employeelata wunath strike karanna puluwanda kiyala hithena hithena welawata
     
    • Like
    Reactions: topkollek

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510

    ජේ. ආර්. / ප්‍රේමදාසල තමයි ගූඑන්පී එකට කඩේ ගිය කොලිෆිකේශන් නැති එවුන්ට හෝල්සේල් ආණ්ඩුවෙ රස්සා දීල රජයේ සේවය කුජීත කරන එක පටන් ගත්තෙ :-(
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ජේ. ආර්. / ප්‍රේමදාසල තමයි ගූඑන්පී එකට කඩේ ගිය කොලිෆිකේශන් නැති එවුන්ට හෝල්සේල් ආණ්ඩුවෙ රස්සා දීල රජයේ සේවය කුජීත කරන එක පටන් ගත්තෙ :-(

    eka hamoma karane,
    ehema deelath policy ekak thibba ne premege. wada karanna one nathnam yanna ona kiyala,

    Chandrika ge kaleth kara,

    Mahinda gen passe thama Government Institute tika winasa wenna gaththe,
    wada karanne nathiwa ohe inna minissu pirewwe,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    eka hamoma karane,
    ehema deelath policy ekak thibba ne premege. wada karanna one nathnam yanna ona kiyala,

    Chandrika ge kaleth kara,

    Mahinda gen passe thama Government Institute tika winasa wenna gaththe,
    wada karanne nathiwa ohe inna minissu pirewwe,
    එහෙමනං ඉතිං 2005 වෙනකොට රජයේ සේවය සුපිරි මට්ටමක තියෙන්න ඕනෙනෙ...
    එහෙම තිබුනෙ නෑ... දැං වගේම තමයි ඉස්සරත්... ඒ කාලෙ ඉතිං කැමරා ෆෝන් තිබුනෙ නෑ... සෝෂල් මීඩියා දැං වගේ තිබුනෙත් නෑ...
    ප්‍රේමදාසගෙ කාලෙ මුලු දිවයිනටම සාම විනිසුරු පට්ටම් දුන්නෙ කාටද කියලත් හොයල බලන්න...
    මෙතෙක් හිටපු සියලු දේශපාලුවො වග කියන්න ඕනෙ රාජ්ය සේවය කාපු එකට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    eka hamoma karane,
    ehema deelath policy ekak thibba ne premege. wada karanna one nathnam yanna ona kiyala,

    Chandrika ge kaleth kara,

    Mahinda gen passe thama Government Institute tika winasa wenna gaththe,
    wada karanne nathiwa ohe inna minissu pirewwe,
    JR hari sirima hari tamayi badawa ganim walata rajayata agili gahanna puluwan widiyata hadagatte
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    eka hamoma karane,

    Chandrika ge kaleth kara,
    නැහැ ඉස්සර UNP card එකට දුන්න වගේ කිසිම කාලෙක ජොබ්ස් දුන්නේ නැහැ ,
    principal ජොබ් දුන්න o /l fail උන්ට දැන් pension අරගෙන සැපේ ඉන්නව උන් .

    ලාවට down syndrome වගේ , down syndrome නෙමේ ඒත් පොඩ්ඩක් අවුල් හොඳට බැලුවොත් පේනවා , o/l වැඩ හරියට නැති උන් හිටිය විධායක level එකේ රජයේ ජොබ් කරපු . උන් පස්සේ චන්ද්‍රිකාගේ කාලේදී එහෙම පට්ට බයයි audit එකෙන් එද්දී .
    o/l වෙලා accounting ජොබ් ගත්ත උන් හිටිය , upper management ජොබ්ස් ගත්ත උන් හිටියා ලංකාවේ තිබ්බ සේරම අමාත්‍යංශ , සංස්ථා වල . කිහිප දෙනෙක් නෙමේ බහුතරය card වලින් ආවේ . status තීණ ජොබ් ගත්තේ ගොඩක් සල්ලි සාමාන්යෙන් තීන උන්ගේ පවුල් වල උන් සංවිදාන වැඩ කරපු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නැහැ ඉස්සර UNP card එකට දුන්න වගේ කිසිම කාලෙක ජොබ්ස් දුන්නේ නැහැ ,
    principal ජොබ් දුන්න o /l fail උන්ට දැන් pension අරගෙන සැපේ ඉන්නව උන් .
    rs 1000 guru pathweem
    me awurudde wishrama yanne
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ 2.50 රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ කියන කාලකන්නි ,
    ලංකාවේ දොස්තරලට strike කරන්න බල කරා කෙරෙව්වා .
    සම සෞක්‍ය & nurse ලගේ උපාධි වල quality එක වැඩි කරනවට විරුද්ධව.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලංකාවේ 2.50 රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ කියන කාලකන්නි ,
    ලංකාවේ දොස්තරලට strike කරන්න බල කරා කෙරෙව්වා .
    සම සෞක්‍ය & nurse ලගේ උපාධි වල quality එක වැඩි කරනවට විරුද්ධව.
    guru watup wadi karanna epa kiyala rajayata kiwwa mun