ඉස්සර බලපු කාටූන් එකක්
අපි මේව බලද්දී මේකෙ ඇඩ්මින් ඉපදිලාවත් නෑ...
හිහී...
සතියක් බලන් ඉන්නව ඕක බලන්න. දැන් වගේ පැයෙන් පැයට කාටූන් නෑ ඉස්සර. සතියක් බලන් ඉඳලත් වෙලාව ලං වෙනකොට කරන්ට් යනවා. ආයෙ දවස් දෙකකින් විතර තමයි එන්නේ. දැන් වගේ කතා කරන්න හොට් ලයින් ඇත්තෙත් නෑ...

true story