එතුමාගෙ කතාවේ සාරාංශය: ඉස්සර මම රෑට නිදාගන්නේ වී ගෝනි උඩ. මට මතකයි ඒ දවස්වල අපි තුන්වේලටම කෑවේ කුරක්කන් රොටි. හැම කන්නෙම වී ටික අපි ගමේ මුදලාලිට දීලා ඒ ලැබෙන සල්ලිවලින් අපි අඩුවට කුරක්කන් ගන්නවා. ඉතුරු සල්ලි අපි ගෙදර අනිත් වියදම්වලට තියා ගන්නවා. තුන්වේලටම කුරක්කන් කන ඒක ලේසි වැඩක් නෙමෙයි මොකද එක දිගට එකම දේ කද්දි එපා වෙනවා. ඒත් ඒවා කාලා බොග දාද්දි පුකට පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ, බෙට්ටට වතුර උරලා ලොකුවට යන නිසා.

