ඉස්සර මාත් ... උඹල වගේම තමයි..

PMMM

Member
Jul 5, 2018
313
41
0
ඉස්සර මාත් ... උඹල වගේම තමයි..

කෑවා බිව්වා.. ට්‍රිප් ගියා, ජිම් ගියා, නොකකළ දෙයක් නැති තරම් බොල..
3EbjoE3.jpg

"රාග.දේශ. මෝහ. වලින් මත් වී ජිවිතේ කිසිම අර මුණක් නෙතුව ජිවිතේ ගත කරේ සතර අපායේ දොරටු විවර කරගන මේ හේතු ගොඩක් එකතු වී හට ගත් මේ කය රමණය කරමින් මේ ලෝකේ රමණය කරමින් සතර අපාය මහ ගෙදර කර ගනිමින් ජිවිතේ යථාර්තය නොදන්නා කම නිසා එක් දවසක් එක යථාර්ත වත් දහමක් එක් සත් පුරුෂ වහන්සේ කෙනෙක් දෙසනා කරා ඒ දෙසනව එක් පාරක් එසුවෙමි එදා මගේ ජිවිතේ උඩු යටි කුරු උනේය කිසිම කෙනෙකුට අවනත නොවූ මන් කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් නොවේසු මන් මේ යථාර්ත දහම එසුරු කරන්න කරන්න මගේ නොහික්ම වී තිබු මන දවසින් දවස හික් මුනා මේ මග යන්න යන්න මට තේරුම් ගියේ එක දෙයක් විතරයි මේ සසරේ යලිත් උපතක් ලබන්න සුදුසු නෑ සියලු දෙනාම මේ ආර්ය මාර්ගය පුර්ණ කොට මේ සසර ගමනින් මිදී යන්න උත්සහ ගනිත්ව මගේ බුදු පියාණන් වහන්සේ ගේ දර්මය මට පැහැදිලි කොට මේ සැරේ තියන බිය කරු බව පහදා දුන්නේ ඒ සත් පුරුෂ වහන්සේ ලට හට මගේ නමස් කාරය වේවා සාදු සුදු සුදු...... තථ ගත දහමේ ආශ්චර්ය මේක තමා කිසිම දමකට අව නැති උ මම මේ දහම ඉදිරියේ දනින් ඇද වෙටුනේය සාදු සාදු සාදු..... නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්ව.......">
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
නොවරදව කියවන්න,
මේ ඉන්නෙ මම නෙවෙයි,
පස්සෙ හොයලා බලල,
කොලොප්පන් නොකරන්න,

තා නෙවෙයි මේ ඉන්නෙ,
ආවා අප රවටන්න,
කිය කියා පිස්සුවෙන්,
වටේ නොම දුවන්න.
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
බැන්දද මහණ උනාද ?

පොඩි කාලෙම මහන කරපු අයට වඩා හරි විදිහට ඉන්නවා නෙවෙද අවබෝධයෙන් මහන උන අය ෆ්‍රෙන්..
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    පොඩි කාලෙම මහන කරපු අයට වඩා හරි විදිහට ඉන්නවා නෙවෙද අවබෝධයෙන් මහන උන අය ෆ්‍රෙන්..

    eka aththa. awaboden thama mahana wenna ona. nathuwa podi kale nodanna kamata newi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොඩි කාලෙම මහන කරපු අයට වඩා හරි විදිහට ඉන්නවා නෙවෙද අවබෝධයෙන් මහන උන අය ෆ්‍රෙන්..

    eka aththa. awaboden thama mahana wenna ona. nathuwa podi kale nodanna kamata newi

    පොනනයො දෙන්නෙක් එකතුවෙලා, එක්කො ෆේක් බස්සගෙන, අලුත් ගේමක්වගේ ඔහොම යන්..අවජාතක ජේසුවගේ මීහරක් අනුගාමිකයන්ට අහගත්තෙ නැත්තන් &කේ අමාරුව හැදනව..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    පොනනයො දෙන්නෙක් එකතුවෙලා, එක්කො ෆේක් බස්සගෙන, අලුත් ගේමක්වගේ ඔහොම යන්..අවජාතක ජේසුවගේ මීහරක් අනුගාමිකයන්ට අහගත්තෙ නැත්තන් &කේ අමාරුව හැදනව..

    දැන් ඔහේ මක්කෙයි කියන්නෙ, හැම තැනම එක එක දේශපාලුවොන්ට ද්වේශයෙන් බැණ බැණ වෛරය වපුරුවන ඔහේ වගේ නෙවෙයි මං. ඔය පවිත්‍රා යූකේ ගැන මම දන්නෙ නැහැ මම එයා එක්ක කතා කළෙත් ඊයෙ. මිනිස්සුන්ට බොරු චෝදනා අභූත චෝදනා කරන්න කලියෙන් හොයලා බැලුවොත් මොකද නිකන් චරිත ඝාතන කරන්නේ නැතිව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඔහේ මක්කෙයි කියන්නෙ, හැම තැනම එක එක දේශපාලුවොන්ට ද්වේශයෙන් බැණ බැණ වෛරය වපුරුවන ඔහේ වගේ නෙවෙයි මං. ඔය පවිත්‍රා යූකේ ගැන මම දන්නෙ නැහැ මම එයා එක්ක කතා කළෙත් ඊයෙ. මිනිස්සුන්ට බොරු චෝදනා අභූත චෝදනා කරන්න කලියෙන් හොයලා බැලුවොත් මොකද නිකන් චරිත ඝාතන කරන්නේ නැතිව.

    මම දැක්ක තොපි දෙන්න හෝ එක්කෙනා තව තෙර්ඩ් එකකත් බුදු දහමට ගරගන්ඩ සෑහෙන ට්‍රයි එකෙක් දෙනව..තිරිසන් වැඩකරන්ඩ එපා යකුනේ, නම්බුව තියාගෙන හිටපියවු, පස්සෙ ලුණු ඇඹුල් එක්ක අහගෙන අඩන්ඩ එපා ආගම් වලට අපහාස කරනව කියල..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මම දැක්ක තොපි දෙන්න හෝ එක්කෙනා තව තෙර්ඩ් එකකත් බුදු දහමට ගරගන්ඩ සෑහෙන ට්‍රයි එකෙක් දෙනව..තිරිසන් වැඩකරන්ඩ එපා යකුනේ, නම්බුව තියාගෙන හිටපියවු, පස්සෙ ලුණු ඇඹුල් එක්ක අහගෙන අඩන්ඩ එපා ආගම් වලට අපහාස කරනව කියල..

    මොක, ඔහේගේ ඔලුව හොඳ නැද්ද, මිනිහො මම මේ අවුරුදු දෙක තුනකින් ආරණ්‍යගත වෙන්න ඉන්නෙ. පෙන්නනවකො මම අපහස කරපු තැන. අභූත චෝදනා කරන්න එපා. මහා පාපයක් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන එක. ඔහේට පැටලිලා නම් කමක් නැහැ. හිතා මතා බොරු කියනවා නම් යන්ඩ වෙන තැන හොඳ නැති බව මතක තියාගන්ඩ. වහාම පෙන්නන්ඩ මම අපහාස කරපු තැන. මම නියම බුදු දහම හැමදාමත් රැකේවා කියලා පතන කෙනෙක්. ඔහෙලා වගේ ලෝකයේ කෑලි කඩන්ඩ සල්ලි හම්බු කරන්ඩ දඟලන කෙනෙක් නෙවෙයි කියන එක මතක තියාගන්නවා නම් වටිනව.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මම අල්ල අදහන්නෑ..
    මම ජේසු අදහන්නෑ..
    මම දෙය්යෙක් ලෝකේ මැවුවා කියලා පිලිගන්නෙ නැහැ..

    මට ඒක දේවවාදී පරයෙක් කියලා අපහස කරන්න එපා. මම මෝඩයෙක් නෙවෙයි. මට ඔලුවක් තියෙනව හිතලා බලන්ඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොක, ඔහේගේ ඔලුව හොඳ නැද්ද, මිනිහො මම මේ අවුරුදු දෙක තුනකින් ආරණ්‍යගත වෙන්න ඉන්නෙ. පෙන්නනවකො මම අපහස කරපු තැන. අභූත චෝදනා කරන්න එපා. මහා පාපයක් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන එක. ඔහේට පැටලිලා නම් කමක් නැහැ. හිතා මතා බොරු කියනවා නම් යන්ඩ වෙන තැන හොඳ නැති බව මතක තියාගන්ඩ. වහාම පෙන්නන්ඩ මම අපහාස කරපු තැන. මම නියම බුදු දහම හැමදාමත් රැකේවා කියලා පතන කෙනෙක්. ඔහෙලා වගේ ලෝකයේ කෑලි කඩන්ඩ සල්ලි හම්බු කරන්ඩ දඟලන කෙනෙක් නෙවෙයි කියන එක මතක තියාගන්නවා නම් වටිනව.

    දාල තියෙන තෙර්ඩ් ටික බලපුවාම පේනව , මහන වෙන්ඩ සිල් ගන්ඩ ඉන්නෙ කියාගෙන තමයි දෙයියගෙන් ගහල බඩ උනා කියල ආමේන් ගාන මීහරක් අපහාස කරන්ඩ දගලන්නෙ..නොකියුව කියන්ඩ එපා අවජාතකයන්ට ආමේන් ගාන උන් ගැන ලුණු අඹුල් එක්ක අහගන්නෙ නැතුව පඩුවෙ උන්න නම් හොදයි මම හිතන්නෙ.
     
    ඔහේ මොනවද දැන් මට කියන්නෙ, මම ඕනේ නම් මගෙ උප්පැන්නෙ ස්කෑන් කරල මෙතන දාන්නම් නම් ගම් කපල. බොරු චෝදනා කරන්ඩ එපා තමුන්ට පිස්සු හැදීගෙන එනවද, දෙවියෝ ලෝකෙ මැවුව, දෙවියොන්ගෙ කැමැත්තට සේරම වෙන්නේ වගේ ගොන් ගොබ්බ කතා මම විස්වාස කරන්නෙ නැහැ. මම ඒ වගෙ ප්‍රාථමික දෙයක් විශ්වාස කරන්න තරම් මෝඩයෙක් නෙවෙ.

    මම විශ්වාස කරන්නේ අනිච්ච දුක්ඛ අනත්ථ යන ත්‍රිලක්ෂණය පෙරදැරි කරගත් බුදු දහම ගැනයි. ඔහෙ වෛරය වපුරුවන මෝඩ අඳබාලයෙක් මට බොරු චෝදනා කරලා නිකන් පවු පුරෝගන්නව. මම මහා පින්වතෙක් නෙවෙයි. ඒත් මිනිස්සුන්ට මඩ ගහලා චරිත ඝාතනය කරනව කියන්නේ මහා පවක් බොල. ඔහේ අනික් මිනිස්සුන්ට චෝදනා කරන්ඩ ඉන්නර හොයා බැලුවනම් හොඳ නැද්ද. එහෙම හොයා බලන්ඩ බැරිනම් පාඩුවෙ උන්න නම් හොඳයි. එනව මෙතන. අපි පරම්පරාවෙන් ගත්තත් හොඳ බෞද්ධ සිංහලයො ඔහෙ කවුද මට කුරුසකාරයෙක් කියන්න.

    ගිහින් තව කාට හරි මොනව හරි කියල බැණලා වෛරී හිත් ඇතිකරගෙන අපාගත උනානම් මොකද මට කතා හදන්නෙ නැතුව. තේ වතුරෙත් කිඹුල්ලු දකින්ඩ එපා. හැමෝම තම්බිත් නෙවෙ, හැමෝම කුරුසකාරයොත් නෙවෙයි හැමෝම ත්‍රීෂූල කාරයොත් නෙවෙ, හැමෝම තරු කාරයොත් නෙවෙයි, ඔය මෝඩ මතවාදය පතුරන්ඩ එපා. පින්සිද්ධ වෙයි ඔහෙට, ඔහෙ කවුද අම්මප මට අපහාස කරන්ඩ. මම මෙතන කාටවත් බැණලත් නැහැ කාටවත් පවු පිරෙන වැඩ කරලත් නැහැ. ඔහෙ මේ කාලකණ්නි දේශපාලුවොන් ගැන මිනිස්සුන්ව කෝප කරල වෛරී සංකාර වඩවන්නම ලිපි හද හද දමනව. මම නම් කාටවත් එහෙම කේන්ති යන වැඩ පුලුවන් තරම් නොකර ඉන්ඩයි බලන්නෙ.

    ඕවා අතඇරලා දාලා නියම ධර්මය, බුද්ධ ධර්මය අහන්ඩ කියල මම ඔහෙටත් ආරාධනා කරනව. වහරක, අරිය අසංඛතය හෝ ධර්මයයි ඔබයි කියලා යූටියුබ් එකේ සර්ච් කරලා බලන්ඩ. මුල ඉඳං අහලා යමක් අවබෝධ කරගන්ඩ බලන්ඩ. ලෝකේ පැහැදිලිව පේන්ඩ ගනී වික්‍රමසිංහ උන්නැහේ බලේට පත්වෙල රට කන්නෙත් රටවැසියාගේ කර්ම විපාක ශක්තීන් නිසයි කියල. අපේ පවට කාලකණ්නි දේශපාලුවෝ පහල උනාම ඔහෙ වගේ මෝඩ මිනිස්සු උන්ට වෛර කර කර වෛරී සංකාර වඩල නිකන් අපාගත වෙනව, නැත්නං දුකට පත් වෙන්න හේතු හදාගන්නව.

    ඔහේටත් ඉක්මනින්ම ඔය ගිහි දුක් ගින්දරවලින් මිදිල මහණ දම් හෝ අනගාරික ජීවිතයක් ගෙවන්ඩ ලැබේව කියල පතනව මට මොන මඩ ගැහුවත්. නියම ආර්යයන්ගේ ශ්‍රාවකයො එහෙමයි.. ඔහේ උනත් පවු. මෝඩකමට ලෝකේ සාරයි කියල ලෝකේ හදන්න යනව. ලෝකේ සාර නැහැ බොල. ලෝකේ අසාරයි.. මේකේ ගන්ඩ දෙයක් නැහැ, ලෝකේ තියෙන්නේ මේ බාහිර නෙවෙයි ඔහෙගෙ ඔළුව ඇතුලෙ, ඔහේ නිරුද්ධ උනාම ලෝකෙ නිරුද්ධ වෙනවා, ඒ නිසා භෞතික ලෝකය හදන්ඩ හැදුවට වැඩක් නැහැ. ඔහේ මැරිලා යනකන් දුව දුව ඉන්ඩ විතරයි වෙන්නෙ. මේ හැමදේම තියෙන විදිහ තමයි හොඳම විදිහ. ත්‍රිපිටකේ අරන් බලන්ඩ. පිටක වෙබ්සයිට් එකේ තියනව. සිංහල අකුරින් කියවන්ඩ පුලුවන්. වහරක වෙබ් එකේ ඕනෑ ධර්ම කාරණයක් සර්ච් කරලා ගන්ඩ පුලුවන් විදිහට ඒ මහත්තුරු ඒක හදල තියනව.

    ඔහේ මොක උනත් බෞද්ධ සිංහලයෙක් හරි මොකෙක් හරි බෞද්ධයෙක් වෙන්ඩ පින් කරල තියෙනව. මොන මගුලටද අප්ප මේ වෙහෙසෙන්නෙ. නිකන් වරක් දෙවරක් යමක් කියනවා වාගේද බොල මැරි මැරී ලෝකේ හදන්ඩ යන්නෙ. පවු අවම වශයෙන් සෝතාපන්නවත් නොවී මැරෙන මිනිස්සු බොහොම පවු.