ඉස්සර 70s වල ලංකාවේ facebook එක .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපේ කාලෙත් 2010-2012 වගේ ඔහොම ආතල් තිබුන. Dialog , Mobitel වගේ ඒවා වලින් දුන්නේ. පට්ට ආතල්. නුවර එලිය , කුරුණෑගල පැත්තේ කෙල්ලෝන්ට පුදුම ගාය. දවස් දෙනෙක් ඇන්න හැකි. :love: