ඉස්සර 90 ගණන් වල

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    ඉස්සර 90 ගණන් වල ගේකට හොරු පනින්න හොඳම වෙලාව තමයි ක්‍රිකට් මැච් එකක අරවින්ද හරි සනත් හරි ගහන වෙලාව...... ඒ කාලෙ බඩු ගණං යැව්වෙත් ඒ දවසටමයි.......

    නැත්තං මැච් එකේ අන්තිම ඕවර් දහය පහලොව....අනික හෙණ සද්දෙන්නෙ ක්‍රිකට් මැච් යන්නෙත්...... එකෙක් මැරුවත් ඇහෙන්නෙ නෑ..... ඇයි ඉතිං ගෙදරම එවුං රෙදි කරේ තියාගෙන චියර් එකනෙ අපේ එවුංට.........

    ඔය පහල පිංතූර වල උඩ කතාවට සම්බන්දයක් නැත්තෙත් නෑ........

    ප.ලි
    ඉතාම දක්ෂ පුංචි කිරිල්ලියේ.......
    පරිස්සමින් පියාඹන්න.........
    අහසේ රාජාලි උකුස්සෝ සෑහෙන්න......
    Laka Darmarathna
    FB_IMG_1633332558354.jpg


    FB_IMG_1633332427887.jpg


    FB_IMG_1633332425561.jpg
     
    • Haha
    Reactions: lilman