Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉස්සර CD ගෙනාපු විදිය සහ අතීත මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VHS තමා ඉස්සෙල්ලම. මගේ තාත්තා technician කෙනෙක්. ඒ් හින්දා ගෙදර Video deck වල අඩුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ ගැන කියනවනම්, තාත්තා අපිට ටීවී ඒකේ යන පිස්සු පූසා, දොස්තර හොද හිත වගේ කාටූන් රෙකෝර්ඩ් කරලා දෙනවා පස්සේ බලන්න. ඊළගට සූර පප්පා මේනියාව. මුල්ම ආපු කාලේ මතක අයට මතක ඇති, සූර පප්පා ගියේ රෑ 9ට. අපේ ගෙදර ඒ් දවස්වල ටීවී ඒක 8.30ට වහන්න ඔ්නේ. ඉතින් තාත්තා ඔ්ක රෙකෝර්ඩ් කරලා තියනවා ඊළග දවසේ අපිට බලන්න.

ඊළගට වීසීඩී. ඒ්කත් ගෙදරට හදන්න ගෙනාපු ප්ලෙයර් ඒකක් දැකලා තමයි අපිටත් වුවමනාව ඇති වුනේ. ඒ දවස්වල වීසීඩී ප්ලෙයර් ඒකක් කියන්නෙත් හෙන පත සයිස්. වීසීඩීවලින් තමා ගොඩක් චිත්රපටි බැලුවේ. Jurassic Park, Enter the dragon, Gone in 60 seconds, Toy Story, Lion King, ඔය වගේ ලැයිස්තුවක්ම තියෙනවා.

එතනින් පස්සේ පළවෙනි කම්පියුටර් රාජයාගේ ආගමනය. ඉස්කෝලෙන් තමයි ඊළගට ඒක ඒක දේවල් හොයාගන්නේ. සීඩී ඉස්කෛා්ලෙට ගෙන්න තහනම් හින්දා ළග තියෙන කඩේක තියලා යන්නත් අපි පුරුදුවෙලා හිටියා ඉස්සර. කඩේ හිටිය අන්කල් ඉතින් බෑ කියන්න බැරි හින්දා ගන්නවා (අපි ඉතින් කඩේ තියෙන කෑම තට්ටු ටික සුද්ද කරන්න සප් ඒක දෙන හින්දා).

[QUOTE="White_Raven, post: 26527740, member: 576594"] VHS තමා ඉස්සෙල්ලම. මගේ තාත්තා technician කෙනෙක්. ඒ් හින්දා ගෙදර Video deck වල අඩුවක් තිබ්බේ නැහැ. ඒ කාලේ ගැන කියනවනම්, තාත්තා අපිට ටීවී ඒකේ යන පිස්සු පූසා, දොස්තර හොද හිත වගේ කාටූන් රෙකෝර්ඩ් කරලා දෙනවා පස්සේ බලන්න. ඊළගට සූර පප්පා මේනියාව. මුල්ම ආපු කාලේ මතක අයට මතක ඇති, සූර පප්පා ගියේ රෑ 9ට. අපේ ගෙදර ඒ් දවස්වල ටීවී ඒක 8.30ට වහන්න ඔ්නේ. ඉතින් තාත්තා ඔ්ක රෙකෝර්ඩ් කරලා තියනවා ඊළග දවසේ අපිට බලන්න. :) ඊළගට වීසීඩී. ඒ්කත් ගෙදරට හදන්න ගෙනාපු ප්ලෙයර් ඒකක් දැකලා තමයි අපිටත් වුවමනාව ඇති වුනේ. ඒ දවස්වල වීසීඩී ප්ලෙයර් ඒකක් කියන්නෙත් හෙන පත සයිස්. වීසීඩීවලින් තමා ගොඩක් චිත්රපටි බැලුවේ. Jurassic Park, Enter the dragon, Gone in 60 seconds, Toy Story, Lion King, ඔය වගේ ලැයිස්තුවක්ම තියෙනවා. එතනින් පස්සේ පළවෙනි කම්පියුටර් රාජයාගේ ආගමනය. ඉස්කෝලෙන් තමයි ඊළගට ඒක ඒක දේවල් හොයාගන්නේ. සීඩී ඉස්කෛා්ලෙට ගෙන්න තහනම් හින්දා ළග තියෙන කඩේක තියලා යන්නත් අපි පුරුදුවෙලා හිටියා ඉස්සර. කඩේ හිටිය අන්කල් ඉතින් බෑ කියන්න බැරි හින්දා ගන්නවා (අපි ඉතින් කඩේ තියෙන කෑම තට්ටු ටික සුද්ද කරන්න සප් ඒක දෙන හින්දා).:P [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom