මුලින්ම VHS තමා ෆිල්ම් බලන්න ගත්තෙ. ලග ගෙදරකට ගෙනල්ල තිබ්බ CD player එකක් ඉතිං ඒකෙ tom and jerry බලන්න යනව. එහෙම ගියපු වෙලාවක මොකක් හරි කතාවක් ගිහිං පිට ළමයි ඇවිල්ල ටීවී බලනව ගාල මම යනවට. ඉතිං ආයි යන්නෙපා කියල එකක් කොහෙන්ද සීඩී ප්ලේයර් එකක් ගෙනාව. ඔන්න දැන් යනව තාත්ත එක්ක සීඩී කඩේ.
ඒ කාලෙ ටවුමෙ සීඩී කඩේ නිකන් බාර් එක වගේ දැල් ගහල වහල තියෙන්නෙ. ඉස්සරහ තියෙනව පොතක් ඒකෙ ලියල තියනව ෆිල්ම් එකේ නම එක්ක අංකයක් අපි නම බලල අංකෙ කිව්වම කඩේ ඩයල් එක ඒක නෑ ගිහිං හෙට හවස එන්න ගානව ඉතිං තව එකක් බලනව ඔහොම තමා එකාලෙ ෆිල්ම් තෝරන්නෙ. කඩේ ඩයල් එක තාත්තව අදුරන නිසා අපෙන් අයිඩී එහෙම ගන්නෙ නෑ සීඩී දෙනව. ඉස්සර අයිඩී ඇපේට තියල ගේන්නෙ මතක ඇති රෙන්ට් එකට.
අපේ පියානන් වැඩිපුර බලන්නෙ සත්තු ඉන්න ඒවයි ප්ලේන් වලට කෙලවෙන ඒවයි
ඒකාලෙ මිනීකන සත්‍තු ඉන්න ඒව සරම අස්සෙ වාඩිවෙලා බලනව මතකයි..
සුන්දරයි ඒ කාලෙ.
මට හරියට ලියන්න බෑ. ඒ නිසා අවුල් ඇති.
ඔයාලගෙ අත්දකීම් බෙදාගමු