ඉස්සර tv එකේ ගියපු නම් මතක නැති series

ekpeters

Well-known member
  • Nov 18, 2024
    918
    495
    63

    මේක
    හදල තිබ්බෙ TransTel කියන German tv channel එකෙන්..
    1786729649072.png

    ඒකලු දැන් DW වෙලා තියෙන්නේ...

    තව ලස්සන වැඩසටහනක් ගියා මතක ද?
    "සැමීගේ විද්‍යාගාරය"...

    ඒකත් TransTel චැනල් එකේ වැඩසටහනක්