ඉස්සර

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මීට වසර ගණනාවකට පෙර ශ්‍රි ලංකාව - Images of Old Sri Lanka

    මේ තියෙන්නේ ශ්‍රි ලංකාවේ මීට වසර 100 කට හෝ ඊට ආසන්න කාලයකට පෙර විවිද පලාත්වල සේයාරූ කිහිපයක්. සමහරවිට ඔබත් මින් පෙර මෙම පින්තූර දැක ඇති. කොහොමවුනත් දැකපු අයට නැවත දැකගන්නත්, දැක නැති අයට පළමුවරට දැකගන්නටත් හැකියාව ලැබෙන නිසා මේ වටිනා පින්තූර ටික ඔබට ලබාදෙන්නට සිතුවා‍.

    මහනුවර - දළදා මාලිඟය
    8-29-2011+10-22-49+AM.jpg



    මහනුවර
    8-29-2011+10-23-17+AM.jpg


    8-29-2011+10-23-38+AM.jpg



    මහනුවර වීදියක එදා දසුන්

    8-29-2011+10-24-01+AM.jpg


    8-29-2011+10-24-37+AM.jpg



    හැමිල්ටන් ඇලේ බෝට්ටු - මීගමුව
    6012_99651702503_541452503_2172501_5530311_n.jpg





    ගල්කිස්ස හෝටලය
    ATT00052.jpg





    මාතර දුම්රිය ස්ථානය -1895 දී
    ATT00055.jpg




    Royal Hotel - 1860

    ATT00058.jpg




    තල්පේ දුම්රිය ස්ථානය - 1895 දී

    ATT00061.jpg




    පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව

    ATT00064.jpg




    දිඹුල බංගලාව

    ATT00067.jpg




    ශ්‍රි මහා බෝධීන් වහන්සේ එදා දිස්වූ අයුරු

    ATT00073.jpg




    ඔහිය දුම්රිය ස්ථානය - 1893 දී

    ATT00076.jpg




    වැලිගම-මාතර දුම්රිය මාර්ගයේදී හමුවන පොල්අතුමෝදර පාලම

    ATT00079.jpg




    දළදා මාලිඟාව

    ATT00082.jpg




    Temple at Slave Island

    ATT00085.jpg




    සමාධි පිළිමවහන්සේ

    ATT00088.jpg




    ශ්‍රීපාදය

    ATT00091.jpg




    රුවන්වැලිසෑය

    ATT00097.jpg




    ශ්‍රීපාදය

    ATT00100.jpg




    රුවන්වැලිසෑය

    ATT00097.jpg




    ශ්‍රීපාදය

    ATT00100.jpg




    නුවර - කොළඹ දුම්රිය මඟ

    ATT00103.jpg




    කෞතුකාගාරය

    ATT00109.jpg


    Repost නම් :sorry:

    Code:
    http://sathsamudura
    Posting+Thanks.png

    ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ ᵀᴴᴱ'ᴼᴿᴵᴳᴵᴻᴬᴸ
     
    Last edited: