ඉස්සුවා මගේ #$%^&

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
lankawenam mama danne naha mehe nam bangali un horakam karapuwaa
labeta palliya lagadi ganna puluwan (wena ratawala unnam ehema karanawa aduyi )me rate inna wesige puthalanam horakam karalaa vikunanawa 4n kadawalatama :yes::eek:

මම කිව්වේ නැද්ද. ඔය තියෙන්නේ ඕක තමයි වෙන්නැත්තේ. :yes::yes:
 
wattala_patta

Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    මචං ෆෝන් එකේ IMEI නම්බර් එක ඔයා ලග තියනවානම් සමහර වෙලාවට හොයාගන්න පුළුවන් වෙයි. ඒකට පොලිසියේ පැමිණිල්ලක් දාලා TRC එකට කියන්න ඕනෙද කොහෙද. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ෆෝන් එක චයිනීස් එකක් නිසයි. ඕවට IMEI නම්බර් තියනවද දන්නේ නෑ :baffled::baffled::baffled:

    අවුලක් නෑ උගේ phone no එකත් ඇති අනිත් එක චයිනීස් නෙමෙයි ඔන phone එකකට IME NO එකක් තියනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mage 4n akatath ahema welada danne ne ban :(:(
    hutch sim aka mage namatath newei thiyenne...:sorry:mama mal kadalath iwarai ban:sorry::sorry::sorry::sorry:
    ah:(
    mal kadannana kekkak hada ganin:lol::lol:
    awasaya dewal
    1diga ritak
    2kambiyak nawaganna puluwamn akaraye
    3badinna lanuwak ho wayarayak

    sada ganna akaraya
    mulinma kambiya gena v akure hadayata nama ganna :rofl:in pasu diga rita
    aran lanuwen kambiya kelaware sakthimath akarayata gata gasanna :lol:
    dan obata awsaya pamanayata mal kada ganna :rofl::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    haffoi :shocked: oka hoyanawa boru ban police karayonta kiyala... :( hitha hada ganin dan.. line eka discon karahan ikmanata :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ah:(
    mal kadannana kekkak hada ganin:lol::lol:
    awasaya dewal
    1diga ritak
    2kambiyak nawaganna puluwamn akaraye
    3badinna lanuwak ho wayarayak

    sada ganna akaraya
    mulinma kambiya gena v akure hadayata nama ganna :rofl:in pasu diga rita
    aran lanuwen kambiya kelaware sakthimath akarayata gata gasanna :lol:
    dan obata awsaya pamanayata mal kada ganna :rofl::lol::lol:
    තු තොපි පෙරේත හැත්ත :growl::growl::growl::growl:කාටහරි කෙලවෙනකම් බලන් ඉඳල ආතල් ගන්නවා නේ:sorry::sorry::sorry::sorry::sorry:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹ ගේ ෆෝන් එකේ මොඩල් එකයි/එමි නම්බර් එකයි දාලා පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්. ඇන්ට්‍රි කොපිය අරන් හෙට උදේ 11ට පස්සෙ TRC එකට වරෙන්! සති තුනක් විතර යනවා කොහොමත් ෆෝන් එක ලැබෙන්න!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ගේ ෆෝන් එකේ මොඩල් එකයි/එමි නම්බර් එකයි දාලා පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්. ඇන්ට්‍රි කොපිය අරන් හෙට උදේ 11ට පස්සෙ TRC එකට වරෙන්! සති තුනක් විතර යනවා කොහොමත් ෆෝන් එක ලැබෙන්න!
    උබ TRC akeda ??
    mama MATARA ban den inn oka koheda thiyenne kiyalawath danne ne:sorry::sorry::sorry:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    mama MATARA ban den inn oka koheda thiyenne kiyalawath danne ne:sorry::sorry::sorry:

    ෆෝන් එක වටින එකක්ද? එහෙම නම් මචන් මාතර පොලිසියේ ඇන්ට්‍රියක් දාලා ඒක ඊමේල් කරපන් [email protected] ඇඩ්‍රස් එකට! Header එකට දාපන් Rangau2 Lost Phone කියලා;)