ඉස්‌ලාම් මූලධර්මවාදීන් HALAL URUMAS

geforcelk

Member
Dec 18, 2011
408
55
0
ඉස්‌ලාම් මූලධර්මවාදීන් HALAL URUMAS

දහම් පාසලක මුවාවෙන් සත්ව ඝාතකාගාරයක්‌

දෙහිවල ගල්විහාර පාර දහම් පාසලක මුවාවෙන් ඉස්‌ලාම් මූලධර්මවාදීන් විසින් සත්ත්ව ඝාතකාගාරයක්‌ පවත්වාගෙන යැමට එරෙහිව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්‌ථානවල විහාරාධිපතීන් වහන්සේලා, ප්‍රදේශවාසීහු විරෝධතාවක්‌ පැවැත්වූහ.

ගල්විහාර පාර, නව පොලොන්නරු ගල් විහාරයෙන් ආරම්භ වුණ සාමකාමී පාගමන එම සත්ත්ව ඝාතකාගාරය පවත්වාගෙන යන ස්‌ථානයට පැමිණ සුළු වෙලාවක්‌ එම ස්‌ථානයේ විරෝධතාවයේ නියෑළිණ.

මෙම අවස්‌ථාවට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමි, නව පොලොන්නරු ගල් විහාරාධිපති පූජ්‍ය කණුමුල්දෙණියේ ධර්මාශෝක හිමි, පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමි, විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසීහු රැසක්‌ සහභාගි වී සිටියහ.

source: lankacnews
 
Last edited by a moderator: