ඉසිප‍්‍රියා එල්ටීටීඊ සාමාජිකාවක්

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    There is no mercy for terrorists. They shall die no matter how much beautiful or intelligent they are

    ane gas gembo....linden eliyata awit lokaya diha balapan......


    ප්‍රශ්නෙ තියෙන්නෙ ඉසිප්‍රියා කොටි සාමාජිකාවක්ද නැද්ද කියන එක නෙමේ ? ඇය මරා දමලා තිබුනේ අත්දෙක පිටුපසට කරලා බැඳලා තියෙද්දි. ඒ කියන්නේ ඇය මියගියේ සටනකදි නොවෙයි. යටත් වු හෝ යටත් කරගත් සතුරෙක් මරාදැමීම සියලු මානුෂීක හර පද්ධතියන්ට විරුද්ධයි. ආවේගයන් මත කටයුතු කිරීමට විනයගරුක රාජ්‍ය හමුදාවකට නොහැකියි.