Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉසුරු සුබසිංහ ට මාලිමාව එපා වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්….

වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි.

ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.

වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ.

අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?

පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද?

( lightweight vehicle tax)

එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.

මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!

එළකිරි එකේ මාලිමාව ට කඩේ ගිය සෙට් එක

[USER=569192]@SLK_sri[/USER] [USER=546333]@vibhashana[/USER] [USER=36360]@shan4djfun[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=510821]@nalin0001[/USER] [USER=530392]@Hyaenidae[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=510150]@topkollek[/USER] [USER=580807]@Mr.dark[/USER] [USER=577354]@mr.h0ydr0[/USER] [USER=565218]@helplesser[/USER] [USER=569484]@Honey Bunch[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=586998]@192.168.o.21[/USER] [USER=402938]@$onny[/USER] [USER=570569]@Sen-lu[/USER]

[USER=582024]@S Fetus AKA Pseudo Khan[/USER]

[QUOTE="2osama, post: 30518181, member: 314982"] [B][SIZE=6]මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්…. [/SIZE][/B] [IMG]https://i.postimg.cc/WpJ9X8JG/4545-1.webp[/IMG] [SIZE=4]වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි. ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත. වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ. අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය? පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද? ( lightweight vehicle tax) එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා. මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි! [IMG]https://i.postimg.cc/Yq6dwSRj/4545.webp[/IMG][/SIZE] එළකිරි එකේ මාලිමාව ට කඩේ ගිය සෙට් එක [USER=569192]@SLK_sri[/USER] [USER=546333]@vibhashana[/USER] [USER=36360]@shan4djfun[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=510821]@nalin0001[/USER] [USER=530392]@Hyaenidae[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=510150]@topkollek[/USER] [USER=580807]@Mr.dark[/USER] [USER=577354]@mr.h0ydr0[/USER] [USER=565218]@helplesser[/USER] [USER=569484]@Honey Bunch[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=586998]@192.168.o.21[/USER] [USER=402938]@$onny[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=582024]@S Fetus AKA Pseudo Khan[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom