ඉසුරු සුබසිංහ ට මාලිමාව එපා වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්….

    4545-1.webp

    වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක‍්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි.

    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.

    වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ.

    අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?

    පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද?

    ( lightweight vehicle tax)
    එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.

    මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!

    4545.webp

    එළකිරි එකේ මාලිමාව ට කඩේ ගිය සෙට් එක
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පරණ නුල් ඇති ජෙබ්බෝ මුව කර තියන ගිය.
    මූ නේද Paypal ලංකාවට දෙන්න ලංකාවේ එවුන් පාවිච්චි කරන්නේ පිලිපීන් Paypal Accounts කියලා ඉන්දියාවේ Paypal එකට පෙත්සම් ගහලා පිලිපීන් හදන එකට කෙලවල්ලා දැම්මේ
     
    • Haha
    Reactions: Wadakaru

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    Answer is already in there

    Quote
    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    මූ නේද Paypal ලංකාවට දෙන්න ලංකාවේ එවුන් පාවිච්චි කරන්නේ පිලිපීන් Paypal Accounts කියලා ඉන්දියාවේ Paypal එකට පෙත්සම් ගහලා පිලිපීන් හදන එකට කෙලවල්ලා දැම්මේ
    ඔව්
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කවුද මේ ? paypal බුවා ද ?
    ඔව් ඔව් ඌ තමා බං 🤮

    Answer is already in there

    Quote
    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.
    ගිය සතියෙත් මාලීමල්වට කඩේ ගිය එකෙක් මූ
    ------ Post added on Feb 3, 2025 at 6:35 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    කවුද මේ ? paypal බුවා ද ?
    චතුරංග අබයසිංහ වගේ NPP එකේ වහල් බයියෙක් බං
    චතුරංගයා ඩයල් එක වෙන්න කලින් හිටපු ගවයා. මූ චතුරංග ආවට පස්සෙ කැපිලම ගියා.
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්….

    4545-1.webp

    වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක‍්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි.

    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.

    වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ.

    අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?

    පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද?

    ( lightweight vehicle tax)
    එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.

    මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!

    4545.webp

    එළකිරි එකේ මාලිමාව ට කඩේ ගිය සෙට් එක
    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    @S Fetus AKA Pseudo Khan

    NPP avatar dagena kade giya @Walter White mentioned karala nadda huththo?

    thogen mn kade giya thread eka pennanna kiuwaham tho 2 serayak penala giya neda, dan hari pennapanko
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022
    113
    මේ කුපාඩි වැඩ අප්පිරියයි..’ ලොකු මාලිමාවකින් මාලිමාට ලොකු පහරක්….

    4545-1.webp

    වාහන ආනයන සීමා ඉවත් කිරීම සදහා තමන්ට ඡන්දය දුන් පොඩි මිනිහාට නොව වියදම් කළ වාහන සේල්කාරයන්ට ආණ්ඩුව සලකමින් ඇතැයි ජාතික ජන බලවේගයේ දීර්ඝ කාලීන ක‍්‍රියාකාරිකයෙක් වන ව්‍යාපාරික ඉසුරු සුබසිංහ මහතා පවසයි.

    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.

    වාහන ආනයනය සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සිය අදහස ඔහු මෙසේ සටහන් කර තිබේ.

    අපි වාද කරමු හැබැයි වහලෙකු ලෙසට නොවෙයි; වාහන මිල වැඩිවීමට හේතුව ඔබ ඇසුවාද, එකගද? පොඩි මිනිහට ලක්ශරිට වාහනයක් නොව එදිනෙදා බිස්නස් එකක් කරගන්න, ළමයින්ව සුරක්ෂිතව පාසලට ගිහින්දාන්න, වැඩිහිටි අම්මාව තාත්තව බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට ගෙනියන්නයි වාහනයක අවශ්‍යතාව තියෙන්නේ. එහෙම එකාට වාහන ගැන හීනයක්වත් දකින්න ඉඩ නැතිවෙන්න බදු ගහලා, සල්ලි තියෙන උන්ට මොන බද්ද ගැහුවත් ගේමක් නැතිව තමන්ට කැමති ලක්ශරි වාහන ගේන්න පුලුවන් ක්‍රමයක් ඇති කිරීමද ජනතාවාදී දේශපාලනය?

    පොඩි එකාගේ වාහන බදුවලින් නිදහස් කරන්න හෝ අඩු කරන්න ක්‍රමයක් තිබුනේම නැද්ද? ජපානේ තියෙනවා වගේ මිනි වැන්, මිනි කාර් කාණඩයක් වෙන් කරලා මනුස්සයෙක්ට අඩු මිළට ඉහල ප්‍රමිතියෙ වාහනයක් අරගන්න ක්‍රමයක් හදන්න පුලුවන් කමක් තිබුනේම නැද්ද?

    ( lightweight vehicle tax)
    එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.

    මටනම්, මොකා උනත් මේ වගේ කු පා di වැඩ අප්පිරියයි!

    4545.webp
    valid point Arunta use karanna wahana pahala wenna widihak nane

    එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.
    ------ Post added on Feb 3, 2025 at 9:09 AM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    Answer is already in there

    Quote
    ඒ මහතා 2019 වසරේ මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කල අතර 2024 මහ මැතිවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලැබී තිබුනේ නැත.
    honda welawata :rofl: :rofl: :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    valid point Arunta use karanna wahana pahala wenna widihak nane

    එහෙම නොකර වාහන සේල් කාරයුන්ගෙන් ගත්ත මුදල් වලට සේවයක් කරන්නේ කොහොමද නේද? වාහන අපනයනය කරුවන් කියන කාඩර් එකෙන් දුන්න සප් එකට සලකලා ඉන්න එපැයි නේද? උඹලා අන්ද උනාට හැම එකාම එහෙම නෑ, රජයක් පත්කරගත්තනම් වැඩ කරගන්නත් දගලපල්ලා. රජය උඹලා අපි වෙනුවෙන්ම නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න බල කරපල්ලා.
    ------ Post added on Feb 3, 2025 at 9:09 AM
    අනේ බං මට බනින්න එපා මම ඕකුන්ට ඡන්දෙ දුන්නේ නැහැ මට මුල ඉදලම තේරුණා මුන් කියන ඒවා කරන්න බැහැ කියලා .

    මම NPP එකට ඡන්දෙ දුන්නේ නැත්තේ මුන් හාන බව දන්න නිසා මයී එහෙම කරේ
    අද මගේ අතේ වැරද්දක් නැහැ එකම හිතට සතුටක් මට😍😍