ඉහලම 𝐈𝐌𝐃𝐁 අගයන් සහිත සිංහල රූපවාහිනී කතාමාලා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    IMDB අගය කියන්නේ මොකද්ද කියලා හැමෝටම අදහසක් තියෙනවනේ. අන්තර්ජාලය තුල ප්‍රේක්ෂකයන්ගේ මනාප අනුව අනුව අදාළ කතාමාලාවට හෝ සිනමා පටයට හිමිවෙන වටිනාකමක් තමයි Imdb. සම්පුර්ණ අගය 10කින් අදාළ කතාවට හිමිවෙන වටිනාකම අනුව කතාවේ ජනප්‍රියත්වය සහ ගුණාත්මක භාවය ගැන අපිට අදහසක් ලබාගන්න පුළුවන්.
    සමස්ථයක් විදියට ලෝකේ වැඩිම imdb අගයක් සහිත කතා මාලා විදියට ඉහලට ඇවිත් තියෙන්නේ Breaking bad, chernobil, band of brothers, game of thrones වගේ ජනප්‍රිය කතා මාලා.
    ලංකාවේ සිංහල නිර්මාණ සැලකුවොත් ලාංකික ප්‍රේක්ෂකාගාරයේ මනාප අනුව තමයි අපේ රුපවාහිනී කතාමාලා වලට imdb අගයන් හිමි වෙලා තියෙන්නේ. ඒ අතරින් වැඩිම අගයන ලබාගෙන තියෙන කතාමාලා 10 තමයි පහලින් සදහන් වෙන්නේ.

    01) සිහින වසන්තයක් - 9.4

    🍥 අද්‍යක්ෂණය - සුනිල් කොස්තා, සාරංග මෙන්ඩිස්
    🍥 රංගනය - නිරෝෂන් විජේසිංහ, කාන්චනා මෙන්ඩිස්, ප්‍රමුදි කරුණාරත්න, ඉෂාම් සම්සුදීන්
    🔴 මිනිත්තු 20 කතාංග 62යි.

    02) සුදූ ඇදගෙන කළු ඇවිදින් - 9.4

    🍥 අද්‍යක්ෂණය - සුනිල් කොස්තා
    🍥 රංගනය - මිෂෙල් දිල්හාරා, උමයංගනා වික්‍රමසිංහ,ලක්ෂ්මන් මෙන්ඩිස්, ආනන්ද කුමාරඋන්නැහේ, චාන්දනී සෙනෙවිරත්න,නිරෝෂන් විජේසිංහ
    🔴 මිනිත්තු 20 කතාංග 99

    03) දඩුබස්නාමාණයය - 9.3

    🍥 අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි
    🍥 රංගනය - දමිතා අබේරත්න, කමල් අද්දරආරච්චි,ශ්‍රියන්ත මෙන්ඩිස්, w. ජයසිරි, බුද්දදාස විතානාරච්චි

    04) Once apoun a time colombo - 9.3

    🍥 අද්යක්ෂක - චමිල් පතිරණ
    🍥 රංගනය - සහන් හේවදේව, ශේශාද්රි ප්‍රියසාද්, සමනලී ෆොන්සේකා, පූජන දන්දෙනිය දර්ශන් දර්මරාජ්

    05) මිනිගඅං දෑල - 9.3

    🍥 අද්යක්ෂක - චරිත් අබේසිංහ
    🍥 රංගනය - උද්දික ප්‍රේමරත්න, හිමාලි සයුරංගි,තිසුරි යුවනිකා මදුෂාන් හත්ලහවත්ත, මේනකා පීරිස්

    06) තණමල්විල කොල්ලෙක් - 9.2

    🍥අධ්‍යක්ෂක - රොෂාන් රවීන්ද්‍ර
    🍥 රංගනය - දනුක දිල්ශාන්, යශෝදා විමලදර්ම, ප්‍රියන්ත සිරිකුමාර, සුලෝචනා වීරසිංහ, කළණි දොඩන්තැන්න, සුරාජ් මාපා, සෙවියර් කනිෂ්ක
    🔴 මිනිත්තු 20 කතාංග 46

    07) සහෝදරයා - 9.2

    🍥 අධ්‍යක්ෂණය - නාමල් ජයසිංහ
    🍥 රංගනය - කළණි දොඩන්තැන්න, තුමිදු දොඩන්තැන්න, රොෂාන් රවීන්ද්‍ර, චමිලා පීරිස්, චන්දනී සෙනෙවිරත්න
    🔴 මිනිත්තු 20 කතංග 38

    08) කූබියෝ - 9.1

    🍥 අද්යක්ෂක - ලක්මාල් දර්මරත්න
    🍥 රංගනය - තුමිදු දොඩන්තැන්න, කලන ගුණසේකර, යුරේනි නොෂිකා
    🔴 මිනිත්තු 20 කතාංග 57

    09) ගිනි අවි සහ ගිනි කෙලි - 9.1

    🍥 අද්‍යක්ෂණය - සාරංග මෙන්ඩිස්
    🍥 රංගනය - ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, දනුක දිල්ෂාන්, සම්පත් ජයවීර, ලකී ඩයස්
    🔴 මිනිත්තු 20 කතාංග 44

    10) කොඩි ගහ යට - 9.1

    🍥 අධ්‍යක්ෂණය - ජගත් මනුවර්ණ
    🍥 රංගනය - ජගත් මනුවර්ණ, නදීශා හේමමාලි, රන්දික ගුණතිලක, දිල්හානි ඒකනායක, තරින්දි ප්‍රනාන්දු
    🔴 මිනිත්තු 20 කතාංග 75

    මීට අමතරව ප්‍රසිද්ද ටෙලි නාට්‍ය වලට ලැබී ඇති අගයන් කීපයක් මේ.
    🍥දෙවෙනි ඉනිම - 1
    🍥සංගීතේ - 1
    🍥නාඩගංකාරයෝ - 5.1
    🍥පොදු - 8.2
    🍥 Take care - 9.1
    🍥වෙස් - 6.4
    🍥කෝපි කඩේ - 7.4
    🍥 සිරි සිරිමල් - 9.0
    🍥භාවත්‍රා - 8.6
    🍥පියවි - 9.1
    🍥දිවිතුරා - 4.3
    🍥 can you hear me? - 7.5
    🍥මහතලා හටන - 8.9

    Copied සිනෙමායා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    oya ranking wenas karanna 24 hour athi.. IMDB account hadala vote karanna salli tikak visi kalama ona nam Devani inima No 1 kiyai heta..

    ahalawath nathi samahara salli thiyana unge music video walata millions ganan youtube views comment watila thiyana widiyata, lankawe polticans lata honda kiyala FB comment watena widiyata, superstar wala SMS wadina widiyata owa monadaa.. :lol:
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    එහෙම නෙමෙයි බං. බාගෙන බලලා තියාගන්නයි ඕනේ. නැද්ද බාගත කරගන්න දන්න පිටුවක්?? :unsure:
    මාත් ඔය සෙට් එකම බලුවා..යූටියුබ් එකෙන් හැබයි..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාත් ඔය සෙට් එකම බලුවා..යූටියුබ් එකෙන් හැබයි..
    මටත් ආසයි. එහෙන මෙහෙන් බලලත් තියෙනවා ඔක්කොම. කූඹියෝ විතරයි මට හම්බුනේ බාගන්න. අනිත් එකක් වත් නෑ... 🥺