ඉළ ඇදෙන හැඩිත් – 3

Wal Bada

Well-known member
  • ඉළ ඇදෙන හැඩිත් – 3

    ඉළ ඇදෙන හැඩිත් – 3 | Rib ticklingly funny Hadiths

    අපේ ඉළ ඇදෙන හැඩිත් සංග්‍රහයේ තුන් වෙනි කොටස තමයි මේ. පට්ට ආතල් දෙන හැඩිත් ටිකක් රාළ මේ පාරත් අරන් එනවා. (පළමු සහ දෙවන කොටස් මෙතැනින් බලන්න).

    ඔය කට්ටිය අහල ඇති ඉස්සර මැද පෙරදිග තිබුන ගල් ගහල මරන සිරිතක්. හැඩිත් වලට අනුව මේක මුලටම වුනේ වඳුරන් අතරලු. ලිංගික අපයෝජනයක යෙදිච්ච වැඳිරියකට වඳුරන් ගල් ගැහුවලු. මේක බලන් හිටපු ආමර්-බින්-මයිමූර් ගොයියත් වඳුරො එක්ක එක්කහු වෙලා වැඳිරියට ගල් ගැහුවලු. ෂරියා නීතියේ ගල් ඇහීම හදලා තියෙන්නේ මේක බලන් වෙන්න ඇති. ඒ කියන්නේ ෂරියා නීතිය වඳුරු නීතියක්.

    Sahih al–Bukhari volume 5, Book 58, Number 188: Narrated ‘Amr bin Maimun: During the pre–lslamic period of ignorance I saw a she–monkey surrounded by a number of monkeys. They were all stoning it, because it had committed illegal sexual intercourse. I too, stoned it along with them.

    සැලමැන්ඩරයන් කියන්නේ අහිංසක උභය ජීවී විශේෂයක්. පිස්සු මුහම්මද් අණ දෙනවා සැලමැන්ඩරයන්ව මරන්න. මොන උලවුවකටද මන්දා? ඒ වගේම බල්ලෝ මරන්න කියල එකකුත්, තලගොයි මරන්න කියල එකකුත් තියෙනවා. හැබැයි හේතුව කියන්නේ නෑ.

    SAHIH BUKHARI Volume 4, Book 54, Number 526: Narrated Um Sharik: That the Prophet ordered her to kill Salamanders.
    SAHIH BUKHARI Volume 4, Book 54, Number 540: Narrated ‘Abdullah bin ‘Umar: Allah’s Apostle ordered that the dogs should be killed.
    Sahih Muslim Book 026, Number 5560: Umm Sharik reported that Allah’s Messenger (may peace be upon him) commanded her to kill geckos.

    ඊට පස්සේ තලගොයි මරන විදියට තෑගිත් දුන්නලු. එක පාරින් මරන කෙනාට එක තෑග්ගක්. පාරවල් දෙකෙන් මරණ කෙනාට තව තෑග්ගක් ආදී වශයෙන්. හැබැයි ඉස්ලාම් ඉන් සිංහල වගේ ගොයියල කියන්නේ මෙච්චර සාමකාමී සහ කරුණාවන්ත ආගමක් තවත් නෑ කියලනෙ.

    Sahih Muslim Book 026, Number 5564: Abu Huraira reported Allah’s Messenger (may peace be upon him) as saying: He who killed a gecko with the first stroke for him is such and such a reward, and he who killed it with a second stroke for him is such and such reward less than the first one, and he who killed it with the third stroke for him is such and such a reward less than the second one.

    ජජ්මන්ට් දිනය ගැන දැන ගන්න හැකි වෙන එක විදියක්ලු දාවුස් ගෝත්‍රයේ ස්ත්‍රීන්ගේ නිතඹ දෙස බලා සිටීම. ඒවා පැද්දෙන්න ගත්තම දවස ලඟ වෙනවලු. මුස්ලිම් එවුන් පුකවල් බලන්නේ ඇයි කියල මට දැනුයි තේරුණේ!

    Volume 9, Book 88, Number 232: Narrated Abu Huraira:Allah’s Apostle said, “The Hour will not be established till the buttocks of the women of the tribe of Daus move while going round Dhi-al-Khalasa.

    මේ හැඩිත් එකෙන් කියන්නේ ඈනුම් අරින කොට කට අතින් වහ ගන්නලු. නැත්නම් සාතන් කටට රිංගනවලු. සමහර විට ගෑණු සහ ළමයි නම් එහෙම කරන එක හොඳයි. මොකද කටේ මොකක් ඔබයිද කියල කවුද දන්නේ? අනික එහෙම ඔබන්න කැමැත්ත ගන්න ඕනෙත් නෑනෙ.

    Book 042, Number 7130: Sahih Muslim The son of Abu Said al-Khudri reported on the authority of his father that Allah’s Messenger (may peace be upon him) said: When one of you yawns, he should keep his mouth shut with the help of his hand, for it is the devil that enters therein.

    ඉර එළිය වැටෙනකම් නිදා ගන්න එපා කියල තමයි හැඩිත් වල කියන්නේ. මොකද සාතන් ඇවිත් කණට චූ කරනවලු. සාතනුත් අර සින්දු කියපු කොල්ලා වගේද දන්නේ නෑ!

    Volume 4, Book 54, Number 492: Bukhari: Narrated ‘Abdullah:It was mentioned before the Prophet that there was a man who slept the night till morning (after sunrise). The Prophet said, “He is a man in whose ears (or ear) Satan had urinated.”

    ලේ පිරිසිඳු වෙන්න හිනා වෙන්න එපැයි. ඉතින් මේව බලල අපි ඇති තරම් හිනාවෙමු. මේ වාක්‍ය දේවත්වයෙන් සලකන හරක්ට අපි හිනාවෙමු!
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    ලේ පිරිසිඳු වෙන්න හිනා වෙන්න එපැයි. ඉතින් මේව බලල අපි ඇති තරම් හිනාවෙමු. මේ වාක්‍ය දේවත්වයෙන් සලකන හරක්ට අපි හිනාවෙමු!
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    GT Bouddayek Kiyana dahiriyada Machan? :nerd::nerd:

    Umbala Apita Hina wenakang Apey Katawal ratakaju kaka Indeevi kiyalada Hithanney Huh?
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    GT Bouddayek Kiyana dahiriyada Machan? :nerd::nerd:

    Umbala Apita Hina wenakang Apey Katawal ratakaju kaka Indeevi kiyalada Hithanney Huh?

    ඇයි තෝ ලංකාවේ එකෙක් නෙමෙයිද ? උඹලගේ වගේ රටක් උනානම් උඹේ ඉතුරු කලත් කපල දානවා .
     
    • Like
    Reactions: dumasrc

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඉළ ඇදෙන හැඩිත් – 3 | Rib ticklingly funny Hadiths

    අපේ ඉළ ඇදෙන හැඩිත් සංග්‍රහයේ තුන් වෙනි කොටස තමයි මේ. පට්ට ආතල් දෙන හැඩිත් ටිකක් රාළ මේ පාරත් අරන් එනවා. (පළමු සහ දෙවන කොටස් මෙතැනින් බලන්න).

    ඔය කට්ටිය අහල ඇති ඉස්සර මැද පෙරදිග තිබුන ගල් ගහල මරන සිරිතක්. හැඩිත් වලට අනුව මේක මුලටම වුනේ වඳුරන් අතරලු. ලිංගික අපයෝජනයක යෙදිච්ච වැඳිරියකට වඳුරන් ගල් ගැහුවලු. මේක බලන් හිටපු ආමර්-බින්-මයිමූර් ගොයියත් වඳුරො එක්ක එක්කහු වෙලා වැඳිරියට ගල් ගැහුවලු. ෂරියා නීතියේ ගල් ඇහීම හදලා තියෙන්නේ මේක බලන් වෙන්න ඇති. ඒ කියන්නේ ෂරියා නීතිය වඳුරු නීතියක්.

    සැලමැන්ඩරයන් කියන්නේ අහිංසක උභය ජීවී විශේෂයක්. පිස්සු මුහම්මද් අණ දෙනවා සැලමැන්ඩරයන්ව මරන්න. මොන උලවුවකටද මන්දා? ඒ වගේම බල්ලෝ මරන්න කියල එකකුත්, තලගොයි මරන්න කියල එකකුත් තියෙනවා. හැබැයි හේතුව කියන්නේ නෑ.

    ඊට පස්සේ තලගොයි මරන විදියට තෑගිත් දුන්නලු. එක පාරින් මරන කෙනාට එක තෑග්ගක්. පාරවල් දෙකෙන් මරණ කෙනාට තව තෑග්ගක් ආදී වශයෙන්. හැබැයි ඉස්ලාම් ඉන් සිංහල වගේ ගොයියල කියන්නේ මෙච්චර සාමකාමී සහ කරුණාවන්ත ආගමක් තවත් නෑ කියලනෙ.

    ජජ්මන්ට් දිනය ගැන දැන ගන්න හැකි වෙන එක විදියක්ලු දාවුස් ගෝත්‍රයේ ස්ත්‍රීන්ගේ නිතඹ දෙස බලා සිටීම. ඒවා පැද්දෙන්න ගත්තම දවස ලඟ වෙනවලු. මුස්ලිම් එවුන් පුකවල් බලන්නේ ඇයි කියල මට දැනුයි තේරුණේ!

    මේ හැඩිත් එකෙන් කියන්නේ ඈනුම් අරින කොට කට අතින් වහ ගන්නලු. නැත්නම් සාතන් කටට රිංගනවලු. සමහර විට ගෑණු සහ ළමයි නම් එහෙම කරන එක හොඳයි. මොකද කටේ මොකක් ඔබයිද කියල කවුද දන්නේ? අනික එහෙම ඔබන්න කැමැත්ත ගන්න ඕනෙත් නෑනෙ.

    ඉර එළිය වැටෙනකම් නිදා ගන්න එපා කියල තමයි හැඩිත් වල කියන්නේ. මොකද සාතන් ඇවිත් කණට චූ කරනවලු. සාතනුත් අර සින්දු කියපු කොල්ලා වගේද දන්නේ නෑ!

    ලේ පිරිසිඳු වෙන්න හිනා වෙන්න එපැයි. ඉතින් මේව බලල අපි ඇති තරම් හිනාවෙමු. මේ වාක්‍ය දේවත්වයෙන් සලකන හරක්ට අපි හිනාවෙමු!

    පව් බන් . විහිළු කියල මෙහෙමත් අපහස වෙන විදිහේ විහිලි කරනවද ? මෝඩ උනාට එක උන්ගේ වරදක් නෙමෙයිනේ . ඒ උන්ව මවල තියන හැටි . පොදක් මෝඩ විදිහට මවන්න ඇති . මුන් මෝඩකමට දීගටම හරක් මස් කාලා හරක් වගේ වැඩ කරන්නේ ? හොද වෙලාවට උරව හරං කරලා තියන්නේ . නැතම් මුන් උර වගේ හැසිරෙන්න ගතම කන්නේ මොනාද කියල දානවනේ ? :lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    sirajstc.

    Banned
    Aug 5, 2010
    21
    4
    0
    What is Sharia?

    Also meaning "path" in Arabic, sharia guides all aspects of Muslim life including daily routines, familial and religious obligations, and financial dealings. It is derived primarily from the Quran and the Sunna--the sayings, practices, and teachings of the Prophet Mohammed. Precedents and analogy applied by Muslim scholars are used to address new issues. The consensus of the Muslim community also plays a role in defining this theological manual.
    Sharia developed several hundred years after the Prophet Mohammed's death in 632 CE as the Islamic empire expanded to the edge of North Africa in the West and to China in the East. Since the Prophet Mohammed was considered the most pious of all believers, his life and ways became a model for all other Muslims and were collected by scholars into what is known as the hadith. As each locality tried to reconcile local customs and Islam, hadith literature grew and developed into distinct schools of Islamic thought: the Sunni schools, Hanbali, Maliki, Shafi'i, Hanafi; and the Shiite school, Ja'fari. Named after the scholars that inspired them, they differ in the weight each applies to the sources from which sharia is derived, the Quran, hadith, Islamic scholars, and consensus of the community. The Hanbali school, known for following the most Orthodox form of Islam, is embraced in Saudi Arabia and by the Taliban. The Hanafi school, known for being the most liberal and the most focused on reason and analogy, is dominant among Sunnis in Central Asia, Egypt, Pakistan, India, China, Turkey, the Balkans, and the Caucasus. The Maliki school is dominant in North Africa and the Shafi'i school in Indonesia, Malaysia, Brunei Darussalam, and Yemen. Shia Muslims follow the Ja'fari school, most notably in Shia-dominant Iran. The distinctions have more impact on the legal systems in each country, however, than on individual Muslims, as many do not adhere to one school in their personal lives.

    Controversy: Punishment and Equality under Sharia

    Marriage and divorce are the most significant aspects of sharia, but criminal law is the most controversial. In sharia, there are categories of offenses: those that are prescribed a specific punishment in the Quran, known as hadd punishments, those that fall under a judge's discretion, and those resolved through a tit-for-tat measure (ie., blood money paid to the family of a murder victim). There are five hadd crimes: unlawful sexual intercourse (sex outside of marriage and adultery), false accusation of unlawful sexual intercourse, wine drinking (sometimes extended to include all alcohol drinking), theft, and highway robbery. Punishments for hadd offenses--flogging, stoning, amputation, exile, or execution--get a significant amount of media attention when they occur. These sentences are not often prescribed, however. "In reality, most Muslim countries do not use traditional classical Islamic punishments," says Ali Mazrui of the Institute of Global Cultural Studies in a Voice of America interview. These punishments remain on the books in some countries but lesser penalties are often considered sufficient.
    Despite official reluctance to use hadd punishments, vigilante justice still takes place. Honor killings, murders committed in retaliation for bringing dishonor on one's family, are a worldwide problem. While precise statistics are scarce, the UN estimates thousands of women are killed annually in the name of family honor (National Geographic). Other practices that are woven into the sharia debate, such as female genital mutilation, adolescent marriages, polygamy, and gender-biased inheritance rules, elicit as much controversy. There is significant debate over what the Quran sanctions and what practices were pulled from local customs and predate Islam. Those that seek to eliminate or at least modify these controversial practices cite the religious tenet of tajdid. The concept is one of renewal, where Islamic society must be reformed constantly to keep it in its purest form. "With the passage of time and changing circumstances since traditional classical jurisprudence was founded, people's problems have changed and conversely, there must be new thought to address these changes and events," says Dr. Abdul Fatah Idris, head of the comparative jurisprudence department at Al-Azhar University in Cairo. Though many scholars share this line of thought, there are those who consider the purest form of Islam to be the one practiced in the seventh century.

    sirajstc.

    Banned
    Aug 5, 2010
    21
    4
    0
    Killing salamanders with one blow brings more reward than killing them with two blows. This was narrated in Saheeh Muslim via Khaalid ibn ‘Abd-Allaah from Suhayl ibn Abi Saalih from his father from Abu Hurayrah, that the Prophet (peace and blessings of Allaah be upon him) said: “Whoever kills a salamander with one blow will have such and such hasanah (good deeds); whoever kills it with the second blow will have such and such hasanah, less than the first; and whoever kills it with three blows will have such and such hasanah – less that the second.”