ඉළ ඇදෙන හැඩිත් – 5

May 25, 2010
554
27
0
Bakery
ඉළ ඇදෙන හැඩිත් – 5

ඔන්න තවත් ඉළ ඇදෙන හැඩිත් ටිකක් අරන් රාළ ආවා. කොහොමද බලන්නකො මේ හැඩිත් වල තියෙන විහිළු රසය.
1. අඩු ගාණට කසාද බැඳීම

සාෆියා ගේ ඛේදාන්තය ගැන අපි කලින් කතා කලා. මුහම්මද් ඇගේ සැමියා සහ නෑයන් මරා ඇය දූෂණය කල අන්දම අපි කලින් කතා කළා. 5.59.513 හැඩිත් එකට අනුව මුහම්මද් ඇයව වහල් භාවයෙන් නිදහස් කරලා විවාහ (දූෂණය) කර ගත්තා. තබිට්, අනාස් ගෙන් අහනවා, මුහම්මද් ඇයට දීපු මංගල තෑග්ග මොකද්ද කියල. එතකොට අනාස් කියනව ඈට මංගල තෑග්ගක් හැටියට දුන්නෙ ඇයව කියල. කොහොමද මුදම්මද් ගේ සූත්තර කාර කපටි මොලේ? දූෂණය කරල ඉවර වෙලා සමාව දීලා ආයෙත් බලෙන්ම බැඳගෙන, මුහුණ වැහෙන්න ලැජ්ජාවේ වස්ත්‍රය අන්දවල කියනවා නිදහස දුන්නලු!
2. හොඳම ආහාර සැරසිල්ල

සාහිහ් මුස්ලිම් හැඩිත් අංක 23.5091 කියන විදියට මුහම්මද් ගෙ අදහස අනුව ලෝකේ හොඳම කැම සැරසිල්ල / කුළුබඩුව විනාකිරි ලු. මිරිස්, තුනපහ, කහ, සෝස්, තෙල් ගැන එහෙම මුහම්මද් මෙලෝ දෙයක් දන්නෙ නැතුව ඇති (එහෙම නම් කොහොමද ප්‍රොපට් වෙන්නේ?). අනික මුස්ලිම් කෑම කටේ තියන්න බැරි තරම් අජූව මේ හින්දත් වෙන්න ඇති.
3. විසි පහද, විස් හතද?

බුකාරි 1.11.618 අනුව කට්ටියක් එකතු වෙලා කරන යාච්ඤාව තඉයෙන් කරන එකකට වඩා විසි හත් ගුණයක් බලවත් ලු. හැබැයි බුකාරි 1.11.619 (ඔවු, ඊලග හැඩිත් එක) අනුව එහෙම වෙන්නේ විසි පස් ගුනයයිලු. එක්කෝ අල්ලා ට 25 = 27. එක්කෝ අරාබි බාසාව කියන්නේ 25 යි 27 යි අන්දුනන්නේ නැති ප්‍රාථමික, නොදියුණු බාසාවක්. එහෙම නැත්නම් මුහම්මද් ගෙ ඔලුව නරක් වෙලා එක එක අයට එක එක ගණන් කිඅල. එහෙම නැත්නම් මුහම්මද්, කතා කරන දේ හරියට කියන්න බැරි, ගොත ගහන මනුසායෙක් වෙන්න ඇති.
4. සැකයට හිරේ දැමීම

ඩාවුඩ් 23.3623 අනුව මුහම්මද් මිනිහෙක්ව හිරේ දැම්මලු සැකය නිසා! කොහොමද ප්‍රොපට් ගෙ සාධාරණ භාවය?
5. තහනම් කරපු සුරාත්

බුකාරි 4.52.69 අනුව මුහම්මද් දවස් 30ක් තිස්සේ අල්ලා එක්ක එකතුව් වෙලා බිර් – මෝනා ගෙ සහචරයන් මරා දාපු රාල්, දක්වාන්, උසයියා කියන ගෝත්‍ර වලට සාප කළාලු. බිර් – මෝනාගේ මරා දාපු සහචරයන් ලඟ වැඩිපුර සුරාත් එක තිබිල ඒක තහනම් කළාලු. ඒක තමයි “අපේ මිනිස්සුන්ට කියන්න අපි දෙවියන් දුටු වග. ඔහු අප කෙරෙහි සතුටු වී අපවත් සතුටට පත් කලා”. මෙහෙම බලද්දී මුහම්මද්, අල්ලා එක්ක එක්කහු වෙලා සාප කලේ අලා සතුටට පත් කරපු, අල්ලා එක්ක සතුටු වෙච්ච කට්ටියකට නේද? ඔන්න බලන්න, දිව දෙකේ අල්ලා ගෙ හැටි!

methana obanna