ඊචැනල් අසාධාරණය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,423
    12,413
    113
    මම එකම දොස්තරව චැනල් කලා ..ඉචැනල් එකෙන් ..දොස්තර දෙකම කැන්සල් කරලා
    ඊචැනල් චාර්ජින් ෆී එක 300 ඒවා 02 ක් මට නැතිවුනා.. අනික් ගාන ඉස්පිරිතාලෙන් රිෆන්ඩ් කලා..

    මගෙත් එක්ක රෙජිස්ටර් වෙලා හිටියේ 20 ක් නම්...300 * 20 = 6000 ක් මෙයාලාට නිකන් යනවා ඇති
    මාරම අසාධාරණයි..මේකට නීතිමය කි්‍රයාමාර්ග ගන්න පුලුවන්්ද ? අඩුම ගානේ පැමිණිල්ලක් හරි දාන්නේ කොහෝටද?

    https://www.google.com/search?q=ech...8#lrd=0x3ae25961b6fd3ec7:0xe50048647d988506,1,,,,
     
    • Haha
    Reactions: EVC

    RIU

    Well-known member
  • Mar 20, 2017
    464
    757
    93
    E channelling දෙන්නේ Doc Book කරන්න ඕනි සර්විස් එකක්. ඒ සර්විස් එක උන් හරියට දීලා ඉවරනේ. ඒක නිසා refund කරන්නේ නෑ. උබ දැන් බස් එකක hospital එකට ගිහින් doc book කළා නං, ඒක cancel කලාම බස් ගාස්තු අපිට ආපහු ගන්න බෑ වගේ තමයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,226
    21,440
    113
    no refund yakoo
    hospital ekata gigihilla book karapan
    600 lkr =1.86 usd
    oken moakada yakoo karanna puluwan
    :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    E channelling දෙන්නේ Doc Book කරන්න ඕනි සර්විස් එකක්. ඒ සර්විස් එක උන් හරියට දීලා ඉවරනේ. ඒක නිසා refund කරන්නේ නෑ. උබ දැන් බස් එකක hospital එකට ගිහින් doc book කළා නං, ඒක cancel කලාම බස් ගාස්තු අපිට ආපහු ගන්න බෑ වගේ තමයි.

    PickMe Uber උනත් එහෙමයි.
    රයිඩර්කාරයා කැන්සල් කලත් ඇප් ගාන කැපිලා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,219
    784
    113
    මම එකම දොස්තරව චැනල් කලා ..ඉචැනල් එකෙන් ..දොස්තර දෙකම කැන්සල් කරලා
    ඊචැනල් චාර්ජින් ෆී එක 300 ඒවා 02 ක් මට නැතිවුනා.. අනික් ගාන ඉස්පිරිතාලෙන් රිෆන්ඩ් කලා..

    මගෙත් එක්ක රෙජිස්ටර් වෙලා හිටියේ 20 ක් නම්...300 * 20 = 6000 ක් මෙයාලාට නිකන් යනවා ඇති
    මාරම අසාධාරණයි..මේකට නීතිමය කි්‍රයාමාර්ග ගන්න පුලුවන්්ද ? අඩුම ගානේ පැමිණිල්ලක් හරි දාන්නේ කොහෝටද?

    https://www.google.com/search?q=ech...8#lrd=0x3ae25961b6fd3ec7:0xe50048647d988506,1,,,,
    තම ගල් යුගයේ ද ඉන්නේ ;) doctor cancel කරපු එකට උන්ට කරන්න දෙයක් නැ උන් appointment එක දාලා නේ තියන්නේ අනික උන්ගේ site එකේ දාලනේ තියන්නේ service charge none fund කියලා උබ ඒවා බලන්නේ නැතුවද දාන්නෙ උබ අයේ ඒ doctor ගාවට ගියාම උගෙන් ඉල්ලාපන් :lol::lol:
     
    • Like
    Reactions: Brandy2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,022
    113
    මාලඹේ
    Service දෙකක්
    Doctor එන Hospital එකට කෝල් එකක් දීලා බුක් කරගන්න Cancel කරත් කියක් වත් යන්නේ නැහැ Free