muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.
dont forget to go to bed early you stupid fuck, and live in your dreams..
keri thambiya
muslim population is increasing in sri lanka day by day. one day we can put this law here.
The real problem here is Mr Mursi was elected by only small majority. They are trying everything to secure their power. Moreover, still the military council run the state. President has no real power still.ඊජිප්තුවේ උප ජනපති පදවියකට ක්‍රිස්තියානි කාන්තාවකුත්
ක්‍රිස්තියානි භක්තික කාන්තාවක් ඇතුළු රටේ සියලු ජන කොටස් නියෝජනය වන ආකාරයේ උප ජනාධිපති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව ඊජිප්තුවේ නිදහස් මහජන ඡන්දයෙන් පත් වූ පළමු ජනාධිපති මොහමඩ් මුර්සිගේ අවධානය පලවී තිබෙන බව වාර්තාවේ.
කයිරෝ අගනුවර සිට බීබීසී සංදේශය සමග අදහස් පලකළ අප්‍රිකා-ආසියා ජනතා සහයෝගිතා සංවිධානයේ ඊඒ වෛද්‍යසේකර කියා සිටියේ විශේෂයෙන්ම තමාගේ තේරී පත්වීම පිළිබඳව ක්‍රිස්තියානි ජන කොටස්වලින් මතුවන බිය පහකිරීමට නව ජනාධිපතිවරයාගේ අවධානය පලවී ඇති බවයි.
පසුගියදා පැවැත්වුණු ඊජිප්තු ජනපතිවරණයෙන් ජයගත් මොහමඩ් මුර්සි දැන් තම ආණ්ඩුවේ ඉදිරි පෙළ නායකත්වය තෝරා ගැනීමේ කටයුතු වල නිරතව සිටී.
අභිනව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති හොස්නි මුබාරක් පදවියේ කටයුතු කළ කාර්යාලය තම මූලස්ථානය කරගත් බවයි, ඊජිප්තුවෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ.
නව ජනාධිපති මුර්සි, අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාවන්හි නිරතව සිටින බවයි, ඔහුගේ ආධාරකරුවෙක් ප්‍රකාශ කළේ.
අභිනව ජනාධිපතිවරයා මුස්ලිම් සහෝදරත්වයේ නියෝජිතයෙක් වන නමුත් එමගින් කාන්තාවන්ට සහ කිතුනු බැතිමතුන්ට බියවීමට හේතුවක් නැතැයි කියාසිටි මොහමඩ් මුර්සි, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හවුල් වන්නැයි ඊයේ ඉරිදා ඉල්ලීමක් ද කළේය.
හිටපු ජනාධිපති මුබාරක් නෙරපා හැරීම සඳහා මුල් වූ ජන අරගලයේ අරමුණු මුදුන් පත් කර ගන්නා තෙක් එම අරගලය දිගටම පෙරට ගෙනයන බව, නව ජනාධිපති මුර්සි අවධාරණය කරයි.
මේ අතර නව ජනාධිපතිවරයාට දුරකථනය මගින් සුභ පැතූ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ඊජිප්තුවේ ප්රජාතන්ත්රවාදය ගොඩ නැගීමට ගෙන යන වැඩ පිළිවෙලට එක්සත් ජනපදයේ ආධාරය ලැබෙන බව සඳහන් කළේය.
bbc sandeshaya
පොන්න හම්බයෝ මිනිස්සුන්ට කැමති ඇදුමක් අදින්න තොපේ පොන්න අල්ලගෙන් අවසර ගන්න ඕන නැ මුස්ලිම් පරයෝ වගේ පොන්න බලු ජාතියක් නෙමෙයි අනික් ජාතින් තොපේ ජාතියේ මිම්මෙන් අනික් ජාතින් මනින්න එන්න එපා වේසිගෙ පොන්න උරාthis is a good sharia law. lankaweth me wage laws daanna one.
math pan kiyanne samajaya wanasana deyak. math pan panaya karana pudgalayekuta pancha sil rakinna baha.
somadasage amma kenek hari nangi kenek hari muhudu werala lanaga bikiniyak andan innawa dakinna somadasa kamathi naha neda ? ithin egypthuwe inna ayatath ehema thamai.
