ඊජිප්තුවේ "ෂහරියා නීතිරීති" ක්‍රියාත්ම&quo

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඊජිප්තුවේ උප ජනපති පදවියකට ක්‍රිස්තියානි කාන්තාවකුත්​

    ක්‍රිස්තියානි භක්තික කාන්තාවක් ඇතුළු රටේ සියලු ජන කොටස් නියෝජනය වන ආකාරයේ උප ජනාධිපති මණ්ඩලයක් පත්කිරීම පිළිබඳව ඊජිප්තුවේ නිදහස් මහජන ඡන්දයෙන් පත් වූ පළමු ජනාධිපති මොහමඩ් මුර්සිගේ අවධානය පලවී තිබෙන බව වාර්තාවේ.

    කයිරෝ අගනුවර සිට බීබීසී සංදේශය සමග අදහස් පලකළ අප්‍රිකා-ආසියා ජනතා සහයෝගිතා සංවිධානයේ ඊඒ වෛද්‍යසේකර කියා සිටියේ විශේෂයෙන්ම තමාගේ තේරී පත්වීම පිළිබඳව ක්‍රිස්තියානි ජන කොටස්වලින් මතුවන බිය පහකිරීමට නව ජනාධිපතිවරයාගේ අවධානය පලවී ඇති බවයි.
    පසුගියදා පැවැත්වුණු ඊජිප්තු ජනපතිවරණයෙන් ජයගත් මොහමඩ් මුර්සි දැන් තම ආණ්ඩුවේ ඉදිරි පෙළ නායකත්වය තෝරා ගැනීමේ කටයුතු වල නිරතව සිටී.

    අභිනව ජනාධිපතිවරයා හිටපු ජනාධිපති හොස්නි මුබාරක් පදවියේ කටයුතු කළ කාර්යාලය තම මූලස්ථානය කරගත් බවයි, ඊජිප්තුවෙන් ලැබෙන වාර්තා වලින් පැවසෙන්නේ.

    නව ජනාධිපති මුර්සි, අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡාවන්හි නිරතව සිටින බවයි, ඔහුගේ ආධාරකරුවෙක් ප්‍රකාශ කළේ.

    අභිනව ජනාධිපතිවරයා මුස්ලිම් සහෝදරත්වයේ නියෝජිතයෙක් වන නමුත් එමගින් කාන්තාවන්ට සහ කිතුනු බැතිමතුන්ට බියවීමට හේතුවක් නැතැයි කියාසිටි මොහමඩ් මුර්සි, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හවුල් වන්නැයි ඊයේ ඉරිදා ඉල්ලීමක් ද කළේය.

    හිටපු ජනාධිපති මුබාරක් නෙරපා හැරීම සඳහා මුල් වූ ජන අරගලයේ අරමුණු මුදුන් පත් කර ගන්නා තෙක් එම අරගලය දිගටම පෙරට ගෙනයන බව, නව ජනාධිපති මුර්සි අවධාරණය කරයි.

    මේ අතර නව ජනාධිපතිවරයාට දුරකථනය මගින් සුභ පැතූ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට ගෙන යන වැඩ පිළිවෙලට එක්සත් ජනපදයේ ආධාරය ලැබෙන බව සඳහන් කළේය.

    bbc sandeshaya
    The real problem here is Mr Mursi was elected by only small majority. They are trying everything to secure their power. Moreover, still the military council run the state. President has no real power still.
    The post of Vice president is given to council. It has other members as well. It'll not be powerful up to any level.
    The Muslim Brotherhood is still the brotherhood, they are based on Islamic law, they are against the secularism, they are against regions peace process with Israel. Nothing will soften the brutal face of Muslim Brtherhood
     
    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    reputation_neg.gif
    Ada re chicken kotthu... 06-26-2012 10:04 PM ammata hukanna ube amma dapuwada me thuk witharak ammatahukanna thuuuukkkkk gu ponna wesege balla thuuuuuuuuuuuuu henagahapeya kareya thota amma okka amma okkaamma okkaamma okkaamma okkaamma okkaamma okkaamma okka


    menna thambiyekta mala penala. lol..
     

    Orionpala

    Banned
    Jun 23, 2012
    57
    3
    0
    this is a good sharia law. lankaweth me wage laws daanna one. :yes:


    math pan kiyanne samajaya wanasana deyak. math pan panaya karana pudgalayekuta pancha sil rakinna baha.

    somadasage amma kenek hari nangi kenek hari muhudu werala lanaga bikiniyak andan innawa dakinna somadasa kamathi naha neda ? ithin egypthuwe inna ayatath ehema thamai.
    පොන්න හම්බයෝ මිනිස්සුන්ට කැමති ඇදුමක් අදින්න තොපේ පොන්න අල්ලගෙන් අවසර ගන්න ඕන නැ මුස්ලිම් පරයෝ වගේ පොන්න බලු ජාතියක් නෙමෙයි අනික් ජාතින් තොපේ ජාතියේ මිම්මෙන් අනික් ජාතින් මනින්න එන්න එපා වේසිගෙ පොන්න උරා :angry: