අපිට වැස්ස නැතුව යන්නැත්තන් ඕනෙ එකක්..Owai ara line city ekai nisa aniwa weather change ekk wenawa.
SirawatamaOwai ara line city ekai nisa aniwa weather change ekk wenawa.
Sinhalu too selfish nedaඅපිට වැස්ස නැතුව යන්නැත්තන් ඕනෙ එකක්..
Denatamat kalinta wada adui neda wessaඅපිට වැස්ස නැතුව යන්නැත්තන් ඕනෙ එකක්..
tikak aduyi. eka kaalayak awurudu 6 k withata loku niyangayak thibene. apita anthimata bonnath wathura nathi unaDenatamat kalinta wada adui neda wessa

2001?tikak aduyi. eka kaalayak awurudu 6 k withata loku niyangayak thibene. apita anthimata bonnath wathura nathi una![]()
ehena thama bn nathuwa jeewath wenna baa.. ara pahugiya kaale loku niyage aaweth ohoma mokak hari magulak hinda wenna athi wena ratakaSinhalu too selfish neda
Lol
naa bn ..2014 withara..mata hariyata mathaka naa2001?
මැතිනිගෙ කාලේ නේද ඒ?tikak aduyi. eka kaalayak awurudu 6 k withata loku niyangayak thibene. apita anthimata bonnath wathura nathi una![]()
na ban me langadhi 2014-2016 withara.. ape paththata wasse naa kaalayak.. kurunegala dote.. anthimata bonnath wathura nathi una me paththe..ehema spots hadenawalu wahinne nathiමැතිනිගෙ කාලේ නේද ඒ?
අපි ඉපදෙන්න කලින් මන් හිතන්නේ ඒ. කෙසෙල් ගස් එහෙම කහ උනා කියනවනේ.
Aaa mata meter ne eka nam.na ban me langadhi 2014-2016 withara.. ape paththata wasse naa kaalayak.. kurunegala dote.. anthimata bonnath wathura nathi una me paththe..ehema spots hadenawalu wahinne nathi
බලපන්කො තව අවුරුදු 20 විතර සල්ලි තියෙන එවුන්ට විතරයි වතුර ගන්න හම්බවෙන්නේ. නිකන් ලැබෙන්නේ නැහැ.ලංකාවට නම් වැස්ස අඩු වෙලා තියෙන්නේ අපේ ගොංවහන්සේලාගේම වරදින්. දැන් බලපං පහුගිය අවුරුදු 50ට විතර එළිවෙලා තියෙන වනාන්තර ටික. ගස් කපලා කට්ටි කරලා විකුණලා තියෙන ඉඩම් තොගේ. ජල පෝෂක ප්‍රදේශ එහෙම් පිටින්ම විනාශ කරලා තියෙන්නේ. මේ තරමින් හරි අපි වතුර ටිකක් බීලා ඉන්න එක පුදුමයි