ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
අපිට කොරනවා කියලලයි කියන්නෙ
දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
ඊට පස්සෙ එගොල්ලෝ සුදු ඇඳගෙන ඇවිල්ලා ජනතාවට සේවය කරනවා.
හැමදාමත් හිතන් උනේ එහෙම වෙයි කියා
ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ
තාප්පවල එල්ලී ගෙන සිටින්නෙ
පාප්ප වගේ මූනු සුදට තියෙන්නෙ
කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ
ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
තාම බලය තියෙන්නෙ බාගෙට ඉතුර බාගේ හම්බ උනාම වැඩ කරයි
හැමදාමත් හිතන් උන්නෙ එහෙම වෙයි කියා
ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නැ
ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
අපිට කොරනවා කියලලයි කියන්නෙ
දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
මං කියුවේ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්
හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා.
ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ
කතිරෙ ගහලා අපි වරදක් කලාද
කොටා ගන්නෙ මේ වගේ අපි නිසාද
මේ විදිට කොච්චර කල් ගියාද
ඒ උනාට කිසිම දෙයක් උනාද
ලබන පාර කරන වැඩේ දන්නවද ඔයාද
ලබන පාර දෙනවා කෙලින්ම අපි අනිත් පැත්තට
මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
ඒ උනාට ඒකෙන උන සෙතක් නෑ……………………
ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
අපිට කොරනවා කියලලයි කියන්නෙ
දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
ඊට පස්සෙ එගොල්ලෝ සුදු ඇඳගෙන ඇවිල්ලා ජනතාවට සේවය කරනවා.
හැමදාමත් හිතන් උනේ එහෙම වෙයි කියා
ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ
තාප්පවල එල්ලී ගෙන සිටින්නෙ
පාප්ප වගේ මූනු සුදට තියෙන්නෙ
කේප්ප හරකුන් කතිරය ගහන්නෙ
රීප්පෙකින් දෙන්න තමයි හිතෙන්නේ
ඊට පස්සෙ මොකද උනේ දන්නවද ඔයා?
තාම බලය තියෙන්නෙ බාගෙට ඉතුර බාගේ හම්බ උනාම වැඩ කරයි
හැමදාමත් හිතන් උන්නෙ එහෙම වෙයි කියා
ඒ උනාට කවදාවත් එහෙම වෙන්නෙ නැ
ඒ කාලේ ඉඳල තියන කතාවතක් මේ
අපිට කොරනවා කියලලයි කියන්නෙ
දින්න දාට ඒ කට්ටිය උඩුන් යයි
දුන්නු ඈයෝ කොර ඇන ඇන බිමින් යයි.
ඊට පස්සේ මොකද වෙන්නෙ දන්නවද ඔයා..?
මං කියුවේ දිනලා එන්නෙ ජනතාවට සේවය කරන්
හැමදාමත් හිතන් ඉන්නෙ එහෙම වෙයි කියා.
ඒ උනාට කවදාවත් වෙන්නෙ නෑ
කතිරෙ ගහලා අපි වරදක් කලාද
කොටා ගන්නෙ මේ වගේ අපි නිසාද
මේ විදිට කොච්චර කල් ගියාද
ඒ උනාට කිසිම දෙයක් උනාද
ලබන පාර කරන වැඩේ දන්නවද ඔයාද
ලබන පාර දෙනවා කෙලින්ම අපි අනිත් පැත්තට
මෙච්චර කල් කෙරුවෙත් අපි ඔය ටිකම තමා
ඒ උනාට ඒකෙන උන සෙතක් නෑ……………………